Bajaj CT100 white iron Silencer

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    CT 100 eke silencer1 gihin thiyenne..aluth 1k dammath tika dawasakin yanawane..Ithin mn kalpana kala suduyakadin silencer1k gahanna..Moko kiyanne adahas tikak ona:yes::yes::yes:..Nxt week wage wade karanna yanne..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දිරනවා කියලද උබ කියන්නේ?පිස්සුද බං එහෙම වෙන්නේ නෑ..නඩත්තුවෙන් තොරව දිව්වත් අඩුම අවරුදු 5ක් වත් ඕක තියෙනවා හොදට...සුදුයකදෙන් ගැහුවට වැඩක් නෑ..ඔකේ මප්ලර් එක ඇතුලේ තියෙන විදිය වෙනස් උනොත් පෙට්‍රල් කිරිල්ල සද්දේ ඔක්කොම වෙනස් වෙයි..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ජන්තු අයියා;16864545 said:
    දිරනවා කියලද උබ කියන්නේ?පිස්සුද බං එහෙම වෙන්නේ නෑ..නඩත්තුවෙන් තොරව දිව්වත් අඩුම අවරුදු 5ක් වත් ඕක තියෙනවා හොදට...සුදුයකදෙන් ගැහුවට වැඩක් නෑ..ඔකේ මප්ලර් එක ඇතුලේ තියෙන විදිය වෙනස් උනොත් පෙට්‍රල් කිරිල්ල සද්දේ ඔක්කොම වෙනස් වෙයි..
    hil wela bn poka poka gaanawa...wennappuwe innawa hoda waddek..twin bike 1ta gahuwa sudu yakaden hodatama thiyanawa sadde ara wagemai..
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    poka poka :lol::lol:
    bump :)

    පොක පොක ලොල්

    සුදු යකඩෙන් ගහන්න 14ක් වත් යනවා ඒ ගානට ඉන්දියන් දෙකක් ගන්න පුළුවන්

    ටයිමින් චෙන් එක කෙල වෙලා ඇති නේද මචං නැත්නම් බයික් පක පක ගාන්නේ නැහැ :P:P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පොක පොක ලොල්

    සුදු යකඩෙන් ගහන්න 14ක් වත් යනවා ඒ ගානට ඉන්දියන් දෙකක් ගන්න පුළුවන්

    ටයිමින් චෙන් එක කෙල වෙලා ඇති නේද මචං නැත්නම් බයික් පක පක ගාන්නේ නැහැ :P:P

    :rofl: