පැණි අමුඩ,,,,

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යටියන්තොට රුවන්වැල්ල කියල විශේෂයක් නැහැ ඔක්කොම තොපි වගේම කුම්මැහි වේසියො ඉන්නෙ..

    අනේ හරි ආසාවෙන් අපි ගියානෙ ඉතින් එකෙක් ගෙ දිහා.. උදේ පාන්දර නගිට්ටාම කිරි එකක් හදල ගෙනත් දුන්න.. කිරිත් නෑ තේකොලත් නෑ සීනිත් නෑ ඇල් වතුර විතරයි.. නාන්න එක්කන් ගියා බොර වතුර තියන ඇලක්ගාවට ගිහින්
    බොන්න දීල බයික් එකේ බලෙන්ම නග්ගලා ලොරියක් එන දිහාවට හයියෙන් පැදපන් කිව්ව..
    තව චුට්ටෙක් ලංකාවට ක්‍රිස්ටල් ශීලඩ් එකක් නැති වෙනව මුන් වගේ කුම්මැහියො නිසා..

    අපේ ග්‍රෑන්ඩ් පපාගෙ පපා ද කොහෙද දැකල ඇවිත් ලොරි කාරයගෙ හිත වෙනස් කරල පැත්තට කපල මාව බේරුවේ

    අනිච්චාවත සංකාරා තමයි තව ටිකෙන්


    2.gif
    2.gif
    2.gif
    2.gif
    :lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සොබාදහමේ අසිරිමත් අවස්ථාවක් ඕක.:rolleyes::rofl:ඒත් ඔය අවස්ථාවෙදි කෙල්ලන්ට සිද්ධ වෙන අපහසුතවය ගැන හිතල කරන මේ බිස්නස් එක අගය කළ යුතු දෙයක්.:yes:

    (සිරවටම වෙන විකුණන්න දෙයක් තිබ්බෙම නැත්ද?:P:lol: )


    :lol::lol: දැකල තියෙයිද:sorry:
     
    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්