මචන් ලා ලඟකදි ඉදන් කාර් එකට කළු කූබි සෙට් එකක් රිංගනවා බන් කොච්චර පිහදැම්මත් හරි යන්නේ නැහැ උදෙට බලනකොට අපහු වැල නොකඩී රිංගනවා, පොඩි බබාව එහෙ මෙහෙ එක්කගෙන යන නිසා සැර බෙහෙතක් ගහන්නත් බැහැ, මොකක් හරි විසදුමක් දෙන්න පුළුවන්ද කාට හරි.



මොකුත් කරන්න ඕන නෑ.. කළු කූඹි අවුලක් වෙන්නෙ නෑ.. ඔය විකන කූඹියො තමා අවුල.. උන් අහුවෙන හැම එකම කාලා දානවා..
අවුලක් කරගන්න එපා මචං.. වන්ඩිය පොඩ්ඩක් අව්වෙන් තියපන්.. ඔක්කෝම යනවා..මොකුත් කරන්න ඕන නෑ.. කළු කූඹි අවුලක් වෙන්නෙ නෑ.. ඔය විකන කූඹියො තමා අවුල.. උන් අහුවෙන හැම එකම කාලා දානවා..





Kaama watila thiyenawada machan car eke?





car eka park karana tana wate kapuru bola walin loku irak adinna garage eke nan..nattan baba nethi welawaka kumbi ena ugula hoyan gihin mortein spray ekak arala danna gulata...car eke kema wetila athi..
කළු කූඹින්ගෙන් එච්චර කරදරයක් නෑ. ඒත් තෙල් කූඹි නම් සෑහෙන්න අවුල්. හැම දේම කාලා දානවා.
Food City , Hardware වල තියෙනවා Chalk එකක්. ඒකෙන් ඉරක් ඇන්දොත් ඒකේ සුවදට කූඹින් එන්නේ නෑ පාලාතෙවත්. වාහනේ නම් ඉරි අදින්න බැරි වෙයි. ඒත් Chalk එකෙන් කුඩු ටිකක් වගේ හූරලා දාලා බලන්න. නැත්නම් වාහනේ park කලාම tyres හරියෙන් ඉරක් ඇදලා බලන්න
කූඹි මරන්න වෙන්නතේ නෑනේ....

ara chock ekak thiyanawaneda cargills wala..eken wate irak edala thiyanna..
oka hodai ban..dawasak ape van ekata meeyek ringala hama vwire ekakma kaala
magulak karala thibba bn..
අවුලක් කරගන්න එපා මචං.. වන්ඩිය පොඩ්ඩක් අව්වෙන් තියපන්.. ඔක්කෝම යනවා..මොකුත් කරන්න ඕන නෑ.. කළු කූඹි අවුලක් වෙන්නෙ නෑ.. ඔය විකන කූඹියො තමා අවුල.. උන් අහුවෙන හැම එකම කාලා දානවා..

කාර් එක වැඩිය දුවන්නෙ නැහැ බන් පොඩ්ඩව කොහෙ හරි එක්කගෙන යනවනම් විතරයි පාරට දාන්නෙ, එක නිසා මුන්ට රජ මඟුල්.![]()
එකතැන තියෙන නිසා තමා උන් එන්නෙ..ට්රයි එකක් දාලා බලන්නම් මචන්, ගෙදර යනගමන් බලන්න ඕනේ.![]()



සත්ව හිංසනය පිටු දකිමු !!![]()