mage yaluwekta MC YANNA ASAWAK AWILLA . Eya dan nalu yana para . Kattiya dannawanam kiyanawada negombo idan mc ekata yana hati, bus eke yannw
උඔට බහින්න වෙන්නේ ආරිපාල වයින් ස්ටෝර්ස් එක ගාවcolomo ware, .kotuwen . 100 hari 101 eka hari nedala rs 17 deela bambala pitiyata ticket ekak araganing. bamba handiyen behela ahapan mc eka ko kiyala 1 min walin ethana ethi

mage yaluwekta MC YANNA ASAWAK AWILLA . Eya dan nalu yana para .
Mata welawakata hitenawa kella mata wada mc eka adareida kiyala

01 පිටකොටුවට වරෙන්
02 බස් එකක් ගනින් 101 - 100 (මොරටුව හරි පානදුර හරි වගේ)
03 බම්බලපිටියට ටිකට් ගනින් (කොන්දට කියපන් බම්බලපිටියට ආවම කියන්න කියලා)
04 බම්බලපිටියෙන් බැස්සට පස්සේ පාර පැනපන්
05 පාර පැන්නම පාරෙන් එහා පැත්තේ තියෙනවා ආරියපාල වයින් ස්ටෝර්ස්
06 වයින් ස්ටෝර්ස් එකත් එක්කම ඇතුලට තියෙන පාරේ කෙලින්ම පලයන්
07 පාර ඉවර වෙන්නේ ගාලු පාරට වැටිලා
08 එතනින් පාර පැනපන්
09 එතන ඉන්න කෙනෙක්ගෙන් අහන්න අත දික් කරල පෙන්නයි
(එම්සී එක ඉස්සරහින්ම බහින්න බෑ ඒ පාර වන්වේ හින්දා)

mc ekata ena kali dakala yaluwa passan yaida danna na![]()