අලුත් විදුලි මිටරේ

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
අලුත් විදුලි මිටරේ

meter.jpg



මචන්ලා දැන් විදුලි බල මණ්ඩලෙන් ඇවිල්ලා ගොඩක් තැන් වල අලුත් විදුලි මිටර් සවි කරනවා.පරණ එවා ගලවලා..ඊයේ අපේ ගෙදරටත් අවා.ඇවිල්ලා උන් අලුත් එක හයි කරලා ගියා.:dull:උඹලා ගේ ගෙවල් වලටත් එන්න ඇති.අවේ නැත්තම් ඉදිරියෙදි එයි...:confused:.:dull:

කොහෙම හරි හරි එ අය පරණ මිටරේ අන්තිමට ලකුණු කරගෙන එ අය අලුත් මිටරේ මුල ඉඳලා යන්න සවි කරා....අපේ පරණ මිටරේ දවසකට යුනිට් 3ක් වාගේ තමයි යන්නේ:D:yes:...නමුත් ඉයේ අලුත් මිටරේ සවිකරපු ‍ගමන් බැලු බැල්මට මිටරේ ඉතා වෙගයෙන් යන්නේ.:oo:උදේ බලද්දි යුනිට් 7කි ගිහින්...:confused::eek: :sorry:

උඹලාටත් මේ ප්‍රශ්නේ වුනාද:confused::sorry: මේ මොකද බං එක පාරටම වුනේ. අපේ යුනිට් 7ක් යන්න ගෙදර මුකුත් පාවිච්චි කරන්නෙ නැහැ....:confused::oo:කොටින්ම කිව්වොත් මුළු ගෙදරටම LED බලබ් දලා තියෙන්නේ.පුළුවන් තරම් විදුලි භාවිතාව අඩු කරලා තියෙන්නේ.ඇයි මේ අලුත් මි‍ටරේ:confused::eek:

උඹලත් මේ ගැන විමසිලිමත්ව බලන්න.:yes:..මමනම් අදම පැමිණිලි කරන්න ඉන්නේ...උඹලා දන්න වානේ විදුලිබළ මණ්ඩලේ කුපාඩි වැඩ:dull::rolleyes:

උඹලාටත් මේ ප්‍රශන්යම තියනවාද?වුනාද?:confused::oo:
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල

ස්තුතිය බම්ප් වලට:D

peminili karapan eth wedak wena ekaknam ne , thawa tika kalekin solar walata maru wenda wenawa
2.gif
එහෙමද බං:(...මටත් ඔය ලොකු අසාවක් තියනවා සොලාර් පවර් වලට මාරු වෙන්න....:yes:ආයේ විදුලි බල මණඩලෙට තඹයක්වත් ගෙවන්න ඔනේ වෙන්නෙ නැහැ...:Dමේවා මිනිස්සු දුක්මහන්සියෙන් හොයන සල්ලිනේ බං....:dull:
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
fridge eka dalada thiyenne?
thawa poddak balapan
නැහැ මචන් ‍‍අපේ ගෙදර ‍ෆ්‍රිජ් එකෙ භාවිතාව අඩු කරලා තියෙන්නේ:dull:.එකයි මං කළින්ම කිව්වේ විදුලි භාවිතාව අඩුකරලා තියෙන්නෙ කියලා.:dull:..‍කොහෙම හරි දවසකට යුනිට් 3 යි බං.ඉයේ ඉඳන් යුනිට් 7යි:oo:.සමහර දවස් වලට පාවිච්චියයක්ම නැහැ මොකද ගෙදර කවුරුත් නැති හින්දා:dull:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ස්තුතිය බම්ප් වලට:D


