වෙඩින් එකට ලොකු උදව්වක්

k700sl

Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    වෙඩින් එකට ලොකු උදව්වක්

    මුලින්ම කියන්න ඕනි මම එළකිරියේ රෙජෙස්ටර් වෙලා නම් ගොඩක් කල් වෙනවා .මට ගොඩක් වෙලාවට එන්න උනේ නැහැ . මේකයි මගේ ප්‍රශ්නේ ,,,,, මගේ වෙඩින් එක ඊලග අවුරෙද්දේ ජනවාරි වල ගන්න ඉන්නේ ,,,,ඉතින් මට එකේ ෆ්‍රී ෂොට් වීඩියෝ එකට ලස්සන සින්දුවක් හදා ගන්න කෙනෙක් හොයා ගන්න පුලුවන්ද ???? ලොකු උදව්වක් මචන් ......දන්න කියන කෙනෙක් ඉන්නවද ?????
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ෆ්‍රි... වෙන මුකුත් එපාද? :eek::eek::eek:

    ගොන් වස්සො ඌ ඉල්ලන්නෙ pre-shoot එකට සිංදුවක් දාගන්න. උදව්වක් ඉල්ලුවහම ඔහොමද යකෝ කතා කරන්නෙ. :frown::frown::frown:

    උදව්වක් ඉල්ලුවම දෙන්න බැරි නම් අඩු ගානෙ බම්ප් එකක්වත් දාල යන එවුන් ඉන්නෙ මේකෙ. :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ගොන් වස්සො ඌ ඉල්ලන්නෙ pre-shoot එකට සිංදුවක් දාගන්න. උදව්වක් ඉල්ලුවහම ඔහොමද යකෝ කතා කරන්නෙ. :frown::frown::frown:

    උදව්වක් ඉල්ලුවම දෙන්න බැරි නම් අඩු ගානෙ බම්ප් එකක්වත් දාල යන එවුන් ඉන්නෙ මේකෙ. :yes::yes:
    "ප්‍රි" නම් මෙහෙම දාන්න එපැයි.. ෆ්‍රී කිව්වම වෙන එකක්නේ.. :frown::frown::frown:
     
    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle

    ගොන් වස්සො ඌ ඉල්ලන්නෙ pre-shoot එකට සිංදුවක් දාගන්න. උදව්වක් ඉල්ලුවහම ඔහොමද යකෝ කතා කරන්නෙ. :frown::frown::frown:

    උදව්වක් ඉල්ලුවම දෙන්න බැරි නම් අඩු ගානෙ බම්ප් එකක්වත් දාල යන එවුන් ඉන්නෙ මේකෙ. :yes::yes:
    ඔව් ඒක තමයි .....උදව්වක් ඉල්ලුවම එහෙම කියන එක වැරැදියි .......
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ඉරාජ් ගෙ සින්දුවක් දාපං තඩිච්චියේ දාපං බම්ප් මචන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංදුවක් ලියාගන්න පුළුවන් වෙයි දිනූෂ සංකල්පට කියලා.. හදාගන්න ඒවා නම් දන්නෑ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිංදුවක් ලියාගන්න පුළුවන් වෙයි දිනූෂ සංකල්පට කියලා.. හදාගන්න ඒවා නම් දන්නෑ..

    ow ow u thamyi mage eketh sinduwa liwuwe:cool:
     
    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    අලුත් සින්දුවක් හදා ගන්න කෙනෙක් නැද්ද ??????
     
    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    ow ow u thamyi mage eketh sinduwa liwuwe:cool:
    කියපන්කො contact කරන්නෙ කොහොමද කියල ??????? එයා හොදද ??????? උගේ සින්දුව අහන්න විදියක් නැද්ද ???
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ow u thamyi mage eketh sinduwa liwuwe:cool:
    11.gif
    11.gif