.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    තව අවුරුද්දයි බන් උන් ක්‍රිකට් ගහන්නෙ.. උන් කරල තියන දේවල් වල හැටියට උන්ට දැම්මම retire වෙන්න කියනව නම් ඒක මහ කුහක වැඩක් නෙ බන්

    :(:(

    ow ow macah bt Mahela inna eka nemei duka pora out of foam hitiyata one match wala lakunu walata enawa kiyala porama prov karala thiyenawa..bt duka thyenne thirimaanna wage young ewn runs wala nathi ekai..!!:frown::frown:
    and mage fvritma math mahela thamai bnz sangata wada..!!
     
    Last edited:

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Sangatanan Dan kauru set unath gahanawa..uu dan cricket kaala inne..shots,tecniques patta.:cool::cool::cool::cool:.mamanan hithanne na thawa 15yrs wath yanakan aith oya wage player kenek hadei kiyala lanakawata...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    kohomath Sanga 2019 World Cup eka gahanna one. :yes: minha ea tharam form eke inne.aai minhage form kadenna sahena kalayak yai :cool:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    kohomath Sanga 2019 World Cup eka gahanna one. :yes: minha ea tharam form eke inne.aai minhage form kadenna sahena kalayak yai :cool:[/QUOTE

    Ehema gahuwoth hodai..Bt onama player kenek physically,Heatlh wise down wenawa kaalekadi..ethakota anathai..oya form ekenma ain wena eka hodai mama hithanne 2015di ..Lokema Piliganna Top class Player kenek thama sanga..:shocked::shocked::shocked:

    Mathaka jayasuriya anthimata naapu hati..Mona unath sanga molakaraya nisa dannawa nama tygena ain wenna one kiyala..Miniha Salli passen gihin Cricket gahana ekek neme..Bokkenma team eka wenuwen sellan karana porak... E nisa mama hithanne miniha 2015 ain wei,,:no::no:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව් බන් මුන් මෙ චන්දිමාල් අවුරුදු 18/19 ගහපු එවා වෙන්න ඔන මෙ කියවන්න්නෙ උඩ දා ගෙන:lol::lol::lol::lol: මුන්ට හොද වෙන හැටි මම උබට පැහැදිලි කරන්නම්

    දැන් බලපන් අපි පහලවෙදි දහ හතෙදි විතර බලපු හින්දි ශෝ පට්ට කියලා හිතා ගෙනනෙ බැලුවෙ
    එ උනාට දැන් බලනකොට එවා මෙලො රහක් නැහැ කියලා තෙරෙනවා නේ:lol::lol:

    එ වගෙ මෙ ජංගියා හොදයි කියන උන් තාම වැඩිලා නැති උන් උන් අවුරුදු 20/22ක් උනාට අවුරුදු 16/17 ඉන්නෙ:lol::lol::lol:
    :yes:
    11.gif
    :rofl::P
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • අවුරුදු ගානකට පස්සේ මැච් එකක් බලන්න ගියා මදැයි
    • පල්ලියේ යාඥාව ඇහුන විතරයි අම්ලා ෆෝම් වෙලා ගැහුවනෙ
    • අනික් මැච් දෙක තියන ග්‍රවුන්ඩ් ගාව පල්ලි වහන්න කියල පොලිස් නියෝගයක ඉල්ලන්න ඕනෙ :frown::frown:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kohomath Sanga 2019 World Cup eka gahanna one. :yes: minha ea tharam form eke inne.aai minhage form kadenna sahena kalayak yai :cool:[/QUOTE

    Ehema gahuwoth hodai..Bt onama player kenek physically,Heatlh wise down wenawa kaalekadi..ethakota anathai..oya form ekenma ain wena eka hodai mama hithanne 2015di ..Lokema Piliganna Top class Player kenek thama sanga..:shocked::shocked::shocked:

    Mathaka jayasuriya anthimata naapu hati..Mona unath sanga molakaraya nisa dannawa nama tygena ain wenna one kiyala..Miniha Salli passen gihin Cricket gahana ekek neme..Bokkenma team eka wenuwen sellan karana porak... E nisa mama hithanne miniha 2015 ain wei,,:no::no:

    mata therenawa machn uba kiyana de :yes::) Sana boy nam illan kawe :no:

    but mekai man kiyanne.minha dan sahena kalayak thisse form inne.oya form eka lesiyen kadenne na :no:

    minha gana hithala witharak neme man kiyanne team eka gana hithala.mokada thama hari player kenek na ape middle order ekata. :( Thirimanne Chandi dennagema future eka thama hithaganna ba.penawa ne Ashan gahana hati pissek wage.test walath Dimuth thama sure na.Kaushal witharai thama aluth ekekta hadune.ohoma thathwayak thiyan Mahela Sanga dennama 2015n giyoth lankawa anaathai neda? :( Dilshanuth yanawa ne ban mokada u wadimaluth ekka.

