Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    මෙන්න මේ ගීත කියපු සංගීතවත් කරපු එවුන්ට වඩා සනුක පොරක් ළු.:shocked::shocked::shocked::shocked::shocked::shocked:අනේ මන්දා උඹලාම පොඩ්ඩක් මේ සින්දු ටික බලලා මට විග්‍රහ කරපන්කෝ සනුකලා උමාරියාලා ලහිරුලා මේ ගීත වල නිර්මාණ කරුවන්ට වඩා සිරා එවුන්ද කියලා ? ;);););););)

    මට තේරෙන්නේ නැහැ බන් ඒකයි :(:(:(:(:(










    Sanukaya kiyana ekek gananun man danne na. Habai Umaria wadda :D Nandamalinith ekka compare karana ekanun gon kamak bun. Mun danne na mun othana inne e minissu kalin ethanata aapu hindai kiyala. :) Lahiru Perera maha gonek bun ;)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අරුට මේ වීඩියෝඑක පෙන්නන්න ඕනේ බං... බලපන් මු කියන කිවිල්ල....



    Marai ne mach:shocked: mu mechchara hath une kohomada?:eek: kanawai kiyalath mehemath kanawada:( mu ina thana oka kiyna tibe aru:lol:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    අරුට මේ වීඩියෝඑක පෙන්නන්න ඕනේ බං... බලපන් මු කියන කිවිල්ල....



    පට්ට වොයිස් එකක්නේ බන්. මහත උන්ට සින්දු කියන්න බෑ කියන්නේ බොරුනේ. අරුන්ට ළිඳ පමණි :sorry:
     
    Last edited:

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    Marai ne mach:shocked: mu mechchara hath une kohomada?:eek: kanawai kiyalath mehemath kanawada:( mu ina thana oka kiyna tibe aru:lol:

    Den muge size eka dekkada?

    Adnan-Sami%E2%80%99s-Weight-Loss-before-and-after.jpg
     

    thanujaka

    Well-known member
  • පට්ට වොයිස් එකක්නේ බන්. මහත උන්ට සින්දු කියන්න බෑ කියන්නේ බොරුනේ. අරුන්ට ළිඳ පමණි :sorry:

    මූ මාර ෆීල් එකකින් සින්දුව කියනව බන්.. එකයි ඕක ඔච්චර ගතියට එන්නේ...:yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මූ ඕක sing කරනව ලහිරුවට ඇහුන නං ඌට රෙද්දේ රෙවෙන්නේ....:lol:

    Uta oya lagakadi idala pissuwak hadila kiyawanawa wadi man hitanneparana bakery kama kala moleta wisa gihin wenna athi. Paw etin:(
     
    Nov 27, 2009
    2,139
    107
    0
    දෙරණ ලිට්ල් ස්ටාර් එකේ පොඩි උන් ඉන්නවා පට්ට විදියට කියන්න පුළුවන්.

     
    Last edited:

    thanujaka

    Well-known member
  • Uta oya lagakadi idala pissuwak hadila kiyawanawa wadi man hitanneparana bakery kama kala moleta wisa gihin wenna athi. Paw etin:(

    අපේ era එකේ අපිට වඩා පොඩ්ඩක් උඩින්ලු කසුන් කල්හාර ඉන්නේ.... හරි පොඩ්ඩ ඒක... ලහිරු පකයට පුලුවන්ද බන් කසුන් කල්හාරගේ ලගින්වත් යන්න... ඌ නිකන් හෙන ලෙවල් එකෙන් ඌ ගැනත් හිතන් ඉන්නේ...:rofl:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපේ era එකේ අපිට වඩා පොඩ්ඩක් උඩින්ලු කසුන් කල්හාර ඉන්නේ.... හරි පොඩ්ඩ ඒක... ලහිරු පකයට පුලුවන්ද බන් කසුන් කල්හාරගේ ලගින්වත් යන්න... ඌ නිකන් හෙන ලෙවල් එකෙන් ඌ ගැනත් හිතන් ඉන්නේ...:rofl:

    Hikz kasun eka sindu kiyana tiya muta u ekka bilawath dinanna ba:lol:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කෝ බන් මේ dj ice cold? මිනිහනම් කිව්වෙ උගේ කතාව ඇත්ත කියල. මිනිහත් ලොකු සංගීත කාරයෙක් කියල කිව්ව, සංගීත කාරයො කියාගන්න අය එහෙම කියනවනම් අපි මොනව කරන්නද?:lol:

    කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ


    ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න :rofl:

    අනේ බං මං කවුද කියල උඹට කිව්වොත් උඹ අඬාගෙන දුවනව මෙතනින් :lol:

    ලොල් බං උඹල ඔක්කොම හද්ද වන්නියේ සෙට් එකක්ද කොහෙද :lol::lol::lol:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මු මොන වේස කැරියෙක්ද බන්?
    මු දන්න මගුලක් නෑ.
    සුදු ගවුමේ බඩු ගැවිච ඒවයි,මාතලෙන් කෙල්ලෙක්ට අරින ඒවයි,රම්බරිගේ නම්බරේ ඉල්ලන් අම්මට හු*පු ඒවයි කියන මු මොනාද බන් මේ කියන්නේ?
    අමරදේව,නන්දා මාලනි කියන්නේ කල්පෙකට එක පාරක් වගේ පහල වෙන හොදම හැකියාවන් තියන අය.
    මු මේ මගුලක් කියනවා.
    දැසින් පෑ එක විතරයි මුගේ හොද සින්දුවකට තියෙන්නේ.
    ගොන් ප*යෙක් බන් මු.



    Sirawata ban...:(:(:(:no::no::no: