Lumia 925 machan ......
Ub devoloper prieview eke tik eka ain karala nathuwa athi bn.ekai.8.1 release wela na bn.
Lumia 925 machan ......
ජින්තුවා;16838241 said:windows phone එකක් ගන්නකොට මොනවද check කරල බලන්න ඕනෙ දේවල්? මම අද Lumia 630 එකක් ගන්න ඉන්නෙ..

( preview for developers දාගෙන ඉන්නේ).

mokatada banz pouch ekak ganne heerenne naaneමචංලා හැමෝටම පොඩි උපදෙසක්. මමත් use කරන්නේ NOKIA LUMIA 925 එකක්, එකේ OS එක ඇවිත් windows phone 8.1 latest edition( preview for developers දාගෙන ඉන්නේ).
ඊයේ එක පාරටම phone එක stuck උනා freeze උනා. ඊට පස්සේ hard reset එකකින් on කර ගත්තා, ඊට පස්සේ තිබ්බ අව්ල තමා මට එන msg වත් යවන msg වත් පෙන්නන් නැ. SMS Thread එක update වෙන්නේ නැ. ඊට පස්සේ මන් phone එක factory reset එකක් කළා. එත් ඒ අවලම තිබ්බා. ඊට පස්සේ කලේ msg ටික ඔක්කොම delete කළා. ඊට පස්සේ හරි ගියා.
මෙහෙම අව්ලක් බැරිවෙලාවත් අවොත් SMS ටික ඔක්කොම delete කරන්න මචං. ඊට පස්සේ phone එක restart කරන්න. එතකොට හරි යනවා.
අදත් අපහු phone එක පාරම freeze උනා. පස්සේ මට ටිකක් ඕක ගැන හෙව්වම මට හොයා ගන්න පුළුවන් උන මම දාල තියෙන pouch එකේ තියෙන magnet එක නිසා එකේන් ඇතිවන magnetic field එකෙන් බලපෑමක් phone එකක තියෙනවා කියල. විශේෂයෙන් NOKIA LUMIA 925 එකේ වටේ ඇවිල්ල තියෙන්නේ METAL FRAME එකක්, එතකොට බලපෑම් වැඩි.
මමත් උබලට කියන්නේ මචං phone එකට pouch එකක් ගන්නකොට magnet එකක් තියෙන එකක් ගන්න එපා. එක ඇගට ගුණයි![]()
![]()
![]()

මචංලා හැමෝටම පොඩි උපදෙසක්. මමත් use කරන්නේ NOKIA LUMIA 925 එකක්, එකේ OS එක ඇවිත් windows phone 8.1 latest edition( preview for developers දාගෙන ඉන්නේ).
ඊයේ එක පාරටම phone එක stuck උනා freeze උනා. ඊට පස්සේ hard reset එකකින් on කර ගත්තා, ඊට පස්සේ තිබ්බ අව්ල තමා මට එන msg වත් යවන msg වත් පෙන්නන් නැ. SMS Thread එක update වෙන්නේ නැ. ඊට පස්සේ මන් phone එක factory reset එකක් කළා. එත් ඒ අවලම තිබ්බා. ඊට පස්සේ කලේ msg ටික ඔක්කොම delete කළා. ඊට පස්සේ හරි ගියා.
මෙහෙම අව්ලක් බැරිවෙලාවත් අවොත් SMS ටික ඔක්කොම delete කරන්න මචං. ඊට පස්සේ phone එක restart කරන්න. එතකොට හරි යනවා.
අදත් අපහු phone එක පාරම freeze උනා. පස්සේ මට ටිකක් ඕක ගැන හෙව්වම මට හොයා ගන්න පුළුවන් උන මම දාල තියෙන pouch එකේ තියෙන magnet එක නිසා එකේන් ඇතිවන magnetic field එකෙන් බලපෑමක් phone එකක තියෙනවා කියල. විශේෂයෙන් NOKIA LUMIA 925 එකේ වටේ ඇවිල්ල තියෙන්නේ METAL FRAME එකක්, එතකොට බලපෑම් වැඩි.
මමත් උබලට කියන්නේ මචං phone එකට pouch එකක් ගන්නකොට magnet එකක් තියෙන එකක් ගන්න එපා. එක ඇගට ගුණයි![]()
![]()
![]()
vate thiyena aluminum eka heerenava banz ... man dekka ekekge heerila thiyanava .... anika phone eka lissana gathiyak thiyanava....mokatada banz pouch ekak ganne heerenne naane![]()
pouch ekak dana eka hodai.... math ekak dala thiyenne......

