How much money in your bank account

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අහ් අදත් ආතල් බේරෙන ත්‍රෙඩ් එකක්.

    පොඩි ප්‍රශ්නයක් අහන්නද? :D;)

    උබේ බැංකු පොතේ ශ්‍රීලංකා රුපියල් කීයක් තියෙද? :cool::cool::shocked::lol::eek:

    ඒ එක්කම උබේ දැන් ඇත්ත වසසත් දාපල්ලා.

    හැබැයි!!!!

    මේ සල්ලී උබේම වෙන්න ඕන. :yes::yes::yes: අම්මගේ, තාත්තගේ, හවුල් ගිණුම්වල සල්ලි වෙන්න බෑ. උබට ඕන වෙලාවක අරන් ඕන පිස්සුවක් කෙලින්න පුලුවන් උබේම සල්ලි වෙන්න ඕන.

    උබ මහන්සියෙන් උපයපුව වෙන්නම ඕන නෑ. දෙමව්පියන් උබට දුන්න ඒව උනත් අවුලක් නෑ. :yes: හබැයි උබේම වෙන්න ඕන. :yes::yes::yes:

    ටොං පචනම් කෙලින්න තියාගන්න එපා. උබේ හිත දන්නව නම් උබ කියන්නේ පච කියල, උබ ගත්ත ගොන් ආතල් එකෙන් උබට වැඩක් නෑ.

    රුපියල් 100ද තියෙන්නේ දාපන්.

    බය වෙන්න එපා. උබලා මෙතන මේව දැම්ම කියල ආදායම් බදු එකෙන් පනින්නෑනේ? :lol::lol::lol::lol:

    අහ් උබල බලයි උබට මොකටද අනුන්ගෙ කිල්ලෝට කියල. :confused::sorry: ඇත්ත මට වැඩක් නෑ උබලගේ පොතේ කීයක් තිබ්බත්. :no::no::no: මේක දැම්මේ පොඩි දළ අදහසක් ගන්න වයසත් එක්ක උබල කොච්චර ඉතිරි කරල තියෙනවද කියල දැන ගන්න. ඒක මට සහ මේකේ හැම එකාටම කීයක් හරි ඉතිරිකරන්න හොඳ motivation එකක් වෙයි. :D:yes::cool:

    එළකිරියේ ගොඩක් හිතුවට වඩා එළකිරි කොල්ලෝ ඉන්නවා මගේ පළවෙනි වාහනේ ත්‍රෙඩ් එක කියෙව්වම හිතා ගන්න පුලුවන් පට්ට කොල්ලොනේ ඉන්නෙ කියල ගොඩක් උන් 22ක කලින් පට්ට වන්ඩි බස්සල තියෙනව මම තාමත් බයික් පදිද්දී :sorry::D:cool: අවුලක් නෑ ඒකෙන් පොඩි ගැම්මක් සහ ආසාවක් ආව මටත් ඒ වගේ එකෙක් වෙන්න :D:yes::cool:

    මුලින්ම මගෙන් පටන්ගන්නම්.

    මගේ වසය දැනට 23ක් වෙනව.
    දැනට ෆික්ස්ඩ් ඩිපොසිට් 2ක් තියෙනව
    01 සම්පත් ඒකේ 503,000/- ක් තියෙනව
    02 මහජන එකේ 214,800/- ක් තියෙනව
    තව NSB ඉතිරි කිරීමේ ගිණුමක 63000/- ක් තියෙනව මේකනම් තියන් ඉන්නේ ෆොන් එකක් ගන්න Note 4 ගන්න හිතන් එකතු කරන්නේ :D:yes:


    උබලගෙත් දාපල්ලා :cool::cool::cool::D:D;)
     
    • Like
    Reactions: jsandun

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Apoo Income Tax ung dain ElaKiri web eketh inawada koheda..
    Kiyanwana 500,000 aduwen kiyanda tax gewanda oney naha
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Apoo Income Tax ung dain ElaKiri web eketh inawada koheda..
    Kiyanwana 500,000 aduwen kiyanda tax gewanda oney naha

