Sanuka Thopilawa Ganan ganne nallu hu huoooooooooooooooooooooooo

ASR

Active member
  • Feb 21, 2007
    742
    244
    43
    මෙයාගේ ජනප්‍රිය වෙච්ච සින්දු මොනවද මචන්ලා? මාත් සම්මත්ජාතියකට අහල නැති නමක් හින්ද යූටියුබ් එකේ සර්ච් පාරක් දාල බැලුව. අනුන්ගේ සින්දුනම් ලස්සනට කියනව. කියනව විතරක් නෙවෙ ඒ කියපු අයටත් කියල දෙන්න යනව. එහෙම නෙවේ මෙහෙමයි සින්දුව කියන්න තිබ්බෙ කියල.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    994398_10152543660173289_1908003705_n.jpg


    Found the reason behind why they always insult professional musicians like Amaradewa and Nanda Malini.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අනේ මන්ද මු සිංදු කියන එකෙක් ද? මම නම් අහලා නෑ :no:

    Math danagaththe ara kalin thread eken ban.
    Maru marketing para habayi.
    Dan nam mu mata epama wela. Muge video tika balala epa una. Lorry talk witharai muge.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මුන් දෙන්නගෙන් කවුද හොඳ කියල කියපන් බලන්න :lol:



     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ube me thread nisa uta thibba kamaththath katiya nathi wela yanawa. ubata uge gal kolla wenna oni nam uta hoda naraka kiyala deepan ponnaya -rep
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙයාගේ ජනප්‍රිය වෙච්ච සින්දු මොනවද මචන්ලා? මාත් සම්මත්ජාතියකට අහල නැති නමක් හින්ද යූටියුබ් එකේ සර්ච් පාරක් දාල බැලුව. අනුන්ගේ සින්දුනම් ලස්සනට කියනව. කියනව විතරක් නෙවෙ ඒ කියපු අයටත් කියල දෙන්න යනව. එහෙම නෙවේ මෙහෙමයි සින්දුව කියන්න තිබ්බෙ කියල.
    :lol::lol::lol: