මචන්ලා උදව්වක් දෙන්න. මහරගම සිට ගුවන්තොටුපොළට අධිවේගේ පැය කීයක් විතර යනවද.
N nimal2011 Member Sep 14, 2011 1,278 208 0 Riyadh Jul 8, 2014 #1 මචන්ලා උදව්වක් දෙන්න. මහරගම සිට ගුවන්තොටුපොළට අධිවේගේ පැය කීයක් විතර යනවද.
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jul 8, 2014 #2 මහරගම ඉදන් කොටුවට පැයකට කිට්ටු වෙන්න යයි උදේ වගේ නම් එතන ඉදන් කටුනායකට විනාඩි 45 ක් විතර යයි මගේ හිතේ පැය 2කට ආසන්න කාලයක් යයි.
මහරගම ඉදන් කොටුවට පැයකට කිට්ටු වෙන්න යයි උදේ වගේ නම් එතන ඉදන් කටුනායකට විනාඩි 45 ක් විතර යයි මගේ හිතේ පැය 2කට ආසන්න කාලයක් යයි.
N nimal2011 Member Sep 14, 2011 1,278 208 0 Riyadh Jul 8, 2014 #3 r.pathirana said: මහරගම ඉදන් කොටුවට පැයකට කිට්ටු වෙන්න යයි උදේ වගේ නම් එතන ඉදන් කටුනායකට විනාඩි 45 ක් විතර යයි මගේ හිතේ පැය 2කට ආසන්න කාලයක් යයි. Click to expand... .... ස්තුති එත් මම අහන්නේ අධිවේගේ ගියොත් කොච්චර කාලයක් යයිද. දන්නා කෙනෙක් ඉන්නවද
r.pathirana said: මහරගම ඉදන් කොටුවට පැයකට කිට්ටු වෙන්න යයි උදේ වගේ නම් එතන ඉදන් කටුනායකට විනාඩි 45 ක් විතර යයි මගේ හිතේ පැය 2කට ආසන්න කාලයක් යයි. Click to expand... .... ස්තුති එත් මම අහන්නේ අධිවේගේ ගියොත් කොච්චර කාලයක් යයිද. දන්නා කෙනෙක් ඉන්නවද
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jul 8, 2014 #4 nimal2011 said: .... ස්තුති එත් මම අහන්නේ අධිවේගේ ගියොත් කොච්චර කාලයක් යයිද. දන්නා කෙනෙක් ඉන්නවද Click to expand... කොට්ටාවේ ඉදන්ම හයිවේ එකේ යන්න බෑ නේද කඩුවෙලට විතරයි හදලා තියෙන්නේ
nimal2011 said: .... ස්තුති එත් මම අහන්නේ අධිවේගේ ගියොත් කොච්චර කාලයක් යයිද. දන්නා කෙනෙක් ඉන්නවද Click to expand... කොට්ටාවේ ඉදන්ම හයිවේ එකේ යන්න බෑ නේද කඩුවෙලට විතරයි හදලා තියෙන්නේ
DANEWMEN Well-known member Jun 12, 2007 7,909 98 48 44 The place I love to live.... Jul 8, 2014 #5 Machan, Umba dannawane Maharagama indan Paliyagodata kochchara wela yanawada kiyala. Paliyagoda indan airport ekata 20mins (highway)
Machan, Umba dannawane Maharagama indan Paliyagodata kochchara wela yanawada kiyala. Paliyagoda indan airport ekata 20mins (highway)
N nimal2011 Member Sep 14, 2011 1,278 208 0 Riyadh Jul 8, 2014 #6 r.pathirana said: කොට්ටාවේ ඉදන්ම හයිවේ එකේ යන්න බෑ නේද කඩුවෙලට විතරයි හදලා තියෙන්නේ Click to expand... ඇත්තෙන්ම මම හිතුවේ කොට්ටාව ඉඳන් යන්න පුළුවන් කියලයි. ස්තුති දැනුවත් කලාට
r.pathirana said: කොට්ටාවේ ඉදන්ම හයිවේ එකේ යන්න බෑ නේද කඩුවෙලට විතරයි හදලා තියෙන්නේ Click to expand... ඇත්තෙන්ම මම හිතුවේ කොට්ටාව ඉඳන් යන්න පුළුවන් කියලයි. ස්තුති දැනුවත් කලාට
N nimal2011 Member Sep 14, 2011 1,278 208 0 Riyadh Jul 8, 2014 #7 DANEWMEN said: Machan, Umba dannawane Maharagama indan Paliyagodata kochchara wela yanawada kiyala. Paliyagoda indan airport ekata 20mins (highway) Click to expand... ස්තුති දැනුවත් කලාට
DANEWMEN said: Machan, Umba dannawane Maharagama indan Paliyagodata kochchara wela yanawada kiyala. Paliyagoda indan airport ekata 20mins (highway) Click to expand... ස්තුති දැනුවත් කලාට
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jul 8, 2014 #8 පෑලියගොඩ ඉදන් කටුනායකට විනාඩි 20න් යන්න පුලුවන්