ලයිට් එක

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Incandescent_light_1783785c.jpg

    හැඩ දාපු ලයිට් එක

    වැඩ දාපු බුමුතුරුණු
    පාට ගැ බිත්ති හැඩ
    විනාශයි එ හැම
    බාගෙට කරපු
    වයරින් එක
    ඇවිලිලා එකින් එක
    ගිනි අලුය හැම තැනම
    බලා සිටි ලියිට් එක
    අහෝ
    දැන් නැනේ
    කරන්ට් එක
     
    Last edited:
    • Like
    Reactions: Dewrangi

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙක හයිකු කියපු ආරෙට ලියන්න හදපු එකක්
    හැකර් ටි ට විශේෂ ස්තුතිය මේ ගැන දැනුවත් කළාට
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කවිය රසවත්. කෙටි කවි රටාවෙන් ක‍රපු අර්ථවත් නිර්මාණයක්.
    මෙතන වයඩින් කියන වචනේ හරිද මල්ලි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කවිය රසවත්. කෙටි කවි රටාවෙන් ක‍රපු අර්ථවත් නිර්මාණයක්.
    මෙතන වයඩින් කියන වචනේ හරිද මල්ලි.
    කොමද එන්න ඕනේ ,මම එක එචර බැලුවේ නැ
    අක්කට හිතුනු දේ දාන්නකෝ කවිය ගැන
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ මගේ අදහස. අපි ජීවිතේදී යම් අරමුණක් සාර්ථකව කරගන්න ඉෂ්ට කරගන්න යන ගමනේදී, අපේ වටේ තියන සියලුම සාධක සැළකිල්ලට අරන් වැඩ කටයුතු කල යුතුයි. ගොඩක් උදවිය වැඩක් කරද්දී තමාගේ ප්‍රධාන අරමුණ අමතක කරලා අනවශ්‍ය දේ වලට මුල් තැන දීමෙන් අවසානයේ කිසිම ප්‍රතිපලයක් කරගන්නේ නැහැ. ඒ වගේම වැඩේ සාර්ථක වෙනවා වෙනුවට අවුල් වෙන්නත් පුළුවන්. දැන් මෙතන ඔයාගේ කවියේ ලයිට් එක වගේ. වට පිට බිත්ති පාට ගාල ලස්සන කලාට ලයිට් එක පත්තු වෙන්න ඕනේ දේ සිද්ද උනේ බාගෙට. අවසානයේ බල්බ් එක දල්වන්න බැරි උනා විතරක් නෙවෙයි, සියලු දේ විනාස උනා. ගොඩක් අර්ථවත් සහ රසවත්.
     
    • Like
    Reactions: rocat90

    HM akka hariyatama hri ,hari duka hithana deyak gana liwwe ,wistare pm karannam
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මගේ අදහස. අපි ජීවිතේදී යම් අරමුණක් සාර්ථකව කරගන්න ඉෂ්ට කරගන්න යන ගමනේදී, අපේ වටේ තියන සියලුම සාධක සැළකිල්ලට අරන් වැඩ කටයුතු කල යුතුයි. ගොඩක් උදවිය වැඩක් කරද්දී තමාගේ ප්‍රධාන අරමුණ අමතක කරලා අනවශ්‍ය දේ වලට මුල් තැන දීමෙන් අවසානයේ කිසිම ප්‍රතිපලයක් කරගන්නේ නැහැ. ඒ වගේම වැඩේ සාර්ථක වෙනවා වෙනුවට අවුල් වෙන්නත් පුළුවන්. දැන් මෙතන ඔයාගේ කවියේ ලයිට් එක වගේ. වට පිට බිත්ති පාට ගාල ලස්සන කලාට ලයිට් එක පත්තු වෙන්න ඕනේ දේ සිද්ද උනේ බාගෙට. අවසානයේ බල්බ් එක දල්වන්න බැරි උනා විතරක් නෙවෙයි, සියලු දේ විනාස උනා. ගොඩක් අර්ථවත් සහ රසවත්.

    ලස්සනයි මචං..:)