windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,979
    388
    83
    මමත් යුස් කරන්නෙ ඇන්ඩ්රොයිඩ්..එත් ඔයගෙ කතාව කියවල මතත් අස හිතුනා වින්ඩොස් එකක් ගන්න..තැන්ක්ස් මචන්...
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මමත් use කරන්නෙ 820
    එකෙන්ම Lumia තමා best
    Cammera, Battery Life, One note තව ගොඩක් දේවල් තියෙනවා
    පොඩ්ඩක්වත් stuck වෙන්නේ නම් නෑ
    එල තමා


    lumia820hands-on.jpg
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Mama pawichchi karanneth Lumia 525 aekak..aththatama gewapu gaanata saahenna watina phone aekak..8.1 daagena nan inne android wala thiyana hama feature aekak ma wage thiyanawa..anika pradaanama deya thamai phone aeka kawadawath slow wenne naha aeka saahenna watinawa
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    තමන්ට හොඳ නම් අනිත් උන්ට මොක හිතුනම මොකෝ. මම ගාව තියෙන්නේ අවුරුදු 3ක් විතර පරණ ගැලැක්සි වයි එකක්. මම සාමාන්‍යයෙන් හොඳ ඇප් එකක් සෙට් වුනොත් පෙ කරලා ප්‍රිමියම් වර්ෂන් එක ගන්නවා. එත් සමහර වන් ලැක් වලටත් එහා වටින ෆෝන් තියන බුවාලා "ඒ අපරාදෙනේ බන්, රුපියල් සියක් නේ. උඹට පිස්සුද" කියල අහනවා. හැබැයි එහෙම අහල මචන් මේ ෆ්‍රී ඇප් වල ඇඩ් බ්ලොක් කරන්න බැරිද කියලත් අහනවා,රූට් කරලා ඇඩ්බ්ලොක් කලා කියලත් සමහරු කියල තියනව. එහෙම අයියල තමා "ඇන්ඩ්‍රොයිඩ් පට්ටායි, ඇප් ගොඩායි" කියල කගහන්නේ. එයාල දන්නේ නැ ඔය ෆ්රිමියම් සහ ඇඩ් නිසා තමා ඩිවලොපර්ස් ල ඉන්නේ කියන එක.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    math windows phone ekak ganna kamathi ban eunath mata hariyana apps meke thama develop wela nane ban naththan ithin Nokia phones pattama ewa thama:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    වින්ඩෝස් මාර විදියට ඇගට වැදුනා මගේ.
    සිරා ත්‍රේඩ් එක .
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Tnks machan,....matath nokia lumia ekakata aasaawak theyanawa..issarahata balamukooo...
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    math windows user kenek...Issellama use kare HTC dimon ekak.windows ma thamai..ita passe HTC mozart..thamai ekama thamai dan use karanne.eth ekka gaththa HTC sensation XE ekak.Android..ekata akunak vaduna.ekath ekkama Iphone3G ekak use kara..

    komei hari man asama phone eka une iphone eka. os update and kisima ledak na. dan use karanawa HTC mozart eka(use by me) and Nokia 720 ( mage wife use karanne) kisima aulak na.one karana apps tima okkoma free. CAM eka gana kiyanda deyak na.pissu hadila inne ekata. phone eka gaththema (720) cam eka nisa.dan 3 months wenawa aran..gindara wage wada.

    Android phone wala aula tiyenne ape athe ganata phone ekak gaththoth melo rahak na. mokada tika kalak use karaddi load wenakal balan inda wenawane.. ehema baluwama IOS and windows supiri.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් මුල ඉඳලම ආසාව තිබ්බේ වින්ඩෝස් ෆෝන් වලට තමයි මචන්. ගිය අවුරුද්දේ ඉඳලම තමයි ගන්න බලාගෙන ඉන්නේ. අපේ ගෙදර අනිත් අයට සැම්සුන් ගැලක්සි තියෙනවා ඒක නිසා මම ඇන්ඩ්‍රොයිඩ් ගන්නේ නැතුව ලුමියා එකක්ම තමයි ගන්නේ.
    ගන්නවා නම් agent - softlogic ගෙන් විතරමද ගන්න ඕන. අනිත් කඩ හොඳ නැද්ද ? හොඳ shops මොනාද ?
     
    Status
    Not open for further replies.