විහින් ලිදේ වැටුනා
මන් ඊයෙම ඕක දාන්න හදලා දැම්මේ නැත්තේ all_most දිනන නිසා
උබම දැන් පිලි ගත්තනේ....අනිත් දවසේ වත් දැනුම update කරන් වරෙන් තව එකෙක් ලිදේ දාද්දි![]()
පල පල දැන් අර වලිය ඉවරද...?

විහින් ලිදේ වැටුනා
මන් ඊයෙම ඕක දාන්න හදලා දැම්මේ නැත්තේ all_most දිනන නිසා
උබම දැන් පිලි ගත්තනේ....අනිත් දවසේ වත් දැනුම update කරන් වරෙන් තව එකෙක් ලිදේ දාද්දි![]()

පල පල දැන් අර වලිය ඉවරද...?![]()

විහින් ලිදේ වැටුනා
මන් ඊයෙම ඕක දාන්න හදලා දැම්මේ නැත්තේ all_most දිනන නිසා
උබම දැන් පිලි ගත්තනේ....අනිත් දවසේ වත් දැනුම update කරන් වරෙන් තව එකෙක් ලිදේ දාද්දි![]()
.ඒකට ඌව ලිඳේ දාන්න ගිහින් ඌත් එක්කම මාත් ලිඳට වැටුනා 

තාවකාලික සටන් විරාමයක්
මේ අන්න උබේ යාලුව මාලිංග ඉන්නවා CSN එකේ වැඩසටහනක් යනවා

නෑ කොල්ලෝ ඌ රිවර්ස් ස්වින්ග් ගැන දාපුව පට්ටපල් බොරු..ඒවා පෙන්නලා දෙද්දී ඌට මළ පැනලා අසැබි වන් දොඩන්න ගත්තා.ඒකට ඌව ලිඳේ දාන්න ගිහින් ඌත් එක්කම මාත් ලිඳට වැටුනා
![]()

උ දැන් කඩේ යනවලු Eng tour captain වෙන්න![]()

uge nama ehema methana kiyanna epa..nathnam muu ubatath wirudawa thread dagena gama illay...![]()

ඔය පාර බනින්නේ නම නැතුව..නැත්නම් සමහරක්ට රිදෙනවනේ![]()

uba oya aye waliya patan ganna ne hadanne...
hitu hitu mama malingayawa balala enakam...![]()

අම්මා අප්පලා බ්රෝඩ්බෑන්ඩ් බිල් ගෙවන , මල්සිහින මල්ජන්ගි සිම්බෝනට ඇත්ත පෙන්නේ නැහැ ..... මුන්ට ලෝල්ලෝ විරුවෝ වෙනවා , විරුවෝ මුන්ගේ වැඩ කාරයෝ වෙනවා ..... ඔහොම යමන් බන් , මුන්ගේ පොකට් එකෙක්න් ජිවත් වෙන කාලෙට ඔය සින්බෝන්ට ඇත්ත තේරෙයි ,

..(ගාල්ල පැත්තෙ උන් මාත් එක්ක තරහ වෙන්න එපා)මම නම් ඒක හරියටම කියන්න දන්නෙ නෑ මොකද මම නම් ඉන්නෙ කුරුනෑගල නිසා..ඒ ගාල්ලෙ ඉන්න එකෙක්ගෙනම ඔය කරුන අහල දැන ගත්තනම් තමා වඩා හොද?

:
..එහෙම උනා නම් උබ මේ ෆිල්ම් ගැන කියල කරන්නෙත් ඒ දේමනෙ ගොබිලෝ

..අනික තව එකක් මම මේ තර්ක දාල සුද්දො ඉස්සරහ රට පාච්චල් කලා කිව්වෙ මම මේ සින්හලෙන් කියල දාපුව මොකෙක් හරි සුද්දෙක් ඉන්ග්රීසියට පරිවර්තනය කරලද?

මල කෙලියයි එහෙනම් වෙන්නෙ..