    එහෙමද බං:(...මටත් ඔය ලොකු අසාවක් තියනවා සොලාර් පවර් වලට මාරු වෙන්න....:yes:ආයේ විදුලි බල මණඩලෙට තඹයක්වත් ගෙවන්න ඔනේ වෙන්නෙ නැහැ...:Dමේවා මිනිස්සු දුක්මහන්සියෙන් හොයන සල්ලිනේ බං....:dull:
    solar 100% maru wenna amarui ban
    loku monawahari gahanna unoth , iron, oven etc wage deyak ubata podi solar walin baha
    1000W solar ekak gahanna 1lak+ yanawa (ebay eken DIY kit ekak aran api hadagattath) eketh 800W wage ewi max dawalta.
    hena battery set ekak gahannath wenawa

    hondama wisaduma solar ekai mandale current ekai ekathu karana eka. one nam witarai mandale current use wenne anith welawata solar.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    ow aluth meter eka jarawak. un salli garanna karana wadak oka , ape ekath okkoma off karala thiyana welawatath duwanawa tika tika.. hena gahanna one okunta
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    solar 100% maru wenna amarui ban
    loku monawahari gahanna unoth , iron, oven etc wage deyak ubata podi solar walin baha
    1000W solar ekak gahanna 1lak+ yanawa eketh 800W wage ewi max dawalta.
    hena battery set ekak gahannath wenawa

    hondama wisaduma solar ekai mandale current ekai ekathu karana eka. one nam witarai mandale current use wenne anith welawata solar.
    1000W solar koheda bun 1lak walata ganna tiyenne???
    1000W solar gahanna 5Lak wath yanawa ne bun :dull::dull::dull::dull:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    solar 100% maru wenna amarui ban
    loku monawahari gahanna unoth , iron, oven etc wage deyak ubata podi solar walin baha
    1000W solar ekak gahanna 1lak+ yanawa eketh 800W wage ewi max dawalta.
    hena battery set ekak gahannath wenawa

    hondama wisaduma solar ekai mandale current ekai ekathu karana eka. one nam witarai mandale current use wenne anith welawata solar.

    එහෙමෙයි බං:dull:...ඔව් හැබයි ලොකු දෙවල්නම් කරන්න බැහැ නේද සොලර් පවර් එකෙන්.පොඩි දෙවල් වාගේ තමයි කරන්න පුළුවන් නේද:dull:.ලක්ෂයක් වාගේ වියදම් වුනත් අවුලක් නැහැ මචන් ඒක එකවතාවයි හින්දා.
    :dull:

    අපි දන්න මමා කෙනෙකුගේ ගෙයක් තියනවා තන්තිරිමලේ මිනිහ පාවිචිච කොරෙන්නේ අර සිසටම් එකට සොලර් පවර් එකයි+මණ්ඩලේ කරන්ට් එකයි. එක පොඩ්ඩ්ක් ශේප් හැබයි නෙද්...:D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මොකක්ද බං ඔය.:confused::eek:...කොහෙන්ද ගන්න තියෙන්නේ.:D.නිකන් ඩිජටල් මිටරයක් වාගේ..:dull:
    ebay eke thiyenawa main fuse/trip switch eka wenuwata oka set karanna puluwan.
    thaw eka eka gadget thiyenawa W gana manina
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් උබ පරණ මිටරේ යුනිට් ගාණ බැලුවේ ලාස්ට් නම්බර් එකෙන්ද? අලුත් එකේ අන්තිම මිටර් එකේ 10 ගියාම තමයි යුනිට් එකක් වෙන්නේ අනිතිම එකට ඉදිරියෙන් එන නම්බර් එකෙන් යුනිට් බලපන් .වරදින්න විදියක් නෑ බන් එච්චර වෙනසක් වෙන්න විදියක් නෑ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බං අලුත් මීටරේ වේගෙන් කැරකෙනව තමයි. :sorry: ඒත් ඔය යක්කුන්ට ඕක කම්ප්ලේන් කරාහම ඇවිත් බලනවා. මිටරේට වොට් සීයෙ බල්බ් එකක් ගහලා ඔන් කරගෙන මොකක්දෝ සෙල්ලමක් දාලා කියනව 'නෑ මේක හරියට වැඩ කරනව' කියලා. උන් නං කාලකන්නි යක්කු :angry: