ජේමිස්බන්ඩා007;16876730 said:e mokada ban ... mokakda machan here map wala thina wasi google walata wada?mama here map use karala na...
![]()

Lumia 920 bump


එල එල මචංela ela math gaththa Lumia 525k..![]()
එල එල මචං thankspatta mcn, elatama liyala tiyenawa, tx 4 info
Rep+
අනිවා මචංමමත් යුස් කරන්නෙ ඇන්ඩ්රොයිඩ්..එත් ඔයගෙ කතාව කියවල මතත් අස හිතුනා වින්ඩොස් එකක් ගන්න..තැන්ක්ස් මචන්...
අනිවා මචංLumia 1020 superb

diffidently සහෝමමත් use කරන්නෙ 820
එකෙන්ම Lumia තමා best
Cammera, Battery Life, One note තව ගොඩක් දේවල් තියෙනවා
පොඩ්ඩක්වත් stuck වෙන්නේ නම් නෑ
එල තමා
![]()
Mama pawichchi karanneth Lumia 525 aekak..aththatama gewapu gaanata saahenna watina phone aekak..8.1 daagena nan inne android wala thiyana hama feature aekak ma wage thiyanawa..anika pradaanama deya thamai phone aeka kawadawath slow wenne naha aeka saahenna watinawa



ඔව් මචං 100% ඇත්ත කතාවතමන්ට හොඳ නම් අනිත් උන්ට මොක හිතුනම මොකෝ. මම ගාව තියෙන්නේ අවුරුදු 3ක් විතර පරණ ගැලැක්සි වයි එකක්. මම සාමාන්‍යයෙන් හොඳ ඇප් එකක් සෙට් වුනොත් පෙ කරලා ප්‍රිමියම් වර්ෂන් එක ගන්නවා. එත් සමහර වන් ලැක් වලටත් එහා වටින ෆෝන් තියන බුවාලා "ඒ අපරාදෙනේ බන්, රුපියල් සියක් නේ. උඹට පිස්සුද" කියල අහනවා. හැබැයි එහෙම අහල මචන් මේ ෆ්‍රී ඇප් වල ඇඩ් බ්ලොක් කරන්න බැරිද කියලත් අහනවා,රූට් කරලා ඇඩ්බ්ලොක් කලා කියලත් සමහරු කියල තියනව. එහෙම අයියල තමා "ඇන්ඩ්‍රොයිඩ් පට්ටායි, ඇප් ගොඩායි" කියල කගහන්නේ. එයාල දන්නේ නැ ඔය ෆ්රිමියම් සහ ඇඩ් නිසා තමා ඩිවලොපර්ස් ල ඉන්නේ කියන එක.

math windows phone ekak ganna kamathi ban eunath mata hariyana apps meke thama develop wela nane ban naththan ithin Nokia phones pattama ewa thama![]()

වින්ඩෝස් මාර විදියට ඇගට වැදුනා මගේ.
සිරා ත්‍රේඩ් එක .
bump



Tnks machan,....matath nokia lumia ekakata aasaawak theyanawa..issarahata balamukooo...
math windows user kenek...Issellama use kare HTC dimon ekak.windows ma thamai..ita passe HTC mozart..thamai ekama thamai dan use karanne.eth ekka gaththa HTC sensation XE ekak.Android..ekata akunak vaduna.ekath ekkama Iphone3G ekak use kara..
komei hari man asama phone eka une iphone eka. os update and kisima ledak na. dan use karanawa HTC mozart eka(use by me) and Nokia 720 ( mage wife use karanne) kisima aulak na.one karana apps tima okkoma free. CAM eka gana kiyanda deyak na.pissu hadila inne ekata. phone eka gaththema (720) cam eka nisa.dan 3 months wenawa aran..gindara wage wada.
Android phone wala aula tiyenne ape athe ganata phone ekak gaththoth melo rahak na. mokada tika kalak use karaddi load wenakal balan inda wenawane.. ehema baluwama IOS and windows supiri.
එල එල ඈ
අයෙ පාරක් බැලුවා![]()
එල එල මචංAPPS madi eka thamai case eka
nattham Patta..
apps තියෙනවා මචං ඕනි තරම්
710,800 wage ewa awlda?
මම නම් මුල ඉඳලම ආසාව තිබ්බේ වින්ඩෝස් ෆෝන් වලට තමයි මචන්. ගිය අවුරුද්දේ ඉඳලම තමයි ගන්න බලාගෙන ඉන්නේ. අපේ ගෙදර අනිත් අයට සැම්සුන් ගැලක්සි තියෙනවා ඒක නිසා මම ඇන්ඩ්‍රොයිඩ් ගන්නේ නැතුව ලුමියා එකක්ම තමයි ගන්නේ.
ගන්නවා නම් agent - softlogic ගෙන් විතරමද ගන්න ඕන. අනිත් කඩ හොඳ නැද්ද ? හොඳ shops මොනාද ?
google aken dena apps mukuth WM walata nane. mama godak use karanne gmail, nalytics,utube, calendar, drive, contacts, etc. owa main company ekenma apps denawa nam mamath WM ganna inne
, built in setting වලම drive mood එකක් තියෙනවා, තව here drive තියෙනවා.
උබට ඕනි හැම දේම තියෙනවා කොල්ලෝ. snapshot ඕනි ද?
mataanam oke tile interface eka allanne ne. hebei nokia here maps walata gahanna map ekak ne. anika android walata wada patta smooth.

එහෙනම් උබ windows phone එකක් ගන්න එපා
macho OS eka update karagaththtama worrenty eka nethi wenawa neda
වින්ඩෝස් 8 සිට 8.1 වලට update කරන්නෙ කොහොමද![]()
bump

snslyticsnam danna.anuth ewanam okkoma support hodatama.drive ekatath skydrive 7gb hambenawane.eka unlimited katannath yanawalu

I am also using a windows Phone since 2008. First one was Samsung Omnia i900 which came with Windows Mobile 6.1. Then updated it to Windows Mobile 6.5. When MS discontinued Windows Mobile OS, I sold Mine and went with Android one, Samsung Galaxy 5 with Android 2.1. Few Months later i ended up purchasing LG Optimus 7 with Windows Phone 7 which i used until its internal memory failed in Mar 2013. Since then i am using Lumia 920 and so far its the best phone i used and for the record for the past year i turned it off only once for change the sim card to a 4G one..and Never lagged
onna apith aawa
vlc ekath langadima enawalu ethakota WP OS eka PERFECT![]()
ජේමිස්බන්ඩා007;16876730 said:e mokada ban ... mokakda machan here map wala thina wasi google walata wada?mama here map use karala na...
![]()
bump

Im a Lumia 1020 user!!! and I love it all the way
ඔය windows phone වලට බනින්නේ ...ඒගැන දන්නේ නැති එඋන් බන් ...
sirwata matath dan android epa wel athiyenne ban. stuck wenawa henata... samahara welawata call ekak awata answer karanna ba... ane manda....
ත්‍රෙඩ් ඒක ගැන කියන්න බැරි උනානේ
මේකෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි කට්ටියටම
ජය වේවා

