කළු_කූබි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් ලා ලඟකදි ඉදන් කාර් එකට කළු කූබි සෙට් එකක් රිංගනවා බන් කොච්චර පිහදැම්මත් හරි යන්නේ නැහැ උදෙට බලනකොට අපහු වැල නොකඩී රිංගනවා, පොඩි බබාව එහෙ මෙහෙ එක්කගෙන යන නිසා සැර බෙහෙතක් ගහන්නත් බැහැ, මොකක් හරි විසදුමක් දෙන්න පුළුවන්ද කාට හරි.

    two_ants.gif

    two_ants.gif
    two_ants.gif
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    car eka park karana tana wate kapuru bola walin loku irak adinna garage eke nan..nattan baba nethi welawaka kumbi ena ugula hoyan gihin mortein spray ekak arala danna gulata...car eke kema wetila athi..
     
    • Like
    Reactions: chathupatiya

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    කළු කූඹින්ගෙන් එච්චර කරදරයක් නෑ. ඒත් තෙල් කූඹි නම් සෑහෙන්න අවුල්. හැම දේම කාලා දානවා.

    Food City , Hardware වල තියෙනවා Chalk එකක්. ඒකෙන් ඉරක් ඇන්දොත් ඒකේ සුවදට කූඹින් එන්නේ නෑ පාලාතෙවත්. වාහනේ නම් ඉරි අදින්න බැරි වෙයි. ඒත් Chalk එකෙන් කුඩු ටිකක් වගේ හූරලා දාලා බලන්න. නැත්නම් වාහනේ park කලාම tyres හරියෙන් ඉරක් ඇදලා බලන්න

    කූඹි මරන්න වෙන්නතේ නෑනේ....
     
    Last edited:
    • Like
    Reactions: chathupatiya

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවුලක් කරගන්න එපා මචං.. වන්ඩිය පොඩ්ඩක් අව්වෙන් තියපන්.. ඔක්කෝම යනවා..:yes: මොකුත් කරන්න ඕන නෑ.. කළු කූඹි අවුලක් වෙන්නෙ නෑ.. ඔය විකන කූඹියො තමා අවුල.. උන් අහුවෙන හැම එකම කාලා දානවා..:angry:
     
    • Like
    Reactions: chathupatiya

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    අවුලක් කරගන්න එපා මචං.. වන්ඩිය පොඩ්ඩක් අව්වෙන් තියපන්.. ඔක්කෝම යනවා..:yes: මොකුත් කරන්න ඕන නෑ.. කළු කූඹි අවුලක් වෙන්නෙ නෑ.. ඔය විකන කූඹියො තමා අවුල.. උන් අහුවෙන හැම එකම කාලා දානවා..:angry:

    :eek::eek::eek::eek::eek:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    car eka park karana tana wate kapuru bola walin loku irak adinna garage eke nan..nattan baba nethi welawaka kumbi ena ugula hoyan gihin mortein spray ekak arala danna gulata...car eke kema wetila athi..

    නැහැ බන් කෑම වැටිලා නැහැ. උන් සයිඩ් කණ්නාඩියේ අස්සේ දොර අස්සේ හෙඩ් ලයිට් එක අස්සෙ තමයි රිංගලා ඉන්නෙ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කළු කූඹින්ගෙන් එච්චර කරදරයක් නෑ. ඒත් තෙල් කූඹි නම් සෑහෙන්න අවුල්. හැම දේම කාලා දානවා.

    Food City , Hardware වල තියෙනවා Chalk එකක්. ඒකෙන් ඉරක් ඇන්දොත් ඒකේ සුවදට කූඹින් එන්නේ නෑ පාලාතෙවත්. වාහනේ නම් ඉරි අදින්න බැරි වෙයි. ඒත් Chalk එකෙන් කුඩු ටිකක් වගේ හූරලා දාලා බලන්න. නැත්නම් වාහනේ park කලාම tyres හරියෙන් ඉරක් ඇදලා බලන්න

    කූඹි මරන්න වෙන්නතේ නෑනේ....

    ට්‍රයි එකක් දාලා බලන්නම් මචන්, ගෙදර යනගමන් බලන්න ඕනේ.:yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අවුලක් කරගන්න එපා මචං.. වන්ඩිය පොඩ්ඩක් අව්වෙන් තියපන්.. ඔක්කෝම යනවා..:yes: මොකුත් කරන්න ඕන නෑ.. කළු කූඹි අවුලක් වෙන්නෙ නෑ.. ඔය විකන කූඹියො තමා අවුල.. උන් අහුවෙන හැම එකම කාලා දානවා..:angry:

    කාර් එක වැඩිය දුවන්නෙ නැහැ බන් පොඩ්ඩව කොහෙ හරි එක්කගෙන යනවනම් විතරයි පාරට දාන්නෙ, එක නිසා මුන්ට රජ මඟුල්.:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාර් එක වැඩිය දුවන්නෙ නැහැ බන් පොඩ්ඩව කොහෙ හරි එක්කගෙන යනවනම් විතරයි පාරට දාන්නෙ, එක නිසා මුන්ට රජ මඟුල්.:growl:
    ඒක තමා සීන් එක..:yes: එකතැන තියෙන නිසා තමා උන් එන්නෙ..
    මං කිව්ව වැඩේ කරපං.. වැඩි වෙලා තියන්නත් එපා..
    ඩෑෂ් බෝඩ් එකට බඩු හෑව් වෙනවා ඒපාර..