    ea nisa Mahela+Dilshan ODI walin witharak ain wela aluth dennekta place eke deela unwa hadanna one.Sangata thama 36 i ne bn 41 wenakn gahanna physical strength eka thiyenawa kiyala hamotama penawa. dawasak oya kathawa Russel Arnold uth commentry eke kiuwa. :yes:
     
    • සංගක්කාර බුද්ධිමත් ක්‍රීඩකයෙක්
    • ෆෝම් එක නෑ කියල වැටහුනොත් කණ්ඩායමේ රැඳෙන්න උත්සහ කරන එකක් නෑ
    • ඕනෑම කෙනෙක්ට out of form කාලයක් එන්න පුළුවනි
    • කාටත් ඒක පොදුයි
    • අපිට අනාවැකි කියන්න බැනේ 2019 ගැන දැන්ම
    • උඹ කියන විදියට නේ ෆෝම් එක දිගටම තිබුනොත් නම් අපිටමයි හොඳ
    • මහේලනම් නම කැත කරගන්නේ නැතුව ගහන්න බැරිනම් අයින් වුනා නම් හොඳයි
    • නැත්නම් මේ අද ඊයේ ක්‍රිකට් බලන්න ගත්ත උන්ට මතක තියෙන්නේ ෆේල් වෙච්ච ටික විතරයි
    • සනත්ට වුනෙත් ඒකනේ
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගඟුල;16862576 said:
    • අවුරුදු ගානකට පස්සේ මැච් එකක් බලන්න ගියා මදැයි
    • පල්ලියේ යාඥාව ඇහුන විතරයි අම්ලා ෆෝම් වෙලා ගැහුවනෙ
    • අනික් මැච් දෙක තියන ග්‍රවුන්ඩ් ගාව පල්ලි වහන්න කියල පොලිස් නියෝගයක ඉල්ලන්න ඕනෙ :frown::frown:
    tho giya nisa thamai mehema une ගඟුල:angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    dinanakota okkoma hondai
    ekak paradinakota okkoma ewn hena wicharakayo wenawa :rofl:

    රිදුන් නැද්ද ?
    අපිට නම් රිදුනා

    ක්‍රිකට් ටීම් එකට වචනයක් වත් කියල නැහැ පුතේ..
    තේරීම් කමිටුවට කිව්වෙ

    :rolleyes::rolleyes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ගඟුල;16862649 said:

    • සංගක්කාර බුද්ධිමත් ක්‍රීඩකයෙක්
    • ෆෝම් එක නෑ කියල වැටහුනොත් කණ්ඩායමේ රැඳෙන්න උත්සහ කරන එකක් නෑ
    • ඕනෑම කෙනෙක්ට out of form කාලයක් එන්න පුළුවනි
    • කාටත් ඒක පොදුයි
    • අපිට අනාවැකි කියන්න බැනේ 2019 ගැන දැන්ම
    • උඹ කියන විදියට නේ ෆෝම් එක දිගටම තිබුනොත් නම් අපිටමයි හොඳ
    • මහේලනම් නම කැත කරගන්නේ නැතුව ගහන්න බැරිනම් අයින් වුනා නම් හොඳයි
    • නැත්නම් මේ අද ඊයේ ක්‍රිකට් බලන්න ගත්ත උන්ට මතක තියෙන්නේ ෆේල් වෙච්ච ටික විතරයි
    • සනත්ට වුනෙත් ඒකනේ

    ow eka hari out of form kalayak awoth nam ain wenna wenawa karanna deyak na.eka ithin minhata ma therei neh.ehma unoth ithin awasanawa thama :(

    eth ehema nowei kiyala hithamu.mokada Sanath Mahela wage neme Sanga ge form eke thiyei kiyala mata hithenawa.failures ewi.eth balamuko.anika Sanga hinda thama team eka balance wela yanne.poddak hithala balapan machn api anthimata dinapu series wala u gahuwe nathnan oya okkoma paradi neda. :( dinna match 90% kama u thama hodatama perform kale.ithin hithala balapanko dan ape team ekata ugena thora lowak na neda?ehema ekek matha depend wena eka hoda wadak neme but ekane dan wela thiyenne :(

    Mahela nam machn 2015n ain unoth hodai.ea wenakota form ekata awith hitiyoth form ekenma ain wenna puluwan :yes: habai test walata Dilshanuth nathi eke 2016 wenakan wath Mahela test gahanna one. :yes: