Help - MC ekata yanne komada?

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    mage yaluwekta MC YANNA ASAWAK AWILLA . Eya dan nalu yana para . Kattiya dannawanam kiyanawada negombo idan mc ekata yana hati, bus eke yannw
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    colomo ware, .kotuwen . 100 hari 101 eka hari nedala rs 17 deela bambala pitiyata ticket ekak araganing. bamba handiyen behela ahapan mc eka ko kiyala 1 min walin ethana ethi
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    01 පිටකොටුවට වරෙන්
    02 බස් එකක් ගනින් 101 - 100 (මොරටුව හරි පානදුර හරි වගේ)
    03 බම්බලපිටියට ටිකට් ගනින් (කොන්දට කියපන් බම්බලපිටියට ආවම කියන්න කියලා)
    04 බම්බලපිටියෙන් බැස්සට පස්සේ පාර පැනපන්
    05 පාර පැන්නම පාරෙන් එහා පැත්තේ තියෙනවා ආරියපාල වයින් ස්ටෝර්ස්
    06 වයින් ස්ටෝර්ස් එකත් එක්කම ඇතුලට තියෙන පාරේ කෙලින්ම පලයන්
    07 පාර ඉවර වෙන්නේ ගාලු පාරට වැටිලා
    08 එතනින් පාර පැනපන්
    09 එතන ඉන්න කෙනෙක්ගෙන් අහන්න අත දික් කරල පෙන්නයි
    (එම්සී එක ඉස්සරහින්ම බහින්න බෑ ඒ පාර වන්වේ හින්දා)
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    01 පිටකොටුවට වරෙන්
    02 බස් එකක් ගනින් 101 - 100 (මොරටුව හරි පානදුර හරි වගේ)
    03 බම්බලපිටියට ටිකට් ගනින් (කොන්දට කියපන් බම්බලපිටියට ආවම කියන්න කියලා)
    04 බම්බලපිටියෙන් බැස්සට පස්සේ පාර පැනපන්
    05 පාර පැන්නම පාරෙන් එහා පැත්තේ තියෙනවා ආරියපාල වයින් ස්ටෝර්ස්
    06 වයින් ස්ටෝර්ස් එකත් එක්කම ඇතුලට තියෙන පාරේ කෙලින්ම පලයන්
    07 පාර ඉවර වෙන්නේ ගාලු පාරට වැටිලා
    08 එතනින් පාර පැනපන්
    09 එතන ඉන්න කෙනෙක්ගෙන් අහන්න අත දික් කරල පෙන්නයි
    (එම්සී එක ඉස්සරහින්ම බහින්න බෑ ඒ පාර වන්වේ හින්දා)
    :D
     
    Machan elatama kiyala thiyenawa thx