Last edited:
![]()
Found the reason behind why they always insult professional musicians like Amaradewa and Nanda Malini.

ආයෙ මීට වඩා හොද කණේ පාරක් තවත් තියනව ද කියපල්ල කෝ????

අනේ මන්ද මු සිංදු කියන එකෙක් ද? මම නම් අහලා නෑ![]()
ඉතං අපිත් ඌව බල්ලෙක් ගානටවත් ගනන් ගන්නේ නෑ නේ බං....


මෙයාගේ ජනප්රිය වෙච්ච සින්දු මොනවද මචන්ලා? මාත් සම්මත්ජාතියකට අහල නැති නමක් හින්ද යූටියුබ් එකේ සර්ච් පාරක් දාල බැලුව. අනුන්ගේ සින්දුනම් ලස්සනට කියනව. කියනව විතරක් නෙවෙ ඒ කියපු අයටත් කියල දෙන්න යනව. එහෙම නෙවේ මෙහෙමයි සින්දුව කියන්න තිබ්බෙ කියල.



ඉතං අපිත් ඌව බල්ලෙක් ගානටවත් ගනන් ගන්නේ නෑ නේ බං....



sanuka elakiri innawaඋපරිම වේදනාව සනුකට...........සනුකට මේ ත්රෙඩ් ඒකත් දාන්න බලන්න.....![]()
