2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16856582 said:
    අර කොටුවේ, මහියංගනේ, යාපනේ, අටකලම්පන්නේ, තංගල්ලේ උබට දාව ඉපදුනු ළමයි ගැනත් දන්නවද :eek::lol::lol:

    mad-no-smiley-emoticon.gif

    බට්ට කන්න ලඟයි.. :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැකැත් රාල;16856594 said:
    මොකෝ උඹ බිංදුව(0) ගහන්නේ? මොකක්ද පාවිච්චි කරන්නේ සිංහල ටයිප් කරන්න?

    නෑ බන් මම ඕක කොපිකර ගත්තු එකක්.... charith84 තමයි ඔය ප්‍රශ්නෙ අහන්ඩ ඕනෙ... :lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හීන් සැරේ ඔබ ආවා......ආවා.....
    රෑ සයනෙන් පිබිදී ....ඔබ....ආවා...ආවා......

    යාන්තමින් මා සිත ඇදි පිළිරුව.......
    ඔබ ආවා......
    වැතිරී පෙම් සිරි යහනාවේ ඔබ
    ආවා......ආවා......

    තරුවෙන් තරුවට පැන පැන හිමිහිට......
    මලකින් මලකට පියඹා හනිකට.......

    මා දගකාරිය නාරිලතාවිය.......
    කාන්සියේ..... මද අදුර මකා හැර.......//
    හීන් සැරේ ඔබ ආවා......ආවා......

    මත් කොවුලන් ගීත නදින......
    සත් පියුමන් රේණු මතින......//
    අත් වැල් බැද නටමු නටමු.......
    සිත් සැණකෙළියේ......//
    නීළඹ නිල් වියන යටින්......
    පින්න පිපුණු පළස මතින්.....//
    සුරංගනා රැගුම් රගමු......
    සද තරු එළියේ......//
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අදමයි ඇහුවේ.....ඔබ ආවා..............

    Happy10.gif


    මේවා ඇයි අනෙහ් යන්නේ නැත්තේ දැන්? අපරාදේ ෆට්ට සින්දු
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16856605 said:
    බොරු නෙවෙයි නංගි, අපි වගේ single කොල්ලෙක් හොයාගනින්කෝ :yes:

    එතකොට බොල ලඟදි ඉපදුන උඹේ ළමයට මාස හයයි කියල ගිය සුමානේ කිව්වා නේද :shocked::shocked: සේරටම උණ කියලත් කිව්වා වගේ මතකයි :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හින් සැරේ ඔබ අවා සින්දුව

    ප්‍රේමසිරි කේමදාසයන්ගේ , ප්‍රේම සැදෑවෝ කියන කැසට් එකේ තියනවා, w d අරියසිංහ, ඉන්දික උපමාලි කියන්නේ පට්ටම ලස්සනයි

    එත් sunflower එක්ක කොලොම්තොට w d ආරියසිංහ කරනවා කැසට් එකක් එකේ සින්දුව විනාස කරලා තියනවා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;16856634 said:
    එතකොට බොල ලඟදි ඉපදුන උඹේ ළමයට මාස හයයි කියල ගිය සුමානේ කිව්වා නේද :shocked::shocked: සේරටම උණ කියලත් කිව්වා වගේ මතකයි :lol:

    OhNo6.gif


    ඉවරයි...........
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;16856634 said:
    එතකොට බොල ලඟදි ඉපදුන උඹේ ළමයට මාස හයයි කියල ගිය සුමානේ කිව්වා නේද :shocked::shocked: සේරටම උණ කියලත් කිව්වා වගේ මතකයි :lol:

    ඔවු ඔවු...මමත් දැක්කා...:yes::lol: