FRANCE vs GERMANY Quarter-finals @ 9.30 PM

Ayyoo

Member
Apr 4, 2013
125
56
0
FIFA-world-cup-2014.png


picture.php

අද පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව තරඟ ඇරඹෙනව.ඒ ජර්මනිය සහ ප්‍රංශය අතර තරඟයෙන්.:D

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ජර්මනිය 2 වන ස්ථානයේත් ප්‍රංශය 17 වන ස්ථානයේත් රැඳී සිටිනව.:nerd:

මේවෙන විට දෙරට අතර තරඟ 25 ක් පවත්වා තිබෙන අතර ඉන් 11 ක ජය ප්‍රංශයටත් තරඟ 8ක ජය ජරමනියටත් හිමිවෙලා තිබෙන අතර තරඟ 6ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබෙනව.:frown:

මෙය ඉතාමත්ම තියුණු තරඟයක් ලබාදෙන කන්ඩායම් දෙකක් ලෙස සැලකෙන අතර අවසන් මිනිත්තුව දක්වා පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ හදගැස්ම තීවෘකරන තරඟයක් බලාපොරොත්තු විය හැකි බව ක්‍රීඩා විචාරකයන්ගේ මතයයයි.:eek::eek:


මේ අතර දෙරටේ ප්‍රධාන ක්‍රීඩක තුරුම්පු දෙස කාගේත් අවධානය යොමු වී තිබෙනවා.ප්‍රංශයේ කරීම් බෙන්සෙමා සහ ජර්මනියේ ක්ලෝසේ ඉන් ප්‍රධාන තැනක් ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.:D


picture.php





ලයිව් බලන්ඩ ලින්ක් ඕනේ අය කියන්ඩ.9 ප.ව පස්සේ ලින්ක් දෙන්ඩ පුලුවන් වයි :cool:

TAKE LIVE LINKS FROM HERE :D

 
Last edited:

Ayyoo

Member
Apr 4, 2013
125
56
0
Germany gahuwoth sira :)Brazil vs Colombia match eka Colombia gahuwoth elama tamai :)

කොලොම්බියා දින්නොත් නම් එලම තමා.බ්‍රසීල් එවුන් හරියට හොර කරනව.කහපාට අදින උන්ගේ හැටියක්මද මන්ද.ක්‍රිකට් වල ඕස්ට්‍රේලියාව වගේ මුනුත් .:rofl:
 

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ජර්මනිය ගැහුවා
    දැන් බ්‍රසිල් සහ කොලොම්බියා
     

    Similar threads