My Facebook Status

ufo218

Member
Oct 29, 2010
1,435
48
0
hamathanama innawa anywhere
මගේ අවංක කම මා ලැබූ ලොකුම පව්කාර කමයි.
ඇයට නොතේරෙන, නොහැගෙන,
කියා ගන්න බැරි ආදරයක් හිතේ පුරෝගෙන
කියන්න කෙනෙක් නැතුව මුහුණු පොතේ ස්ටේටස් පුරවම්.
නමුත්,
ඇය මුහුණු පොතේ නැත....
:sorry::sorry::sorry::sorry::sorry:

Machan man meka mage FB ake copy paste kala aulak nane
 

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    පොර යනු,
    බොන පුද්ගලයා නොව,
    බොන ස්තානය් නොබොන පුද්ගලයා වෙ.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    යහලුවන් කොටස් දෙකකි
    1. හොද යාලුවා
    2. හොදම යාලුව

    1. හොද යාලුවා
    හොදම යාලුවන් ගොදාක් හිටිය හැකි අතර
    ඔවුන් ඔබත් සමග ඉන්නෙ චිකන් බුරුයානි කැමට හා බුකියෙ උසුලු විසුලු කිරීමටත් ඔබත් සමග රවුම් ගැසීමටත් පමනී. ඔවුන්ගෙන් ඔබට ගැනීමට කිසිවැඩක් නොමැති අතර ඔබගෙන් වාසි අර ගැනීමට මාන බලයි.

    2. හොදම යාලුව
    කියන්න ඔන දෙය මූනටම හො කියන අතර හිතෙ ඔබ ගැන අමනාපයක් ඇති නොකර ගනී. ඔබගෙ සාර්තකත්වය උදෙසා පිටිපස්සෙන්ම සිටියත් ඔබ ඔවුන්ව ගනන් නොගනී. එ මක් නිසාද යත් ඔබගෙ හිත රිදවන නිසාය.

    නමුත් ඔබ,
    සතුටු වීමට හොද යාලුවට කතා කරන අතර, හොදම යාලුවට කතා කරන්නෙ උපදෙස් ලබාගැනීමට හො අසීරැ අවස්තා වල පමනි. ඔබගෙ ජීවිතය සාර්තක කර ගැනීමට උදව් කරන්නෙ ඔඋව්න් නිසාය. කල්පනා කරන්න හොදම යාලුවාට ඔබ හොද යාලුවාට දක්වන සැලකිල්ල දැක් උවොත්? ඔබ අසාර්තක වෙවිද?
    :dull:
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    10494555_737019173001393_5925228049071972049_n.jpg
     
    Last edited: