all_most එන්න.....

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    විහින් ලිදේ වැටුනා :baffled::lol::P

    මන් ඊයෙම ඕක දාන්න හදලා දැම්මේ නැත්තේ all_most දිනන නිසා :baffled:

    උබම දැන් පිලි ගත්තනේ....අනිත් දවසේ වත් දැනුම update කරන් වරෙන් තව එකෙක් ලිදේ දාද්දි :rofl::rofl:

    පල පල දැන් අර වලිය ඉවරද...?:)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0


    පල පල දැන් අර වලිය ඉවරද...?:)

    තාවකාලික සටන් විරාමයක් :D

    මේ අන්න උබේ යාලුව මාලිංග ඉන්නවා CSN එකේ වැඩසටහනක් යනවා ;)

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    විහින් ලිදේ වැටුනා :baffled::lol::P

    මන් ඊයෙම ඕක දාන්න හදලා දැම්මේ නැත්තේ all_most දිනන නිසා :baffled:

    උබම දැන් පිලි ගත්තනේ....අනිත් දවසේ වත් දැනුම update කරන් වරෙන් තව එකෙක් ලිදේ දාද්දි :rofl::rofl:

    නෑ කොල්ලෝ ඌ රිවර්ස් ස්වින්ග් ගැන දාපුව පට්ටපල් බ‍ොරු..ඒවා පෙන්නලා දෙද්දී ඌට මළ පැනලා අසැබි වන් දොඩන්න ගත්තා:lol:.ඒකට ඌව ලි‍ඳේ දාන්න ගිහින් ඌත් එක්කම මාත් ලිඳට වැටුනා :shocked::lol:
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නෑ කොල්ලෝ ඌ රිවර්ස් ස්වින්ග් ගැන දාපුව පට්ටපල් බ‍ොරු..ඒවා පෙන්නලා දෙද්දී ඌට මළ පැනලා අසැබි වන් දොඩන්න ගත්තා:lol:.ඒකට ඌව ලි‍ඳේ දාන්න ගිහින් ඌත් එක්කම මාත් ලිඳට වැටුනා :shocked::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    ඕවා මොනාද බන්. අච්චර ක්‍රිකට් ගහන අෆ්‍රිඩියා බෑන්ග්බ්‍රෝස්ලා එක්ක තිබුන මැච් එකේදි රනර් කෙනෙක් ඉල්ලුවේ?? උන්ට ඔහොම වරදිනවා නම් මේවා මොනාද :):)
     
    • Like
    Reactions: laknath123

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අම්මා අප්පලා බ්‍රෝඩ්බෑන්ඩ් බිල් ගෙවන , මල්සිහින මල්ජන්ගි සිම්බෝනට ඇත්ත පෙන්නේ නැහැ ..... මුන්ට ලෝල්ලෝ විරුවෝ වෙනවා , විරුවෝ මුන්ගේ වැඩ කාරයෝ වෙනවා ..... ඔහොම යමන් බන් , මුන්ගේ පොකට් එකෙක්න් ජිවත් වෙන කාලෙට ඔය සින්බෝන්ට ඇත්ත තේරෙයි ,
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අම්මා අප්පලා බ්‍රෝඩ්බෑන්ඩ් බිල් ගෙවන , මල්සිහින මල්ජන්ගි සිම්බෝනට ඇත්ත පෙන්නේ නැහැ ..... මුන්ට ලෝල්ලෝ විරුවෝ වෙනවා , විරුවෝ මුන්ගේ වැඩ කාරයෝ වෙනවා ..... ඔහොම යමන් බන් , මුන්ගේ පොකට් එකෙක්න් ජිවත් වෙන කාලෙට ඔය සින්බෝන්ට ඇත්ත තේරෙයි ,

    :oo::baffled::(:dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම මේ ත්‍රෙඩ් එක බුම්ප් නොකර ඉන්නම් කියල හිතාන හිටියේ ඒත් උබ මැසේජ් එව එව තවත් ගේමම ඉල්ලන නිසා ඒ මැසේජ් වලට දෙන්න ඕන උත්තර ටික ප්‍රසිද්දියෙම දාන්න ඕනෙ කියල හිතුවා..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ara ube support ekata apu eka dala tibba Malingai ui danna re.swing kiyala.. ane ban pukenut hina yanawa.. Lankawata sellan karala lokema piligatta ekekuta me me club cricket wat gahala nati una kiyana katha. munge maara hina maanayakne ban tiyenne. U lankawata sellam karapu ekek nam kamak na...

