Nokia Lumia 920 එකක් ගත්තා..

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    samsung duos 2 akak mama gawa tiyenne
    akat jkoa aka staff discount aken yaluwek aduwatama aran dunne
    windows phone hodai machan ko salli
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    samsung duos 2 akak mama gawa tiyenne
    akat jkoa aka staff discount aken yaluwek aduwatama aran dunne
    windows phone hodai machan ko salli

    මහා ලොකු ගානක් ඕනද වින්ඩොස් ෆෝන් එකක් ගන්න?
    22000 දීලා ලුමියා 525 එකක් ගනින්කො.
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    samsung duos 2 akak mama gawa tiyenne
    akat jkoa aka staff discount aken yaluwek aduwatama aran dunne
    windows phone hodai machan ko salli

    S DUOS 2 එකක් ගන්නවට වඩා උබට -
    Nokia Lumia 630 - 22 000
    Nokia Lumia 625 - 23 000
    Nokia Lumia 525 - 16 900

    මේවගේ කොච්චර ඒවා ගන්න පුළුවන් ද? phone එකක් ගන්න කලින් පොඩ්ඩක් හොයල බලපන් බන්, දැන් ඉතින් කමක් නැ, එත් S DUOS 2 කියන්නේ මහා ගු 70ක් වෙන phone එකක්, අපරාදේ උබ අඩුම ගැනේ Ace 3 එකක් වත් ගන්න තිබ්බ. එක ඕකට වඩා ටිකක් හරි හොදයි :P:P
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    S DUOS 2 එකක් ගන්නවට වඩා උබට -
    Nokia Lumia 630 - 22 000
    Nokia Lumia 625 - 23 000
    Nokia Lumia 525 - 16 900

    මේවගේ කොච්චර ඒවා ගන්න පුළුවන් ද? phone එකක් ගන්න කලින් පොඩ්ඩක් හොයල බලපන් බන්, දැන් ඉතින් කමක් නැ, එත් S DUOS 2 කියන්නේ මහා ගු 70ක් වෙන phone එකක්, අපරාදේ උබ අඩුම ගැනේ Ace 3 එකක් වත් ගන්න තිබ්බ. එක ඕකට වඩා ටිකක් හරි හොදයි :P:P

    Ace 3 එකට වඩා 625 එක කොච්චර හොදයිද බන්?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Ace 3 එකට වඩා 625 එක කොච්චර හොදයිද බන්?
    අනිවා මචං අහසට පොලව වගේ, මලසුන්ග් වල බිත්තර කට්ටක් ගන්නේ නැතුව Lumia එකක් ගත්තා නම් කොච්චර හොදද :yes::yes::yes:
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    එල එල මටත් තියෙනවා ලුමියා 525ක්.. සමහරු ලුමියා හොද නෑ කිව්වට මට නම් පට්ටම බ්‍රැන්ඩ් එක තමයි NOKIA :love::love:..

    525blacknokia.jpg
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මහා ලොකු ගානක් ඕනද වින්ඩොස් ෆෝන් එකක් ගන්න?
    22000 දීලා ලුමියා 525 එකක් ගනින්කො.

    S DUOS 2 එකක් ගන්නවට වඩා උබට -
    Nokia Lumia 630 - 22 000
    Nokia Lumia 625 - 23 000
    Nokia Lumia 525 - 16 900

    මේවගේ කොච්චර ඒවා ගන්න පුළුවන් ද? phone එකක් ගන්න කලින් පොඩ්ඩක් හොයල බලපන් බන්, දැන් ඉතින් කමක් නැ, එත් S DUOS 2 කියන්නේ මහා ගු 70ක් වෙන phone එකක්, අපරාදේ උබ අඩුම ගැනේ Ace 3 එකක් වත් ගන්න තිබ්බ. එක ඕකට වඩා ටිකක් හරි හොදයි :P:P
    http://www.mysoftlogic.lk/Phones_Phones_Nokia_LUMIA_525-3a-3-64-9.html#.U7cBirGIk8w
    http://www.mysoftlogic.lk/Phones_Phones_Nokia_LUMIA_520-3a-3-65-9.html#.U7cBi7GIk8w

    525 akak 16000 ta ne ne ban brand new akak :confused:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එල එල මටත් තියෙනවා ලුමියා 525ක්.. සමහරු ලුමියා හොද නෑ කිව්වට මට නම් පට්ටම බ්‍රැන්ඩ් එක තමයි NOKIA :love::love:..

    525blacknokia.jpg
    uba keeyatada gatte oka dan
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අනිවා මචං අහසට පොලව වගේ, මලසුන්ග් වල බිත්තර කට්ටක් ගන්නේ නැතුව Lumia එකක් ගත්තා නම් කොච්චර හොදද :yes::yes::yes:
    duos 2 aka mata hambune 12kata macan
    jkoa akan :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    softlogic විතරක් නෙමේ නේ මචං NOKIA Phones කරන්නේ, අනිත් එක LUMIA Phone වලට insurance එක free හම්බු වෙන්නේ. MC එකේ divine එකෙත් ඕක 17ක් වගේ වෙන්නේ. දැන් නම් ඊටත් අඩු ඇති. IdealzLanka එකෙන් ඕක 16 900 කට ගන්න පුළුවන්