ඔය පුතා අමර්නීය පුක දිමක්නෙහ් දෙන්නෙහ් ?![]()

Thread moving out of topic
Admin should delete this entire thread.
I think sometime admin will not consider to delete this entire thread.. Becuz Daddy and Lahiru not giving any Music Videos to Elakiri Website.

nuke උනා වැඩි වගේද??
ඇඩ්මින් තෝ වගේ රතු පිම්පියෙක් කිවා කියලා ඩිලීට් කරය්
බලන් ඉදපන් අනාතයා

irishiya karanda epa oi.. 

මචං සනුකගේ හැකියාව ගැන නෙමේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ .සනුක කියන්නේ ටැලන්ටඩ් පොරක් වෙන්න පුළුවන් .ඒත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අර ලහිරු කියන ගොබ්බයාගේ ප්‍රකාශය ගැන .අමරදේවට වඩා සනුකර ස්වරපරාසවල විවිධත්වයක් සහිතව ගායනා කරන්න පුළුවන් හැකියාව ඇති .මොකද අමර දේව මාස්ටර් ,සුනිල් එදිරිසිංහ ,වික්ටර් රත්නායක වගේ අයගේ ගීත වල හයි පිච් නැහැ නේ .ඒ වගේම තමා නන්දා මාලනීට වඩා උමාරියාගේ ස්වරපරාසවල විවිධත්වය ඇති .ඒත් නන්දා මාලනීල ,වික්ටර් රත්නායකලා ,කපුගේලා වගේ අය ලංකාවේ සංගීත ක්ෂේස්ත්‍රයට දායාද කරපු ගීත වල තියෙන හරය අර්ථ්යව ඔය අද ඉන්න හ්පටුවොන්ගේ සින්දුවල තියෙනවද ? නැහැ නේ ? අනික ප්‍රශ්නේ කියන්නේ ලහිරු කියනවා ඉන්දියාවෙවත් නැහැළු සනුකට ලංවෙන්න කෙනෙක් .එතකොට අර රාත් ෆතේ අලි ඛාන් ලා වගේ මිනිස්සු ,ඒ ආර් අහ්මාන් ලා වගේ අය ,උදිත් නාරායන්ලා වගේ අයට වඩා සනුක කියන්නේ හෙන පොරක් වෙන්න ඕනේ .අන්න ඒකයි අපිට තියන් ගැටළුව .තව ටික දවසකින් කියයි සනුක මයිකල් ජැක්සන්ටත් වඩා හොඳට සින්දු කියනවා කියලා .
මේ පිස්සු යකා නිසා සමහරවිට සනුකයගෙන් රටට ගන්න තනා ප්‍රයෝජනයවත් නැතිවෙනවා!!!ඩැඩි ලහිරු ? මොන පොන්නයොද හුට්ටියෙහ් එහ් උබෙහ් අම්මිගේ හිල විදින එවුන්ද ????Thread moving out of topic
Admin should delete this entire thread.
I think sometime admin will not consider to delete this entire thread.. Becuz Daddy and Lahiru not giving any Music Videos to Elakiri Website.

ඇයි උබ ශාස්ත්‍රිය චක්‍රවර්තිද ? අනෙහ් නිකන් පලඩෝ යන්නහ්මචන් මෙතන තියෙන අවුල උඹලා නොදන්න්න කම බන්...

මෙහෙමයි මචං ,,,
හැමෝම කතාකරන්නේ තමන්ට දැනෙන විදිහට
සංගීතය කරන ඉගනගන්න උබට මට වඩා දෙයක් අනිවාර්යෙන්ම තේරෙනවා කියලා මම දන්නවා.
මම කතාකරේ බන් මිනිස්සුන්ගේ නිහතමානීත්වය ගැන
ඒ අතින් ලහිරු බින්දුවයි
දැන් ඌ නිසා අර අහක ඉන්න සනුකයත් සවුත්තු වෙනවා
ඉස්සර ඌ ලස්සනට කිව්වා කියලා හිතපු සිංදු දැන් බලද්දී මල පනිනවා
උබත් ලස්සනට සින්ග් කරනවා බන් ,,,
උබේ අර මිල්ටන් මහත්මයාගේ nonstop එක මට ලහිරුගේ සිංදු වලට වඩා ගොඩාක් හොදයි බන් ...![]()
දැන්ද අමරදේව සර් උනේ?
පරිකල්පන මගුලක්දනම් දන්නෑ
හැබැයි ඇත්ත කිව්ව කියලනම් දන්නවා![]()

නුවන් අය්යේ මොකෝ බං මේ බිස්මිල්ලා මන්තරයක් දාලා.![]()
මේවා මන්තර බං ඔවා අහන්න එපා උබටත් හිතෙයි පොරවක් අරන් ගිහින් එක එකාට කොටන්න
මේ අපේ පාරම්පරික මන්තර වගේම අපේ ප්‍රෙත භුත ආත්ම වගේම එයාලගෙ ඉන්නවා jinn ලා කියලා අත්ම කොටසක් එයාලට කියලා වැඩ කරගන්න කියන මන්තර බං මේවා,
(දන්න කෙනෙක් තව නිවැරදි කරන්න)
අනේ බං උබලත් අහන ඒවා
http://en.wikipedia.org/wiki/Bismillah
http://www.shabarmantraonline.com/muslim-mantra#.U7mcRfmSwus

zzz
මචන් මමත් ශාස්ත්‍රීය ඉගෙන ගන්නවා... ආසම ගායකයා සෝනු නිගම්... සනුකගේ හැකියාව දැක්කම මේ වයසට ඌ මෙහෙම නම් තව ඉස්සරහට ලංකාවේ සංගීතය ශාස්ත්‍රීය සංගීතයෙන් ඉස්සරහට අරන් යන්න පුළුවන් සුපිරිම පොරක්... ගොඩක් එවුන් සංගීතය ගැන අංශු මාත්‍රයක්වත් දන්නේ නැතුවයි බොරුවට කෑගහන්නේ...![]()
ඔව්. අමරදේව ඉක්මවා යා නොහැකියි කියන මතය මෝඩ මතයක් තමයි බන්.
![]()