    Owa kiyala wadak na ban galle patte gobilanta.. mama hariyatama kiuwane uba inna patta ekenma terum ganin ubalage thathwe..

    Ah.. anith eka ubala wage prekshakayo innakan lankawe sinamawak na bola.. Gamini fonseka ge mona rangana paurshayakda bola.. ewa film balala nati acting dakala nati terumganna bari gobilanta hodai... Lankawe Oya Ranja film eka hodai kiyana un innawa nam uba wage ewun inna ekat puduma wenna deyakda...

    Sinamawe unath cricket wala unath waradi de wiwechanaya karanna one... Hari de agayanna one... Nikan udin balala dura hithanne nathuwa boru wiwechana newei...

    ඔය තියෙන්නෙ ඔයා මට එවපු මැසේජ් එකක්..
    මෙන්න මම දෙන උත්තරය..
    ඇත්තටම ගාල්ලෙ ඉන්නෙ ගොබිලොද බන්:oo::oo:..(ගාල්ල පැත්තෙ උන් මාත් එක්ක තරහ වෙන්න එපා)මම නම් ඒක හරියටම කියන්න දන්නෙ නෑ මොකද මම නම් ඉන්නෙ කුරුනෑගල නිසා..ඒ ගාල්ලෙ ඉන්න එකෙක්ගෙනම ඔය කරුන අහල දැන ගත්තනම් තමා වඩා හොද?:P:P:P
    උබ මොන ජාතියක එකෙක්ද කියල මටනම් තේරුම් ගන්න බෑ..උබ ඕනෙ නම් වෙනම ත්‍රෙඩ් එකක් දාල අහපන් මේ එලකිරියෙ ඉන්න උන්ගෙන් ගාමිනී ෆොන්සේකාගෙ රන්ගන පෞර්ශය කෝමද කියල....(ඕ මට වැරදුනා උබ වගේ සිනමාව පිලිබද කෝස් එකක් වත් කරල තියෙන එකෙක් මේ එලකිරියෙ නැති නිසා උන් කියන එව්ව පිලිගන්න බෑ කියල උබ කියයිද මන්දා)
    අනික මම රන්ජා ෆිල්ම් එක හොදයි කියල කිව්වෙත් නෑනෙ..මම ඒක බලල නැති නිසා මට ඒ ගැන කියන්න කොහොමවත් බෑ..
    ආ තව එකක් උබට මතක ඇති මම මේ ත්‍රෙඩ් එක පටන් ගද්දිම අර රතු පාටින් දාපු කොටස...අන්න ඒ කොටස ගැන මම කියපු කරුන මෙතනදිත් ඔප්පු වෙනවා...
    යකෝ ගාමිනී ෆොන්සේකා කියන්නෙ මේ රටේ බිහි උන අන්ක එකේ නලුවා...එදා මෙදා තුර ඉතිහාසේ උට යන්තමින් හරි ලන් උනේ විජයයි ජෝයි විතරයි..ඔක්කටෝම ඉස්සරවෙලා ඒක හොයල බලපන්.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආ තව එකක් උබ කතා කරද්දි උබේ කොලබ හතේ හැදුනු වැඩුනු පොශ් ගතිය පේනවා...උබ දන්න ලොකුම නරක වචනෙ පොන්නයා කියන එකද?:P:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    yako mama acting gana ubata wada nam deyak dannawa kiyala baya nathuwa kiyanna puluwan... mama ubata pita ratata puka denawa kiuwe wena hethuwakata newei bola. Cricket walin api lokema hoda thanaka innawa apita onama welawaka suddanta wadiya hodai kiyanna saadaka tiyanawa. World cup 2k ussala tiyanawa.. ehema ape team eka suddange magul kiyala asadaarana widiyata viwechanaya karana ekatai mata thada une.. Uba maha moda tharka dalane ape ewun suddo ediriye sauttu kale ponz... Api sinamawen mona labbakda yako karala tiyenne suddoth ekka balanakota. e hinda thamai api e waradi dakala hadagena hoda thathweta enna one. Owa hadenna nam thawa awurudu gaanak yai ubala wage prekshakayo innakan... yakko sinhala film ekak baluwama kochchara waradi kiyanna puluwanda... eth me film industry eke inna naki hatta unge wasiyata boru puraajeru ratata kiyana, Gamini fonsekage rangana paurshaya, Wijege swarnamaya yugaya... oya okkoma katin bathala hitawapu..

