මචන් මේ රටවල් 3න් යන්න හොදම රට මොකද්ද ?
living cost අඩුම
PR එහෙම ගන්න වැඩි කල් යන්නේ නැති, රට මොකද්ද
living cost අඩුම
PR එහෙම ගන්න වැඩි කල් යන්නේ නැති, රට මොකද්ද


ausi mama labana sathiye yanawa
student da machan .. kohomada visa gaththe 
Ausi තමයි ලිවින් කෝස්ට් අඩුම. & US/CA ජිවත් වෙන එක ලේසි නෑ පුටෙ.
pr ගන්නේ ඉතිං කොයි විදිහටද ?? ටෝනි මාමට කියල බලපන්
kawuda ban eAusi තමයි ලිවින් කෝස්ට් අඩුම. & US/CA ජිවත් වෙන එක ලේසි නෑ පුටෙ.
pr ගන්නේ ඉතිං කොයි විදිහටද ?? ටෝනි මාමට කියල බලපන්
UK wala inna Albert Uncle wage ekkenda?Kawuda saho me Tony?UK wala inna Albert Uncle wage ekkenda?

CA වල ගොඩක් ඉන්නේ tamil කට්ටිය. අනිත් එක රටේ climate එක ගොඩක් වෙලාවට tropical රටවල් වල අවුරුදු 20ක් විතර හිටපු අයට දරාගන්න අමාරුයි.
AUS වල ඉන්නවා ගොඩක් skilled migration කරපු අය. ගොඩක් වෙලාවට එකටම ඉන්නේ එක city එකක. CA තරම් නැති වුනත් මිනිස්සු හොදයි. M .sc එකක් තියෙනවනම් ielts දාල ලේසියෙන්ම යන්න පුළුවන්. අපේ අය්යා කෙනෙක් wife එක්ක ගියා june 9. තාම ජොබ් එකක් සෙට් වෙලා නෑ එත් අවුලක් නෑ ජොබ් එකක් ගොඩ දාගන්න පුළුවන් වෙයි ලු.
USA යන්න නම් මචන් amarui මෙහෙන් try කරලා. රට ඇතුලේ ඉදන් ඔයාව ගන්න කෙනෙක් ඉන්නවනම් අවුලක් නෑ ලේසියෙන් කරගන්න පුළුවන්. යන state එක අනුව වියදම් වෙනස් වෙනවා. CA/NY/TX/SF වගේ try කරන්න නැතුව වෙන states හරිම dull. මිනිස්සු ගොඩක් වෙලාවට අවුලක් නෑ නමුත් UK වගේ ගෞරවයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි මිනිස්සුන්ගේ බොරු සෝබන නෑ.
Kawuda saho me Tony?UK wala inna Albert Uncle wage ekkenda?
Studio apartments nathuwa tiksk hoda ida thiyena thanak gaththama 20-30k yanawane ban ekata. Salary 100,000 USD kiyamu. tax ekka 90k wage ne uparima enne. bills pay karannath one. winter ekedi summer ekedi ehema eetath wada yanawa. grocery walatath sahenna yanawa. gas, health care, clothing...gedarata ithin 1500/mo wage thamai max ewanna puluwan wenne.USA... living cost eka adu na.. habi Salary hambenawa living cost eka shape karagena kiyak hari ithuru karaganna puluwan widiyata