Mathaka hatiyata.
mama pavin midemi
pavata anubala nodemi
an aya pavin mudawa ganimi.
මේක මස් මාංශ අනුභවහ සම්බන්දව බුදුරජානන් වහන්නේ සංඝයන් සඳහා දේශනා කරපු දෙයක්. ඒ නිසා ඕක ගැන ඔච්චරටම හිතන්න එපා පින්වත.
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු
1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.
මෙම ගණයට අයත් වන මස් මාළු වැලඳීම කැපයි කියල තමයි බුදුහාමුදුරුවො දේශනා කර වදාලෙ රිකෝටි පාරිශද්ධ මාංශය ආහාරයට ගැනීමෙන් ප්‍රාණඝාත අකුසලයක් සිදුනොවේ.
mama australia wala inne.. part time job ekak set wenna thiyenawa.. hebei eke alchohol serve karanna thiyenawa.. alchohol serve karanakota surameraya kedenawada thrikoti parisudda seelayata anuwa?
ඔබට වැරදිලා පින්වතත්රිකෝටි පාරිශුද්ධ යන්නෙහි තේරුම
"කෙළවර තුනකින් පිරිසිදු වූ" යන්නයි
ඔබට ඉන්න තත්වය අනුව හොඳ ජොබ් එකක් කරන්න අමාරු නං ඔය ජොබ් එක කරන්න අවුලක් නෑ. මෙයට ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයට සම්භන්ද නෑ. ඒ හින්ද ඒක ගැන හිතන්නෙ නැතුව ජොබ් එක කරන්න.
mama australia wala inne.. part time job ekak set wenna thiyenawa.. hebei eke alchohol serve karanna thiyenawa.. alchohol serve karanakota surameraya kedenawada thrikoti parisudda seelayata anuwa?

bohoma sthuthi mithura. bohoma pin.. sabba danan Dhamma danan...
serve kara kiyala an ayawa pelabawanne neni?
Budurajanan Wahanse thahanam karana landa weladam walata meka ahuwenneth neni?
mama mage jiwithe Surameraya akuaratama rekapu kenek mitura.. ekai me ahanne...
මෙතන පෙළඹවීමක් නෑනෙ ඔවුන් ඉල්ලන දෙය දෙන එක විතරයි. නමුත් වෙන ජොබක් හොයගන්න එක වාඩා හොඳයි නමුත් මේක එතරම් සිතට ගතයුතු දෙයක් නෙමෙයි
Food & Beverage Steward ද ජොබ් එක නැත්නම් නයිට් ක්ලබ්, ස්පා වගේ තැනක්ද?
ඕස්ට්‍රේලියාවෙ නං ගොඩක් අය මත්පැන් පානය කරනව nonalcoholic අය හොයා ගන්න අමාරුයි හැබැයි ඒ අය ලංකාවෙ ඉන්න බේබද්දො වගේ වාටර් අය නෙමෙයි.
FOOD & BEVERAGE ATTENDANT job eka mithura
වැඩිය දන්නේ නෑ මචං ....ඒ වුනාට උබේ සිතුවිලි වලට ගරු කරනවා ... තෙරුවන් සරණයි !![]()