Thrikoti Paarisudda Seelaya

supun75

Member
Sep 18, 2007
4,425
23
0
Mithurane mata podi denagaeemak karanna ona? Thrikoti parisudda seelayen kiyawenne seelaya thun patthakin araksha karanna kiyana ekane..

ee thun widiya mathakada?

obata eya methana post karanna puluwan nam godak pin
 
supun75

Member
Sep 18, 2007
4,425
23
0
mama australia wala inne.. part time job ekak set wenna thiyenawa.. hebei eke alchohol serve karanna thiyenawa.. alchohol serve karanakota surameraya kedenawada thrikoti parisudda seelayata anuwa?
 
waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මේක මස් මාංශ අනුභවහ සම්බන්දව බුදුරජානන් වහන්නේ සංඝයන් සඳහා දේශනා කරපු දෙයක්. ඒ නිසා ඕක ගැන ඔච්චරටම හිතන්න එපා පින්වත.
    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු
    1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
    2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
    3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.

    මෙම ගණයට අයත් වන මස් මාළු වැලඳීම කැපයි කියල තමයි බුදුහාමුදුරුවො දේශනා කර වදාලෙ රිකෝටි පාරිශද්ධ මාංශය ආහාරයට ගැනීමෙන් ප්‍රාණඝාත අකුසලයක් සිදුනොවේ.
     
    ඔබට වැරදිලා පින්වත​
    ත්‍රිකෝටි පාරිශුද්ධ යන්නෙහි තේරුම

    "කෙළවර තුනකින් පිරිසිදු වූ" යන්නයි

    ඔබට ඉන්න තත්වය අනුව හොඳ ජොබ් එකක් කරන්න අමාරු නං ඔය ජොබ් එක කරන්න අවුලක් නෑ. මෙයට ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයට සම්භන්ද නෑ. ඒ හින්ද ඒක ගැන හිතන්නෙ නැතුව ජොබ් එක කරන්න.
     
    bohoma sthuthi mithura. bohoma pin.. sabba danan Dhamma danan...

    serve kara kiyala an ayawa pelabawanne neni?
    Budurajanan Wahanse thahanam karana landa weladam walata meka ahuwenneth neni?

    mama mage jiwithe Surameraya akuaratama rekapu kenek mitura.. ekai me ahanne...
     
    • Like
    Reactions: wall-e

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,248
    22,715
    113
    mama australia wala inne.. part time job ekak set wenna thiyenawa.. hebei eke alchohol serve karanna thiyenawa.. alchohol serve karanakota surameraya kedenawada thrikoti parisudda seelayata anuwa?

    කොහොම කරත් මචන් පව පවම තමා.පංචසීලයට අයිති එකක්නෙ ඕක.ඉතින් මචන් ජොබ් එකට කරත් ඒක පවක්. :(

    koyikatath ube sithuvili thama.

    (අවුලක් නැත්නම් කියපන් ඔය ජොබ් එක මොකක්ද කියලා? )
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    bohoma sthuthi mithura. bohoma pin.. sabba danan Dhamma danan...

    serve kara kiyala an ayawa pelabawanne neni?
    Budurajanan Wahanse thahanam karana landa weladam walata meka ahuwenneth neni?

    mama mage jiwithe Surameraya akuaratama rekapu kenek mitura.. ekai me ahanne...

    මෙතන පෙළඹවීමක් නෑනෙ ඔවුන් ඉල්ලන දෙය දෙන එක විතරයි. නමුත් වෙන ජොබක් හොයගන්න එක වාඩා හොඳයි නමුත් මේක එතරම් සිතට ගතයුතු දෙයක් නෙමෙයි
    Food & Beverage Steward ද ජොබ් එක නැත්නම් නයිට් ක්ලබ්, ස්පා වගේ තැනක්ද?
    ඕස්ට්‍රේලියාවෙ නං ගොඩක් අය මත්පැන් පානය කරනව nonalcoholic අය හොයා ගන්න අමාරුයි හැබැයි ඒ අය ලංකාවෙ ඉන්න බේබද්දො වගේ වාටර් අය නෙමෙයි.
     
    FOOD & BEVERAGE ATTENDANT job eka mithura
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    වැඩිය දන්නේ නෑ මචං ....ඒ වුනාට උබේ සිතුවිලි වලට ගරු කරනවා ... තෙරුවන් සරණයි !:)
     
    supun75

    Member
    Sep 18, 2007
    4,425
    23
    0
    වැඩිය දන්නේ නෑ මචං ....ඒ වුනාට උබේ සිතුවිලි වලට ගරු කරනවා ... තෙරුවන් සරණයි !:)

    bohoma sthuthiyi mithura
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මොනවා හරි උඹ කරණ ක්‍රියාවකින් හරි රස්සාවකින් හරි අනිත් මනුස්සයෙකුගෙ සිතේ රාග හෝ ද්වේශ හෝ මෝහ සිතිවිලි වැඩෙනවානම් ඒක බුද්ධ දර්ශණයට එකඟ නැහැ මචං. පැහැදිලිවම බුදුහාමුදුරුවො දේශනාකරලා තියනවා මස් මාංශ වෙළඳාම, වස විස වෙළඳාම සහ මත්ද්‍රව්ය වෙළඳාම කරන්ඩ එපා කියලා. ඒනිසා උඹගෙ රස්සවෙන් ඒකට අනුබලදෙන නිසා වෙන රස්සාවක් හොයාගන්න පුලුවන්නම් හොයාගනින්. නැත්නම් වෙන එකක් හම්බවෙනකම් විතරක් ඕක කරපං.