.: Mage 1st Novel eka godak aya kiyawala wage :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ දවස් වල අපේ නගා හෝ ගාල පොත් කියවනවා ෆෝන් එකට දාගෙන....දැන් ටිකකට ඉස්සෙල්ල එයා පොතක් ඩවුන්ලෝඩ් කරල කෑගහන්න ගත්ත, බැලිත්නම් මං එළකිරියේ ලියපු "තරුවකට පෙම් කලෙමි" කතාව එයා අරගෙන තියෙන්නේ....ඉතින් මං නෙට් සර්ච් පාරක් දාල බැලුව දැනට වෙබ්සයිට් එකක සහ බ්ලොග් එකක මගේ කතාව දාල තියෙනවා අනිත් පොත් එක්ක....හැබැයි අවුලකට තියෙන්නේ මේ නමින්ම මුද්‍රණය කරපු පොතකුත් තියෙනවා වෙන කෙනෙක් ලියපු....:(

    මෙන්න වෙබ් එක

    බ්ලොග් එක

    (මේ දෙකේම මගේ නම වරද්දල දාල තියෙන්නේ :( )
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Cover ekata daala thiyenne maru 4to ekak :D
    tharuwakata-pem-kalemi.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඔය නව කතාව පොතක් විදියට රිලීස් කලාද, නැත්තං වෙබ් එකේ විතරද දැම්මෙ PDF විදියට.. ?

    සුභපැතුම් මචං..!
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹ ඔය නව කතාව පොතක් විදියට රිලීස් කලාද, නැත්තං වෙබ් එකේ විතරද දැම්මෙ PDF විදියට.. ?

    සුභපැතුම් මචං..!

    Na machan thaama pothak gahuwe na ....only PDF :yes: Thanx Macho!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mchn uba oka publish karanna baluwe nadda? mata mataki uba issara thread ekak damma pothak publish karanna.

    Ow machan wisthara hewwa...kattiya kiyala thibba athin kite wena wadak kiyala.....aarthiketh echchara yahapath nathi nisa wade atha ariya....eth dan nam hithenawa mona unath kamak na kiyala publish karanna podi kaale indan thibba aasawak pothak publish karana eka...:yes: