Nokia Lumia 920 එකක් ගත්තා..

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    softlogic විතරක් නෙමේ නේ මචං NOKIA Phones කරන්නේ, අනිත් එක LUMIA Phone වලට insurance එක free හම්බු වෙන්නේ. MC එකේ divine එකෙත් ඕක 17ක් වගේ වෙන්නේ. දැන් නම් ඊටත් අඩු ඇති. IdealzLanka එකෙන් ඕක 16 900 කට ගන්න පුළුවන්
    insurance kes aka mokadda ban
    details kiyapan ko :eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    insurance kes aka mokadda ban
    details kiyapan ko :eek:

    ෆෝන් එක නැති උනොත් ඇරෙන්න අපේ අතින් ෆෝන් එකට වෙන අනිත් ඕනම ඩැමේජ් එකකදි ෆෝන් එක හදන්න බැරි උනොතින් අලුත් ෆෝන් එකක් දෙනවා ඇන්ඩ් හදන්න පුලුවන්නම් ෆ්‍රී හදලා දෙනවා.ෆෝන් එක රේල් පාරේ පොලේ ගහලා ගෙනිච්චත් හදන්න පුලුවන්නම් ෆ්‍රී හදලා දෙනවා නැත්තම් සීල් පැක් අලුත් ෆෝන් එකක් දෙනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 630 ye cpu aka Quad-core 1.2 GHz Cortex-A7
    lumia 720,525,520 wala cpu aka Dual-core 1 GHz
    ei ban ahama wenne
    https://answers.yahoo.com/question/index?qid=20131115075921AAeXR5S

    වින්ඩෝස් මොබයිල් ඕ එස් එක ගොඩක් බර අඩු ඕ එස් එකක්.ඇන්ඩ්‍රොයිඩ් වගේ රැම් කන්නේ නෑ.වින්ඩොව්ස් සින්ගල් කෝර් ප්‍රොසසර් වල උනත් ස්ටක් වෙන්නේ නැතුව ස්මුත් එකේ දුවන්න පුලුවන්.512 රැම් එකයි ඩුවල් කෝර් ප්‍රොසසර් එකයි ඕනවටවටත් වැඩියි වින්ඩෝස් ෆෝන් වලට.ක්වාඩ් කෝර් එකේ 1 ගිගාබයිට් රැම් තියන ඇන්ඩ්‍රොයිඩ් එකයි නොකියා 512 රැම් තියන ලුමියා 520 එක මාසයක් යුස් කරලා බලපන්.කවදාවත් ෆෝන් එකේ පර්ෆෝමන්ස් බහින්නේ නෑ 520 එක මොකක් කරත් මොකද ඒක බර අඩු ඕ එස් එකක් නිසා.ඒස් 3 එකේ කැම් එක පොඩ්ඩක් බලහන්කො ලුමියා 520 එකත් එක්ක කම්පෙයාර් කරලා.ඒස් 3 එකට දුවන්න ඉඩ නෑ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Android wala end tiyenawada sonnayo.hamamada bug ne.batry,ram 1ynam end wenawa.lagdroid

    සිරාවට මචං, හැමදාම bug update ඒවා ඒවා bug fix කර කර ඉන්නවා. android කියන්නේ එකම පව්ලක් නෙමේ බන්, හැම phone එකටම update එන්නේ නැ, හැම එකකට bug fix එන්නේ නැ. එත් windows phone හැම එකකටම වගේ අලුත්ම os එක සහ update එනවා. lumia is the best
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,953
    756
    113
    මෙහෙ තමා

    සිරාවට මචං, හැමදාම bug update ඒවා ඒවා bug fix කර කර ඉන්නවා. android කියන්නේ එකම පව්ලක් නෙමේ බන්, හැම phone එකටම update එන්නේ නැ, හැම එකකට bug fix එන්නේ නැ. එත් windows phone හැම එකකටම වගේ අලුත්ම os එක සහ update එනවා. lumia is the best

    Paw bn.data on kaloth update ekaklu.epa wenawa.munge ekama kathawa devoloping thamai.ane bn me ude gyama ra wela gedara marila ena ahinsaka kollanta mona devolopingda.unta oni batry,karadarayak nwi pawichchi karannai.blapanko android wadakarayo group eke leda dana tharam dawasakata.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Paw bn.data on kaloth update ekaklu.epa wenawa.munge ekama kathawa devoloping thamai.ane bn me ude gyama ra wela gedara marila ena ahinsaka kollanta mona devolopingda.unta oni batry,karadarayak nwi pawichchi karannai.blapanko android wadakarayo group eke leda dana tharam dawasakata.

    :yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    yakoo meke inna eka sonnayekwath high end android ekak use karala nadda? mun WP walata kade yana tharam.. :lol:

    අන්න එතනයි පුතා වෙනස තියෙන්නේ.ඇන්ඩ්‍රොයිඩ් හයි ඉන්ඩ් ෆෝන් එකක්ම ගන්න ඕනි ඇන්ඩ්‍රොයිඩ් එක්ස්පීරියන්ස් එක වදින්න.ඒත් ලුමියා සීරීස් එකේ 520 එකේ ඉදන් හැම එකකම ස්මුත් එක්ස්පිරියන්ස් එකක් විදින්න පුලුවන්.

    ඇන්ඩ්‍රොයිඩ් වලින් මම සෝනි එරික්සන් එක්ස්පීරියා රේ,සෝනි එක්ස්පිරියා නියෝ එල්,සෝනි එක්ස්පිරියා Z,ගැලක්සි නෝට් 1,නෝට් 2 යුස් කරලා තියනවා.

