අගේට 280 කට පහලින් තියා ගන්න තිබ්බ



illan kanwa ape un.ara mokadda mathiws lagin yannathi ekakata review illuwe?
Miller malingata nelanawa...Eka thama scene eka...අගේට 280 කට පහලින් තියා ගන්න තිබ්බ




මාලින්ග ඕවර 7යි
කුලයාට 6යි
මොකක්ද බං මේ කලේ
මැච් ෆික්සින් වත් ද?


sirawata ban niakn lakunu dunna .score eka madi wagee hithunada danne na![]()



Miller malingata nelanawa...Eka thama scene eka...
eth 47 weni overe wenakan parttimerslagen gema adda eka aulak ne...
Ita passe wadi perethakamata unwama dala ana gaththa....Amalagei,Devilliersgei catch deka athaariya eka thama wada kewe...![]()




Eka aththa eth giya para SA awahama Milleraya neluwa Malingayata duwanta...Ada off eken point ta udin gahuwa 6 dakkada...කැචස් වින් මැචස් කිව්වට ඇල්ලුවෙ නැති ඒව අත ඇරපන් කො..
මාලින්ගයට නෙලනව කියල ඌට දාන්න දෙන්නෙ නැති එක මහ ගොන් වැඩක් බන්.. මොන හුට්ට නෙළුවත් death overs වල තුරුම්පුව මාලිංගය..




Berunane wide yocker dala....





Un bole wege thibbama nelanawa kiyana eka thama MAthews hithuwe...



කැචස් වින් මැචස් කිව්වට ඇල්ලුවෙ නැති ඒව අත ඇරපන් කො..
මාලින්ගයට නෙලනව කියල ඌට දාන්න දෙන්නෙ නැති එක මහ ගොන් වැඩක් බන්.. මොන හුට්ට නෙළුවත් death overs වල තුරුම්පුව මාලිංගය..




275-80 තමයි score එක.. මලින්ගව hold back කරල spinners ලට death overs දීල ෆුක දුන්න හොද වැඩේ..
275-80 lu score eka 


ada final over 5 ball selection pattama awul
අනේ මචන්ලා ලින්ක් (LINK) එකක් දියන්කො මැච් එක බලන්න
එකෙන්ම රෙප් දෙනවා
rep oni na match eka balapan ...
http://www.cricvid.com/

ade ai ban link eka eset eken block karanne ?![]()