වටේ තියෙන metal color එක හිරෙනවා මචං. අනිත් එක මගේ ගාව තියන්නේ GRAY color එක. ඉතින් එකේ පිටි පස්ස ජරා වෙනවා pouch එකක් නැති උනාම.mokatada banz pouch ekak ganne heerenne naane![]()

vate thiyena aluminum eka heerenava banz ... man dekka ekekge heerila thiyanava .... anika phone eka lissana gathiyak thiyanava....pouch ekak dana eka hodai.... math ekak dala thiyenne......
![]()

අනිවා මචං, එත් මන් pouch එකක් දැම්මේ නැ බන් මේ පාර. වෙනම item එකක් තමා දැම්මේ. http://www.gadgetshieldz.in/nokia-lumia-925-screen-protectors-skins-covers-cases.html
වටේ තියෙන metal color එක හිරෙනවා මචං. අනිත් එක මගේ ගාව තියන්නේ GRAY color එක. ඉතින් එකේ පිටි පස්ස ජරා වෙනවා pouch එකක් නැති උනාම.
අනිවා මචං, එත් මන් pouch එකක් දැම්මේ නැ බන් මේ පාර. වෙනම item එකක් තමා දැම්මේ. http://www.gadgetshieldz.in/nokia-lumia-925-screen-protectors-skins-covers-cases.html
මේ තියෙන්න එක. මේකේ මම ගෙන්න ගත්තේ - Maximum Protection with Matt Body (+Rs. 100) කියන එක. pouch එකක් දැම්මම එකක් බර වැඩි, phone එකේ ලස්සන look එක පෙන්නේ නැ. මේ මචං sticker එකක් වගේ එත් පොඩ්ඩක් වත් හීරෙන් නැ.![]()

data on karla balapan machan and 4G signal thiyenna one ....ube peththa 4G covered nam 4G signal pennai ....lumia 625 ekata mobitel 4G sim ekak damma 4G signal pennane ne. monawa hari settings hadanna thiyanawada

![]()
මචන්ලා මගේ ලග තියෙනවා Nokia Lumia 525 ෆෝන් එකක් ඒකේ අර Here Drive කියන App එක වැඩකරන්නේ නෑ..
ඔය යට තියෙන Error මැසේජ් එක එනවා..
මොකකක්ද දන්නේ නෑ සීන් එක පොඩ්ඩක් දන්න එකක් කියපල්ලකෝ මේක හදාගන්න විදිය..
Navigation isn't Available in Your country or area. MCC=413

Here maps එකේ Sri lanka map එක උබ download කරලා install කලාද මචං![]()
ඔව් මචන්..එත් හරිගියේ නෑ.. ඊට පස්සේ මම මම ඇප් එක අන් ඉන්ස්ට්‍රොල් කරා පස්සේ අයෙත් ඇප් එක දාගන්න බෑ බන් වෙන මොකක්ද මගුලක් වැටෙනවා වෙන භාෂාවකින්..

phone එකේ මචං language එක දීල තියෙන්න English(United States) ද? region එක Untied states ද? Speech එක English(united states) ද? මේ විදිහට වෙනස් කරලා phone එක restart කරලා අපහු app එක download කරලා බලන්න මචං. phone එකේ මචං language එක දීල තියෙන්න English(United States) ද? region එක Untied states ද? Speech එක English(united states) ද? මේ විදිහට වෙනස් කරලා phone එක restart කරලා අපහු app එක download කරලා බලන්න මචං.
ඔව් මචන්..එත් හරිගියේ නෑ.. ඊට පස්සේ මම මම ඇප් එක අන් ඉන්ස්ට්‍රොල් කරා පස්සේ අයෙත් ඇප් එක දාගන්න බෑ බන් වෙන මොකක්ද මගුලක් වැටෙනවා වෙන භාෂාවකින්..
okkoma united sates dapan machan ... software update ekk thiyanavanm updae parak dafan .....![]()
මෙහෙම තියෙන්නේ මචෝ..

kk try ekak dannam machan..

මචන්ලා මට පොඩ්ඩක් කියපල්ලකෝ මැශින් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ඇප් එකක් ෆෝන් එකට ඉන්ස්ට්‍රෝල් කරගන්නේ කොහොමද කියලා..මගේ තියෙන්නේ ලුමියා 525ක්