    :lol::lol::lol: පිස්සුද බන් මොන ඉන්කම් ටැක්ස්ද :lol::lol::lol: මේකෙ මේව දැම්ම කියල ඔයාල කව්ද කියල දන්නෑනේ :D:yes: ඉන්කම් ටැක්ස් ගෙවන්න වෙන්නේ මචං, මුලු පොලිය අවුරුද්දට ලක්ෂ පහකට වැඩිනම් විතරයි. :D:yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,284
    5,357
    113
    මචන්, මූ නමගිය මංකොල්ල කාරයෙක් සහ පැහැරගැනීම් පිලිබඳ ඔස්තාර් ..:lol: උඹලගෙ අකවුන්ට් වල කොච්චර තියෙනවද කියල බලල පැහැරගෙන ගිහිල්ල කප්පම් ගන්න හදන්නෙ :lol::lol::lol:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    mage kiyala salli na ban. Freelance karala hoyapu 2.5 laks wage tibba, ewa okkoma wiyadam :D

    මගෙත් ගො‍ඩෙන් ලඟදිම අඩුවෙයි. :(:(:( මටම කියල බයික් එකක් ගන්න ඉන්නේ. තාත්තගේ, අයියගේ ඒව මට ඕන වෙලාවට අරන් යන්න බෑනේ. :frown::no:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචන්, මූ නමගිය මංකොල්ල කාරයෙක් සහ පැහැරගැනීම් පිලිබඳ ඔස්තාර් ..:lol: උඹලගෙ අකවුන්ට් වල කොච්චර තියෙනවද කියල බලල පැහැරගෙන ගිහිල්ල කප්පම් ගන්න හදන්නෙ :lol::lol::lol:

    :lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    peoples bank = 500/-
    mey 500/- ganna baruwa inne minimum 500k tiyenna ona nisa..
    :growl::growl::growl::growl:
    Sampath = 50/-

    :(:(:(

    nxt month eke idan wath 10,000/- gaane daanna one..
    :):):)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගේ නම් බැංකු අයිරාවක් යන්නේ බන් ක්‍රෙඩිට් කාඩ් එකෙත් ගෙවන්න තියෙනවා :(
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    තිබිනු සල්ලි වලින්ද බන් ගත්තේ? මාත් ගන්න ඉන්නේ එතකොට හත පහට බහිනව :(:(:(:no:

    3i bike ekata ban. 3kata 1.5k pay kara. Ithuru finance. BCS course fee exam fee henata gya ban. Tawa chain ekak gatha oi. Lap ekak gatha. Phone ekak gatha. Vyadama karapu ewa mathakath ne ban.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අඩෝ උබ ෆට්ට නේ මචෝ.. මන් නම් තාම job එකක් කරන් නැ. තාම ඉගෙන ගන්නවා, :D දැන් නම් පොතේ 390ක් විතර ඇත, 150 000 ක් විතර හෝ ඊට වඩා කෙල්ලට වියදම් කරලා ඇති මේ වෙනකන් :D:D:D:D
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මගේ නම් බැංකු අයිරාවක් යන්නේ බන් ක්‍රෙඩිට් කාඩ් එකෙත් ගෙවන්න තියෙනවා :(

    apooo :no::no::no:

    3i bike ekata ban. 3kata 1.5k pay kara. Ithuru finance. BCS course fee exam fee henata gya ban. Tawa chain ekak gatha oi. Lap ekak gatha. Phone ekak gatha. Vyadama karapu ewa mathakath ne ban.

    හප්ප උබ 6කට ලංවෙන්න වියදම් කරලනේ. හොඳ ඉන්කම් එකක් තියෙනව නම් අවුලක් නෑ. මම නම් ඔය ටික හොයන්න අමර කට්ටක් කෑව. :nerd:
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83


    මගේ වසය දැනට 23ක් වෙනව.
    දැනට ෆික්ස්ඩ් ඩිපොසිට් 2ක් තියෙනව
    01 සම්පත් ඒකේ 503,000/- ක් තියෙනව
    02 මහජන එකේ 214,800/- ක් තියෙනව
    තව NSB ඉතිරි කිරීමේ ගිණුමක 63000/- ක් තියෙනව.


    Ammmo 23 weddi uba hamaba karapu tharan.:shocked::shocked: monawada ban uba karana job eka? yako mata 23 weddi pothe wadima unoth USD 23k (Rs 2300) tiyenna athi.:lol::lol: