hil wela bn poka poka gaanawa...wennappuwe innawa hoda waddek..twin bike 1ta gahuwa sudu yakaden hodatama thiyanawa sadde ara wagemai..ජන්තු අයියා;16864545 said:දිරනවා කියලද උබ කියන්නේ?පිස්සුද බං එහෙම වෙන්නේ නෑ..නඩත්තුවෙන් තොරව දිව්වත් අඩුම අවරුදු 5ක් වත් ඕක තියෙනවා හොදට...සුදුයකදෙන් ගැහුවට වැඩක් නෑ..ඔකේ මප්ලර් එක ඇතුලේ තියෙන විදිය වෙනස් උනොත් පෙට්රල් කිරිල්ල සද්දේ ඔක්කොම වෙනස් වෙයි..
hil wela bn poka poka gaanawa...wennappuwe innawa hoda waddek..twin bike 1ta gahuwa sudu yakaden hodatama thiyanawa sadde ara wagemai..


poka poka![]()
bump![]()


පොක පොක ලොල්
සුදු යකඩෙන් ගහන්න 14ක් වත් යනවා ඒ ගානට ඉන්දියන් දෙකක් ගන්න පුළුවන්
ටයිමින් චෙන් එක කෙල වෙලා ඇති නේද මචං නැත්නම් බයික් පක පක ගාන්නේ නැහැ![]()
