අන්න එතනයි පුතා වෙනස තියෙන්නේ.ඇන්ඩ්රොයිඩ් හයි ඉන්ඩ් ෆෝන් එකක්ම ගන්න ඕනි ඇන්ඩ්රොයිඩ් එක්ස්පීරියන්ස් එක වදින්න.ඒත් ලුමියා සීරීස් එකේ 520 එකේ ඉදන් හැම එකකම ස්මුත් එක්ස්පිරියන්ස් එකක් විදින්න පුලුවන්.
ඇන්ඩ්රොයිඩ් වලින් මම සෝනි එරික්සන් එක්ස්පීරියා රේ,සෝනි එක්ස්පිරියා නියෝ එල්,සෝනි එක්ස්පිරියා Z,ගැලක්සි නෝට් 1,නෝට් 2 යුස් කරලා තියනවා.
නොකියා 525,820,925 මම යුස් කරලා තියනවා.ලුමියා එකෙන් සෙට් උනු කික් එක ඇන්ඩ්රොයිඩ් වලින් සෙට් උනේ නෑ.ඇන්ඩ්රොයිඩ් වලයි වින්ඩෝස් වලයි ඇප්ස්,ගේම්ස් පැලෙන්න දැම්මා.ඇන්ඩ්රොයිඩ් හැම එකක්ම වගේ ලැග් උනා ඒත් වින්ඩෝස් ලැග් උනේවත් නෑ.