    නොකියා 525,820,925 මම යුස් කරලා තියනවා.ලුමියා එකෙන් සෙට් උනු කික් එක ඇන්ඩ්‍රොයිඩ් වලින් සෙට් උනේ නෑ.ඇන්ඩ්‍රොයිඩ් වලයි වින්ඩෝස් වලයි ඇප්ස්,ගේම්ස් පැලෙන්න දැම්මා.ඇන්ඩ්‍රොයිඩ් හැම එකක්ම වගේ ලැග් උනා ඒත් වින්ඩෝස් ලැග් උනේවත් නෑ.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ෆෝන් එක නැති උනොත් ඇරෙන්න අපේ අතින් ෆෝන් එකට වෙන අනිත් ඕනම ඩැමේජ් එකකදි ෆෝන් එක හදන්න බැරි උනොතින් අලුත් ෆෝන් එකක් දෙනවා ඇන්ඩ් හදන්න පුලුවන්නම් ෆ්‍රී හදලා දෙනවා.ෆෝන් එක රේල් පාරේ පොලේ ගහලා ගෙනිච්චත් හදන්න පුලුවන්නම් ෆ්‍රී හදලා දෙනවා නැත්තම් සීල් පැක් අලුත් ෆෝන් එකක් දෙනවා.

    වින්ඩෝස් මොබයිල් ඕ එස් එක ගොඩක් බර අඩු ඕ එස් එකක්.ඇන්ඩ්‍රොයිඩ් වගේ රැම් කන්නේ නෑ.වින්ඩොව්ස් සින්ගල් කෝර් ප්‍රොසසර් වල උනත් ස්ටක් වෙන්නේ නැතුව ස්මුත් එකේ දුවන්න පුලුවන්.512 රැම් එකයි ඩුවල් කෝර් ප්‍රොසසර් එකයි ඕනවටවටත් වැඩියි වින්ඩෝස් ෆෝන් වලට.ක්වාඩ් කෝර් එකේ 1 ගිගාබයිට් රැම් තියන ඇන්ඩ්‍රොයිඩ් එකයි නොකියා 512 රැම් තියන ලුමියා 520 එක මාසයක් යුස් කරලා බලපන්.කවදාවත් ෆෝන් එකේ පර්ෆෝමන්ස් බහින්නේ නෑ 520 එක මොකක් කරත් මොකද ඒක බර අඩු ඕ එස් එකක් නිසා.ඒස් 3 එකේ කැම් එක පොඩ්ඩක් බලහන්කො ලුමියා 520 එකත් එක්ක කම්පෙයාර් කරලා.ඒස් 3 එකට දුවන්න ඉඩ නෑ.
    අඩෝ මරුනෙ බන් එහෙම ඉන්සුවරන්ස් දෙනව නම් පට්ටනේ
    මචන් ඉන්සුවරන්ස් එකත් එක්ක ලුමිය එකක් ගන්නව නම් හොඳ කඩයක් කියපන්
    තරහ නැතුව මම ළඟ ඩුවොස් 2 එකත් තියෙනවා එකත් තියාගෙන ගන්න පුළුවන් එටකොට
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අන්න එතනයි පුතා වෙනස තියෙන්නේ.ඇන්ඩ්‍රොයිඩ් හයි ඉන්ඩ් ෆෝන් එකක්ම ගන්න ඕනි ඇන්ඩ්‍රොයිඩ් එක්ස්පීරියන්ස් එක වදින්න.ඒත් ලුමියා සීරීස් එකේ 520 එකේ ඉදන් හැම එකකම ස්මුත් එක්ස්පිරියන්ස් එකක් විදින්න පුලුවන්.

    ඇන්ඩ්‍රොයිඩ් වලින් මම සෝනි එරික්සන් එක්ස්පීරියා රේ,සෝනි එක්ස්පිරියා නියෝ එල්,සෝනි එක්ස්පිරියා Z,ගැලක්සි නෝට් 1,නෝට් 2 යුස් කරලා තියනවා.

    නොකියා 525,820,925 මම යුස් කරලා තියනවා.ලුමියා එකෙන් සෙට් උනු කික් එක ඇන්ඩ්‍රොයිඩ් වලින් සෙට් උනේ නෑ.ඇන්ඩ්‍රොයිඩ් වලයි වින්ඩෝස් වලයි ඇප්ස්,ගේම්ස් පැලෙන්න දැම්මා.ඇන්ඩ්‍රොයිඩ් හැම එකක්ම වගේ ලැග් උනා ඒත් වින්ඩෝස් ලැග් උනේවත් නෑ.
    සමහර ගේම් නම් ලැග් වෙනවා ඇ.රොයිඩ් වල
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ මරුනෙ බන් එහෙම ඉන්සුවරන්ස් දෙනව නම් පට්ටනේ
    මචන් ඉන්සුවරන්ස් එකත් එක්ක ලුමිය එකක් ගන්නව නම් හොඳ කඩයක් කියපන්
    තරහ නැතුව මම ළඟ ඩුවොස් 2 එකත් තියෙනවා එකත් තියාගෙන ගන්න පුළුවන් එටකොට

    Divine Cell Care
    No. 3-40 B,
    3rd Level,
    Majestic City,
    Colombo 4,
    Sri Lanka.

    0112504004
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    akilayo math 4n ekak hoyanava me tike, hoda ekak kiyahanko, singer site eke dala tiyenava ban godak aduvata, eun gewanna deida