.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මාලින්ග ඕවර 7යි
    කුලයාට 6යි

    මොකක්ද බං මේ කලේ
    මැච් ෆික්සින් වත් ද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    illan kanwa ape un.ara mokadda mathiws lagin yannathi ekakata review illuwe?

    ඒක close call එකක් බන් සමහර විට වැදුන වෙන්නත් පුළුවන්.. අර සොන්නයො නලා පිබිනව පිස්සු හරක් වගේ මෙලෝ මගුලක් ඇහෙන්නෙ නැහැ.. අපේ උන්ට එක එක හු@ත වල් වලට සල්ලි නිකන් වියදම් කරනව infrared tool එකක් ගෙන්නන්න සල්ලි නැහැ hot spot එකක් වත් බලාගන්න..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාලින්ග ඕවර 7යි
    කුලයාට 6යි

    මොකක්ද බං මේ කලේ
    මැච් ෆික්සින් වත් ද?

    :no::no:

    ප්‍රියන්ජන් කාරය ප්‍රෙෂර් දැම්ම බන් හොදට ඌ හොදට බෝල් කරා ඒත් death overs දුනාම spinners ලට නෙලනව ඕන එකෙක් බන් risk එකක් අරගෙන.. අනික විකට් තියනවත් එක්ක..
    ඒකයි මැතිව්ස් දැම්මෙ මම හිතන්නෙ උන්ව..

    මොනා කරන්නද ඉතින් ඔහොම තමයි වරදිනව හරි යනව..

    4.gif

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Miller malingata nelanawa...Eka thama scene eka...
    eth 47 weni overe wenakan parttimerslagen gema adda eka aulak ne...
    Ita passe wadi perethakamata unwama dala ana gaththa....Amalagei,Devilliersgei catch deka athaariya eka thama wada kewe...:(:growl::growl::sorry:

    කැචස් වින් මැචස් කිව්වට ඇල්ලුවෙ නැති ඒව අත ඇරපන් කො..
    මාලින්ගයට නෙලනව කියල ඌට දාන්න දෙන්නෙ නැති එක මහ ගොන් වැඩක් බන්.. මොන හුට්ට නෙළුවත් death overs වල තුරුම්පුව මාලිංගය..

    :no::no::no::no:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    කැචස් වින් මැචස් කිව්වට ඇල්ලුවෙ නැති ඒව අත ඇරපන් කො..
    මාලින්ගයට නෙලනව කියල ඌට දාන්න දෙන්නෙ නැති එක මහ ගොන් වැඩක් බන්.. මොන හුට්ට නෙළුවත් death overs වල තුරුම්පුව මාලිංගය..

    :no::no::no::no:
    Eka aththa eth giya para SA awahama Milleraya neluwa Malingayata duwanta...Ada off eken point ta udin gahuwa 6 dakkada...:eek::eek::shocked:
    Man hithanne u thamai malingayata hodatama gahanne..
    Kholiyatath wada..Kholiyay Dhoniyay paja unane T20 WC final eken..:lol::lol:Berunane wide yocker dala....:lol::lol::lol:
    Macha kiyana eka hari...:yes::yes:
    Kohomath anthima over party timersla dana eka mara dengerous..Yanthan luck eka hinda berila hitiya 47 wenakan ...:yes::yes:Un bole wege thibbama nelanawa kiyana eka thama MAthews hithuwe...:yes::yes:
    Wadi peretha kama thama wada kewe...
    eth Deviliers anthima wenakan hitiyanan aduma 350k gahanawa..Eka hinda oya beruwa ethi....
    Balamu...
    Dan 300 kiyanne issara 240 wage ODI wala.....
    Eth Lesi ne....Amarui:nerd::nerd:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කැචස් වින් මැචස් කිව්වට ඇල්ලුවෙ නැති ඒව අත ඇරපන් කො..
    මාලින්ගයට නෙලනව කියල ඌට දාන්න දෙන්නෙ නැති එක මහ ගොන් වැඩක් බන්.. මොන හුට්ට නෙළුවත් death overs වල තුරුම්පුව මාලිංගය..

    :no::no::no::no:

    :yes::yes::yes::yes:
    antimata partnership eka 50 kata wada wadi ...
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    අනේ මචන්ලා ලින්ක් (LINK) එකක් දියන්කො මැච් එක බලන්න
    එකෙන්ම රෙප් දෙනවා