    පිට රටකින් ගැලපෙන උදාහරනයක් ඇරගෙන පෙන්නන පිට රටකට පු* දෙනව වෙන්නෙ කෝමද බන්. මටනම් ඒක තෙරේන්නෙ නෑ:oo:..එහෙම උනා නම් උබ මේ ෆිල්ම් ගැන කියල කරන්නෙත් ඒ දේමනෙ ගොබිලෝ:angry::angry::angry:..අනික තව එකක් මම මේ තර්ක දාල සුද්දො ඉස්සරහ රට පාච්චල් කලා කිව්වෙ මම මේ සින්හලෙන් කියල දාපුව මොකෙක් හරි සුද්දෙක් ඉන්ග්‍රීසියට පරිවර්තනය කරලද?:oo::P:Pමල කෙලියයි එහෙනම් වෙන්නෙ..
    මම ඉන්දියාවෙන් උදාහරනයක් ඇරන් පෙන්නපුවාම ඉන්දියාවට පු* දෙනව කියනව මම වෙන රටකින් උදාහරනයක් ඇරැන් පෙන්නපුවාම සුද්දන්ට පු* දෙනව කියනව...:confused:
    මම දන්නෙ නෑ අගහරු වල වගේ එහෙම ක්‍රිකට් ගහනවද කියල එහෙම උනා නම් එහෙන්වත් උදාහරනයක් ඇරන් උබට ඉදිරිපත් කරන්න තිබුනා..:P
    ඔව් මමත් පිලිගන්නවා අපි ලෝකය තුල ක්‍රිකට් වලින් හොද තැනක ඉන්නව කියල..එහෙම කියන එකෙන් ගම්‍ය වෙන්නෙ නෑනෙ අපිට වෙන රටකින් ක්‍රිකට් පිලිබද උදාහරනයක් ඇරගන්න බෑ කියල...
    ඉස්සර වෙලා පොඩ්ඩක් හිතල බලපන් පිස්සු විකාර කියවන්න ඉස්සර වෙලා..:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Onna othanadi thamai ape jathiye waradi ahuwenne... api puraajeru gahanawa witharai hariyata wadak karanne na... ubala wage kaalakanni hatta me lankawe innakan me hara hadanna baa bola.... tholanchi wela pala thopila wage lin madiyo..

    Uba kiyapuwa seratama uththara mama dila tiyenne... ubath dannawa eka.. uba kiyapu dewal uba karanna one kiyapuwa serama waradi wela ewarai...

    Ah.. thawa ekak ko ara tyre ekata thadi baana photo eka??? Eka daganin eken ube pratirupaya hodata nirupanaya wenawa...

    Uba galle newei kiyala boru kiyanna eka kollo.. eka uba dannawa ati ne...

    උබ නිකන් ගෑනියක් වගේ වෙන්න හදන්න එපා ඉතින්.මගේ වෝල් පේපර් එකක් මේ සාකච්චාවට අදාල වෙන්නෙ නෑනෙ....මම කාජල් අගර්වාල්ට කැමති නිසා එයාගෙ ෆොටෝ එකක් දාගත්තා..ඇයි උබට ඒකත් අවුල්ද?උබට වෙන කතා කරන්න දෙයක් නැත් නම් කතා නොකර ඉදපන් නිකන් ගොන් පාට් දාන්නෙ නැතිව...:angry:
    අනික මම කලිනුත් කිව්ව මම නම් ගාල්ලෙ නෙවෙයි කියල.
    උබේ ගොන් නිරීක්ශනයන් නිගමනයන් දැක්කම මට පු*නුත් හිනා..මම උබට කලින් මැසේජ් එකකුත් ගහල එව්වා වැඩිය රහස් පරීක්ශක කතා කියවන්න එපා මොලේ තවත් අවුල් වෙයි කියල කෝ ඉතින් උබ අහන්නෙම නෑනෙ.:P