airport...

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
මචන්ලා උදව්වක් දෙන්න. මහරගම සිට ගුවන්තොටුපොළට අධිවේගේ පැය කීයක් විතර යනවද.
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහරගම ඉදන් කොටුවට පැයකට කිට්ටු වෙන්න යයි උදේ වගේ නම් එතන ඉදන් කටුනායකට විනාඩි 45 ක් විතර යයි මගේ හිතේ පැය 2කට ආසන්න කාලයක් යයි.
     
    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    මහරගම ඉදන් කොටුවට පැයකට කිට්ටු වෙන්න යයි උදේ වගේ නම් එතන ඉදන් කටුනායකට විනාඩි 45 ක් විතර යයි මගේ හිතේ පැය 2කට ආසන්න කාලයක් යයි.
    .... ස්තුති එත් මම අහන්නේ අධිවේගේ ගියොත් කොච්චර කාලයක් යයිද. දන්නා කෙනෙක් ඉන්නවද
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    .... ස්තුති එත් මම අහන්නේ අධිවේගේ ගියොත් කොච්චර කාලයක් යයිද. දන්නා කෙනෙක් ඉන්නවද

    කොට්ටාවේ ඉදන්ම හයිවේ එකේ යන්න බෑ නේද කඩුවෙලට විතරයි හදලා තියෙන්නේ
     
    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    කොට්ටාවේ ඉදන්ම හයිවේ එකේ යන්න බෑ නේද කඩුවෙලට විතරයි හදලා තියෙන්නේ
    ඇත්තෙන්ම මම හිතුවේ කොට්ටාව ඉඳන් යන්න පුළුවන් කියලයි. ස්තුති දැනුවත් කලාට