අලුත් විදුලි මිටරේ
මචන්ලා දැන් විදුලි බල මණ්ඩලෙන් ඇවිල්ලා ගොඩක් තැන් වල අලුත් විදුලි මිටර් සවි කරනවා.පරණ එවා ගලවලා..ඊයේ අපේ ගෙදරටත් අවා.ඇවිල්ලා උන් අලුත් එක හයි කරලා ගියා.
උඹලා ගේ ගෙවල් වලටත් එන්න ඇති.අවේ නැත්තම් ඉදිරියෙදි එයි...
.
කොහෙම හරි හරි එ අය පරණ මිටරේ අන්තිමට ලකුණු කරගෙන එ අය අලුත් මිටරේ මුල ඉඳලා යන්න සවි කරා....අපේ පරණ මිටරේ දවසකට යුනිට් 3ක් වාගේ තමයි යන්නේ
...නමුත් ඉයේ අලුත් මිටරේ සවිකරපු ගමන් බැලු බැල්මට මිටරේ ඉතා වෙගයෙන් යන්නේ.
උදේ බලද්දි යුනිට් 7කි ගිහින්...

උඹලාටත් මේ ප්රශ්නේ වුනාද
මේ මොකද බං එක පාරටම වුනේ. අපේ යුනිට් 7ක් යන්න ගෙදර මුකුත් පාවිච්චි කරන්නෙ නැහැ....
කොටින්ම කිව්වොත් මුළු ගෙදරටම LED බලබ් දලා තියෙන්නේ.පුළුවන් තරම් විදුලි භාවිතාව අඩු කරලා තියෙන්නේ.ඇයි මේ අලුත් මිටරේ

උඹලත් මේ ගැන විමසිලිමත්ව බලන්න.
..මමනම් අදම පැමිණිලි කරන්න ඉන්නේ...උඹලා දන්න වානේ විදුලිබළ මණ්ඩලේ කුපාඩි වැඩ

උඹලාටත් මේ ප්රශන්යම තියනවාද?වුනාද?

...මටත් ඔය ලොකු අසාවක් තියනවා සොලාර් පවර් වලට මාරු වෙන්න....
DIY kits 