Maria Sharapova and Tendulkar

Colours

Well-known member
  • Feb 2, 2012
    7,125
    2,345
    113
    tweet eka nm ayn karla.....FB page eke nm indian kaarayao thama baninawa.
    he he fatta nondiya :D
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    indian unge level ekata watila ohoma tweet karanna tharam meki moda athi kiyala mama hithanne.

    post eke date eka 23 december 2012 :oo:
    nl4rk9.jpg
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,275
    41,006
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කස්ටිය දන්නවා ඇතිනේ Maria Sharapova කියන්නේ කවුද කියලා :rolleyes:
    මෙයා සුපිරි ටෙනිස් ක්‍රීඩිකාවක් :yes:

    5338j.jpg


    කොහොම කොහොමහරි Wimbledon තරඟාවලියේ තරඟයකින් පස්සේ තිබ්බ සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් මෙයාගෙන් අහනවා මේ තරඟය බලන්න ඇවිල්ලා ඉන්න අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයව දන්නවද කියලා.


    tendulkar-wimbledon.jpg


    හැබැයි වැඩේ කියන්නේ මෙයා දැනගෙන ඉඳලා නෑ Sachin Tendulkar කියන්නේ කවුද කියලා :P



    maria-sharapova-sachin.jpg



    මේකට කුලප්පු උන ඉන්දියන් කාරයෝ ටික උන්ගේ ජන්ම ගති පෙන්නුම් කරමින් දිගින් දිගටම Maria Sharapova ට කැත විදිහට මඩ ගහන්න පටන් ගත්තා :growl: :growl:

    මෙන්න ඒකට
    Maria Sharapova ඉන්දියන් කාරයොන්ගේ රෙදි ගැලවෙන්න උත්තරය්ක් දීලා තියෙනවා :lol: :lol:

    10525709_10154332868750035_3281806833115143729_n.jpg


    Mulu Indiayawama self-gang-rape wela merei meka dekala. :lol::lol::lol::lol:

    Mama nam kawadakwath Indian ewun hire karanneth ne Indian clients la ta weda karanneth ne oDesk eke.
     

    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    ඉස්සෙල්ලම අහන්න ඕන ක්‍රිකට් කියලා ගේම් එකක් ගැන දන්නවද කියලා? ඒකවත් හුඟක් රටවල මිනිස්සු දන්නේ නෑ.ලංකාවෙත් ඕන තරම් එවුන් ඇති සචින් තෙන්දුල්කාර්ව දන්නෙ නැති.අපේ අම්මලා තාත්තලා ක්‍රිකට් ගැන කිසි ඉන්ටරෙස්ට් එකක් නෑ.එයාලවත් දන්නේ නෑ ඕකව.ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ ඉන්න සමහර ප්ලේයර්ස්ලා දන්නෙ නැති අය ඉන්නවා
    :lol::lol:
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    අඩේ amla ගෙ සීන් එක පරණ එකක් නේද..
    this freaking fb

    :frown:

    :yes:පරණ සීන් එකක් වෙන්න ඕනි.මෙකෙ දිනේ තියෙන්න 2012 එකක් නෙ.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මගේ නං වැඩිය ඉන්ටරස්ට් එකක් නැහැ ක්‍රිකට් වලට..හැබය් ඔය ඉන්දියන් වෙස්හියෝ මට නං පෙන්න බැ..

    හොද වැඩේ ගෂ් බල්ලොන්ට
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හැබැයි වැඩේ කියන්නේ මෙයා දැනගෙන ඉඳලා නෑ Sachin Tendulkar කියන්නේ කවුද කියලා :P


    maria-sharapova-sachin.jpg



    මේකට කුලප්පු උන ඉන්දියන් කාරයෝ ටික උන්ගේ ජන්ම ගති පෙන්නුම් කරමින් දිගින් දිගටම Maria Sharapova ට කැත විදිහට මඩ ගහන්න පටන් ගත්තා :growl: :growl:

    මෙන්න ඒකට
    Maria Sharapova ඉන්දියන් කාරයොන්ගේ රෙදි ගැලවෙන්න උත්තරය්ක් දීලා තියෙනවා :lol: :lol:

    10525709_10154332868750035_3281806833115143729_n.jpg



    හයියෝ රෙදි නෑ!

    :lol::lol::lol:

    අතීන එoගලන්තෙ යටත් විජිතවල ඇරුනම ගොඩක් රටවල් වල ක්‍රිකට් ගහන්නෙ නෑ කියලා මේ ගොන් ඉන්දියානුවෝ දන්නෙ නැතුව් ඇති.
     
    • Like
    Reactions: ncpasan
    කතාව මොකක් උනත් මාරියා ශැරපෝවා ත් ලැජ්ජ වෙන්න ඕන. මොකද ලෝක පූජිත සචින් ව දන්නැති එක ගැන.


    කොහෙද් බන් ලොක පුජිත....... sharapova නෙමෙ Russia වල ඉන්න මොන පොවෙක් වත් ඔක ගැන දන්නෙ දන්නෙ නැතුව ඇති:lol::lol::lol:........ ක්‍රිකට් ලොකෙම ප්‍රසිද්ධයි කියලද හිතන්නෙ