2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෙමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුම් සියොතුන්
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

    මලක් නම් එය මලක් වුව මැන
    සිනිදු සුකුමල රුවෙන් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉදුවර දියෙන් උපදින

    හෙමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුම් සියොතුන්
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

    නැවුම් වත්සුනු රොනින් මත්වී
    නීල නිම්නය සුපුෂ්පිත වී
    සිහින් හඬකින් මහද අමතයි
    මුදා හැරදා පවුරු සිඳි යහනේ

    හෙමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුම් සියොතුන්
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හ්ම්ම්ම් මේක හොද කතාවක්.....
    Happy9.gif
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සඳ තනියම
    රෑ තුන්යම
    ඔබ හා මම
    හැම භවයෙම...
    ගිම්හානය මා මඟ හැර
    යළි නො එනා ලෙස ගියේද
    වසන්තයේ මල් පියවිලි
    යන එන මඟ තොට තියේ ද...
    මිහිදන්වු ප්‍රාර්ථනා
    යළි අවදිව හිනැහුනේ ද
    ඒ පැතුමට නව අරුතක්
    ළං කෙරුවේ ඔබ නොවේ ද...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජොනී බට්ට;16856380 said:




    :(:( ප්‍රභූ වරයෙක් ආවම ඔහොමද ඩෝ සලකන්නේ


    :shocked: ආහ් ඔයා ප්‍රභූවරයෙක්ද?:P