මචං ගාන නම් අඩුයි.. කොල්ලුපිටියෙන් ගත්තේ.. මගේ යාලුවෙක් සෙට් කලේ..
easy payment scheme da?

මචං ගාන නම් අඩුයි.. කොල්ලුපිටියෙන් ගත්තේ.. මගේ යාලුවෙක් සෙට් කලේ..

android වලට බණින්නේ ජීවිතේට nexus වගේ ෆෝන් එකක් අත ගාපුවත් නැති උන්..

samsung duos 2 akak mama gawa tiyenne
akat jkoa aka staff discount aken yaluwek aduwatama aran dunne
windows phone hodai machan ko salli
samsung duos 2 akak mama gawa tiyenne
akat jkoa aka staff discount aken yaluwek aduwatama aran dunne
windows phone hodai machan ko salli

S DUOS 2 එකක් ගන්නවට වඩා උබට -
Nokia Lumia 630 - 22 000
Nokia Lumia 625 - 23 000
Nokia Lumia 525 - 16 900
මේවගේ කොච්චර ඒවා ගන්න පුළුවන් ද? phone එකක් ගන්න කලින් පොඩ්ඩක් හොයල බලපන් බන්, දැන් ඉතින් කමක් නැ, එත් S DUOS 2 කියන්නේ මහා ගු 70ක් වෙන phone එකක්, අපරාදේ උබ අඩුම ගැනේ Ace 3 එකක් වත් ගන්න තිබ්බ. එක ඕකට වඩා ටිකක් හරි හොදයි![]()
අනිවා මචං අහසට පොලව වගේ, මලසුන්ග් වල බිත්තර කට්ටක් ගන්නේ නැතුව Lumia එකක් ගත්තා නම් කොච්චර හොදදAce 3 එකට වඩා 625 එක කොච්චර හොදයිද බන්?

..
අනිවා මචං අහසට පොලව වගේ, මලසුන්ග් වල බිත්තර කට්ටක් ගන්නේ නැතුව Lumia එකක් ගත්තා නම් කොච්චර හොදද

අනිවා මචං අහසට පොලව වගේ, මලසුන්ග් වල බිත්තර කට්ටක් ගන්නේ නැතුව Lumia එකක් ගත්තා නම් කොච්චර හොදද

මහා ලොකු ගානක් ඕනද වින්ඩොස් ෆෝන් එකක් ගන්න?
22000 දීලා ලුමියා 525 එකක් ගනින්කො.
http://www.mysoftlogic.lk/Phones_Phones_Nokia_LUMIA_525-3a-3-64-9.html#.U7cBirGIk8w
S DUOS 2 එකක් ගන්නවට වඩා උබට -
Nokia Lumia 630 - 22 000
Nokia Lumia 625 - 23 000
Nokia Lumia 525 - 16 900
මේවගේ කොච්චර ඒවා ගන්න පුළුවන් ද? phone එකක් ගන්න කලින් පොඩ්ඩක් හොයල බලපන් බන්, දැන් ඉතින් කමක් නැ, එත් S DUOS 2 කියන්නේ මහා ගු 70ක් වෙන phone එකක්, අපරාදේ උබ අඩුම ගැනේ Ace 3 එකක් වත් ගන්න තිබ්බ. එක ඕකට වඩා ටිකක් හරි හොදයි![]()

uba keeyatada gatte oka danඑල එල මටත් තියෙනවා ලුමියා 525ක්.. සමහරු ලුමියා හොද නෑ කිව්වට මට නම් පට්ටම බ්රැන්ඩ් එක තමයි NOKIA..
![]()
duos 2 aka mata hambune 12kata macanඅනිවා මචං අහසට පොලව වගේ, මලසුන්ග් වල බිත්තර කට්ටක් ගන්නේ නැතුව Lumia එකක් ගත්තා නම් කොච්චර හොදද

softlogic විතරක් නෙමේ නේ මචං NOKIA Phones කරන්නේ, අනිත් එක LUMIA Phone වලට insurance එක free හම්බු වෙන්නේ. MC එකේ divine එකෙත් ඕක 17ක් වගේ වෙන්නේ. දැන් නම් ඊටත් අඩු ඇති. IdealzLanka එකෙන් ඕක 16 900 කට ගන්න පුළුවන්
uba keeyatada gatte oka dan