WINDOWS PHONE CENTRAL

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මචංලා හැමෝටම පොඩි උපදෙසක්. මමත් use කරන්නේ NOKIA LUMIA 925 එකක්, එකේ OS එක ඇවිත් windows phone 8.1 latest edition :D ( preview for developers දාගෙන ඉන්නේ).
ඊයේ එක පාරටම phone එක stuck උනා freeze උනා. ඊට පස්සේ hard reset එකකින් on කර ගත්තා, ඊට පස්සේ තිබ්බ අව්ල තමා මට එන msg වත් යවන msg වත් පෙන්නන් නැ. SMS Thread එක update වෙන්නේ නැ. ඊට පස්සේ මන් phone එක factory reset එකක් කළා. එත් ඒ අවලම තිබ්බා. ඊට පස්සේ කලේ msg ටික ඔක්කොම delete කළා. ඊට පස්සේ හරි ගියා.

මෙහෙම අව්ලක් බැරිවෙලාවත් අවොත් SMS ටික ඔක්කොම delete කරන්න මචං. ඊට පස්සේ phone එක restart කරන්න. එතකොට හරි යනවා.

අදත් අපහු phone එක පාරම freeze උනා. පස්සේ මට ටිකක් ඕක ගැන හෙව්වම මට හොයා ගන්න පුළුවන් උන මම දාල තියෙන pouch එකේ තියෙන magnet එක නිසා එකේන් ඇතිවන magnetic field එකෙන් බලපෑමක් phone එකක තියෙනවා කියල. විශේෂයෙන් NOKIA LUMIA 925 එකේ වටේ ඇවිල්ල තියෙන්නේ METAL FRAME එකක්, එතකොට බලපෑම් වැඩි.

මමත් උබලට කියන්නේ මචං phone එකට pouch එකක් ගන්නකොට magnet එකක් තියෙන එකක් ගන්න එපා. එක ඇගට ගුණයි :cool: :no: :sorry:
 
  • Like
Reactions: poorna1

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    mokatada banz pouch ekak ganne heerenne naane :eek:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා

    Eka thamai ehenan mageth lede.matath ohoma una.magenam eta passe hena ledak awa.thaama blak ekata update karanna ba.kaloth app loading kiyala watila exit wenawa.pouch 1 dala satiyen leda tika awe
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    mokatada banz pouch ekak ganne heerenne naane :eek:
    vate thiyena aluminum eka heerenava banz ... man dekka ekekge heerila thiyanava .... anika phone eka lissana gathiyak thiyanava....:baffled:pouch ekak dana eka hodai.... math ekak dala thiyenne......;):D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mokatada banz pouch ekak ganne heerenne naane :eek:
    වටේ තියෙන metal color එක හිරෙනවා මචං. අනිත් එක මගේ ගාව තියන්නේ GRAY color එක. ඉතින් එකේ පිටි පස්ස ජරා වෙනවා pouch එකක් නැති උනාම. :(
    vate thiyena aluminum eka heerenava banz ... man dekka ekekge heerila thiyanava .... anika phone eka lissana gathiyak thiyanava....:baffled:pouch ekak dana eka hodai.... math ekak dala thiyenne......;):D
    :yes::yes::yes: අනිවා මචං, එත් මන් pouch එකක් දැම්මේ නැ බන් මේ පාර. වෙනම item එකක් තමා දැම්මේ. http://www.gadgetshieldz.in/nokia-lumia-925-screen-protectors-skins-covers-cases.html
    මේ තියෙන්න එක. මේකේ මම ගෙන්න ගත්තේ - Maximum Protection with Matt Body (+Rs. 100) කියන එක. pouch එකක් දැම්මම එකක් බර වැඩි, phone එකේ ලස්සන look එක පෙන්නේ නැ. මේ මචං sticker එකක් වගේ එත් පොඩ්ඩක් වත් හීරෙන් නැ. :D
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    වටේ තියෙන metal color එක හිරෙනවා මචං. අනිත් එක මගේ ගාව තියන්නේ GRAY color එක. ඉතින් එකේ පිටි පස්ස ජරා වෙනවා pouch එකක් නැති උනාම. :(

