අද පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව තරඟ ඇරඹෙනව.ඒ ජර්මනිය සහ ප්‍රංශය අතර තරඟයෙන්.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ජර්මනිය 2 වන ස්ථානයේත් ප්‍රංශය 17 වන ස්ථානයේත් රැඳී සිටිනව.

මේවෙන විට දෙරට අතර තරඟ 25 ක් පවත්වා තිබෙන අතර ඉන් 11 ක ජය ප්‍රංශයටත් තරඟ 8ක ජය ජරමනියටත් හිමිවෙලා තිබෙන අතර තරඟ 6ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබෙනව.

මෙය ඉතාමත්ම තියුණු තරඟයක් ලබාදෙන කන්ඩායම් දෙකක් ලෙස සැලකෙන අතර අවසන් මිනිත්තුව දක්වා පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ හදගැස්ම තීවෘකරන තරඟයක් බලාපොරොත්තු විය හැකි බව ක්‍රීඩා විචාරකයන්ගේ මතයයයි.


මේ අතර දෙරටේ ප්‍රධාන ක්‍රීඩක තුරුම්පු දෙස කාගේත් අවධානය යොමු වී තිබෙනවා.ප්‍රංශයේ කරීම් බෙන්සෙමා සහ ජර්මනියේ ක්ලෝසේ ඉන් ප්‍රධාන තැනක් ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ලයිව් බලන්ඩ ලින්ක් ඕනේ අය කියන්ඩ.9 ප.ව පස්සේ ලින්ක් දෙන්ඩ පුලුවන් වයි
TAKE LIVE LINKS FROM HERE

Last edited:

Brazil vs Colombia match eka Colombia gahuwoth elama tamai
kiyanne bae home country eka nisa 