    :yes::yes::yes: අනිවා මචං, එත් මන් pouch එකක් දැම්මේ නැ බන් මේ පාර. වෙනම item එකක් තමා දැම්මේ. http://www.gadgetshieldz.in/nokia-lumia-925-screen-protectors-skins-covers-cases.html
    මේ තියෙන්න එක. මේකේ මම ගෙන්න ගත්තේ - Maximum Protection with Matt Body (+Rs. 100) කියන එක. pouch එකක් දැම්මම එකක් බර වැඩි, phone එකේ ලස්සන look එක පෙන්නේ නැ. මේ මචං sticker එකක් වගේ එත් පොඩ්ඩක් වත් හීරෙන් නැ. :D

    ela elaz....mage laga thiyenne mekak ban ....:D
    http://www.ebay.com/itm/NEW-HARD-AR...t=US_Cell_Phone_PDA_Cases&hash=item5d4191811b

    lumia 625 ekata mobitel 4G sim ekak damma 4G signal pennane ne. monawa hari settings hadanna thiyanawada
    data on karla balapan machan and 4G signal thiyenna one ....ube peththa 4G covered nam 4G signal pennai ....:D
    ehemath veda neththan Cellular + Sim > Sim setting > Highest connection speed balapan 4G da thiyenne kiyala ...:)
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    4ff44bb4-76a4-4d6b-a23c-79613bc54a71

    මචන්ලා මගේ ලග තියෙනවා Nokia Lumia 525 ෆෝන් එකක් ඒකේ අර Here Drive කියන App එක වැඩකරන්නේ නෑ..
    ඔය යට තියෙන Error මැසේජ් එක එනවා..
    මොකකක්ද දන්නේ නෑ සීන් එක පොඩ්ඩක් දන්න එකක් කියපල්ලකෝ මේක හදාගන්න විදිය..

    Navigation isn't Available in Your country or area. MCC=413
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    4ff44bb4-76a4-4d6b-a23c-79613bc54a71

    මචන්ලා මගේ ලග තියෙනවා Nokia Lumia 525 ෆෝන් එකක් ඒකේ අර Here Drive කියන App එක වැඩකරන්නේ නෑ..
    ඔය යට තියෙන Error මැසේජ් එක එනවා..
    මොකකක්ද දන්නේ නෑ සීන් එක පොඩ්ඩක් දන්න එකක් කියපල්ලකෝ මේක හදාගන්න විදිය..

    Navigation isn't Available in Your country or area. MCC=413

    Here maps එකේ Sri lanka map එක උබ download කරලා install කලාද මචං :confused:
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Here maps එකේ Sri lanka map එක උබ download කරලා install කලාද මචං :confused:

    ඔව් මචන්..එත් හරිගියේ නෑ.. ඊට පස්සේ මම මම ඇප් එක අන් ඉන්ස්ට්‍රොල් කරා පස්සේ අයෙත් ඇප් එක දාගන්න බෑ බන් වෙන මොකක්ද මගුලක් වැටෙනවා වෙන භාෂාවකින්..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් මචන්..එත් හරිගියේ නෑ.. ඊට පස්සේ මම මම ඇප් එක අන් ඉන්ස්ට්‍රොල් කරා පස්සේ අයෙත් ඇප් එක දාගන්න බෑ බන් වෙන මොකක්ද මගුලක් වැටෙනවා වෙන භාෂාවකින්..

    :shocked::confused: phone එකේ මචං language එක දීල තියෙන්න English(United States) ද? region එක Untied states ද? Speech එක English(united states) ද? මේ විදිහට වෙනස් කරලා phone එක restart කරලා අපහු app එක download කරලා බලන්න මචං.
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    :shocked::confused: phone එකේ මචං language එක දීල තියෙන්න English(United States) ද? region එක Untied states ද? Speech එක English(united states) ද? මේ විදිහට වෙනස් කරලා phone එක restart කරලා අපහු app එක download කරලා බලන්න මචං.

    x5w6eb.png

    මෙහෙම තියෙන්නේ මචෝ..
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඔව් මචන්..එත් හරිගියේ නෑ.. ඊට පස්සේ මම මම ඇප් එක අන් ඉන්ස්ට්‍රොල් කරා පස්සේ අයෙත් ඇප් එක දාගන්න බෑ බන් වෙන මොකක්ද මගුලක් වැටෙනවා වෙන භාෂාවකින්..

    dxjwiv.png

    nf2stv.png
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන්ලා මට පොඩ්ඩක් කියපල්ලකෝ මැශින් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ඇප් එකක් ෆෝන් එකට ඉන්ස්ට්‍රෝල් කරගන්නේ කොහොමද කියලා..මගේ තියෙන්නේ ලුමියා 525ක්
     
    okkoma united sates dapan machan ... software update ekk thiyanavanm updae parak dafan .....;)

    kk try ekak dannam machan..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන්ලා මට පොඩ්ඩක් කියපල්ලකෝ මැශින් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ඇප් එකක් ෆෝන් එකට ඉන්ස්ට්‍රෝල් කරගන්නේ කොහොමද කියලා..මගේ තියෙන්නේ ලුමියා 525ක්

    මෙන්න මේක බලපං මචං
    To install apps and games from your phone's SD card
    http://www.windowsphone.com/en-IN/how-to/wp8/apps/how-do-i-install-apps-from-an-sd-card