ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේක දැක්කෙ නෑ නේද...:rolleyes:

    මේ තියෙන්නේ හයි කරපු විදිය.:yes::yes: ජපන් හෙඩ් ලයිට් එකට අතවත් තිබ්බෙ නෑ. ඒක ගෙඩිය පිටින් ගලෝල චයිනීස් එකක් ගෙඩිය පිටින් අරන් හයිකලේ.. ඕන වෙලාවක ගලෝල ඔරිජිනල් එක දාන්න පුලුවන්.:)



    දැන් තියෙන්නෙ සුදු එක. නිල් එකත් තියනවා..:yes::yes::yes:

    මේ තියෙන්නෙ එලිය.:)
    ade patta bun :D:D:D:D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් දන්නේ ඕක.
    මට හිතෙන්නේ හොදා ඇති කියල බන්.බලමු පස්සේ දැන ගන්න ලැබෙයිනෙ

    අඩේ උඹ දාන්නේ රතු ඔයිල් එකද නැත්නම් මේ කලුපාට කෑන් එකේ එන 15W40 එකද?:confused:

    රතු එක 20W40. මේ ඔයිල් දෙකේ මගෙ බයික් එකට නම් ලොකු වෙනසක් තියනවා...

    20W40 එකට වඩා කැස්ට්‍රෝල් එක හොඳයි. ඒ දෙකටම වඩා 15W40 එක හොඳයි මගෙ එකට නම් පැහැදිලි වෙනසක් තියනව.:yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ou machan:yes::yes::yes::yes::yes:
    ගාන තමයි අවුල :baffled:
    ඔව් ඉතින්...:dull:

    ඕක දාන්න පලු කරන්නේ වෙනවනේ බොල..:angry:

    අර දාපු එක අවුලක් වෙන්නෙ නෑ... ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක තරම් බීම් පැටර්න් එක හොඳ නැති එක විතරයි. ඒවුනාට අවුලක් නෑ...:yes:

    කොච්චර උනත් ඒකට ආසයි බන්.

    ඒ මගුල තාම නෑනේ.next week එකේ දවසක් දෙකක් බලලා.සල්ලි අරන් අලුතෙන් ආයේ දාමු.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගාන තමයි අවුල :baffled:


    කොච්චර උනත් ඒකට ආසයි බන්.

    ඒ මගුල තාම නෑනේ.next week එකේ දවසක් දෙකක් බලලා.සල්ලි අරන් අලුතෙන් ආයේ දාමු.

    ඔව් ඔය මගුල හරියන්නෑ රිෆන්ඩ් එක ගමු..:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත මොඩ්ල් එන්ජිම මුන් වෙනස් කරල. ගියර් බොක්ස් එකත් වෙනස් කරල...

    ෆෝල් එකක් තියෙන්න පුලුවන් ඩිසයින් එකේ..:dull:


    cNaZDOV.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් එක එක වෙලාවට එක එක විදිහට පෙනන්නෙ..හෙල්ලුවහම හරියනවා සමහර වෙලාවට..මට ටිතට තෙල් කොච්චරක් විතර කරනවද බලා ගන්න විදිහක් කියන්නකො

    :oo: ඈයි බං ෆුල් ටෑංක් ගහලා, ට්‍රිප් මීටරේ "0" කරලා.... දුවලා.... ආයේ තෙල් ගහලා බලපන්කෝ ෆුල්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බය නැතුව lens එකක් දාගන්න ලොකු වෙනසක් තේරෙයි :yes:
    lens එක දැම්මම පාර හොදට පේනවා

    :oo: කවරේ පලු කරන්න එපායේ බං ඒකට..... ඒකනේ අවුල..... නැත්නම් කසිප්පුවාගේ වගේ එකක් දාගන්න තිබ්බා..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉක්මන්.ඈල් කේ එකේ තියෙන, ෆොටෝ එකක්, සේව් කරගන්නේ කොහොමද ලැපට..... මේ මගුල සේව් වෙන්නේ නෑ නේ JPEG විදිහට...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    පහුගිය ටිකේ මේ පැත්තෙ එන්න බැරිඋනා කුකුලනි
    මගේ පල්සරේ බෝර් කරා 66000 KM වලින්:angry:
    0.25 බෝර් එක කැපුව :baffled:
    වෑල්ව් 4ත් දාල, ටයිමින් චේන් දාල ක්ලච් ප්ලේ‍ටුත් දාල දැම්ම
    :yes:

    පෙට්‍රල් පොඩ්ඩක් වහල වැඩි වෙලා ඉන්ලට් වෑල්ව් දෙක පොඩ්ඩක් කර වෙලා :sorry::sorry:

    අලුත් වෑල්ව් 4 :cool::cool:

    :shocked: 99000Km දුවපු 180 පල්ස‍රයක් තියෙනවා මම දන්න එකෙක් ගාව.... ෆස්ට් ඕනර්..... එංජිමට අත තියලා නෑ....... 50+ Km/l කරනවා..... ඉරිසියයි බොල...... :baffled:

    උඹේ එකට ඔච්චර ඉක්මනට ඔහොම කරන්න වෙච්ච හේතුවත් කිව්වා නම් හොදයි...... :yes: :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉක්මන්.ඈල් කේ එකේ තියෙන, ෆොටෝ එකක්, සේව් කරගන්නේ කොහොමද ලැපට..... මේ මගුල සේව් වෙන්නේ නෑ නේ JPEG විදිහට...... :dull:

    වීව් පේජ් සෝස් එකට යන්න රයිට් ක්ලික් කරලා..:yes:

    ෆයර් ෆොක්ස් එකේ ඇති. ක්‍රෝම්නෙ අපි පාවිච්චිය..:dull:

    ඒකෙ බලන්න තියන ලින්ක් ටිකක් හොඳට..

    සමහර ඒවගෙ JPG තියෙන්නෙ එතනින් අල්ලගන්න පුලුවන් බඩු මේකෙ නම් තියෙන්නේ webp මොකක්ද මගුලක් දාලා..:dull:

    ඉසුරුවා දන්නව ඇති හරියට.. මං ඉතින් ඕහේ හිතිල බලල තමා දැනගත්තේ..:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න බඩාට මංගානේ ටියුටෝරියල් එකක්..:yes:

    හිතලා හොයාගත්තේ හරිය.:dull: දන්න එවුන් මට පල් එක දාන්න එපා..:angry::angry:

    ඉක්මන් එකේ පේජ් සෝස් එක ඕපන් කරගන්න..

    සර්ච් කරන්න webp කියලා..:yes::yes:

    ඒක තියන ඒවා ටික එනවනේ..

    5zxsIlD.png


    ඊට පස්සේ ක්ලික් වෙන ලින්ක් එකක් තියනව නම් ඒක ක්ලික් කරල එකක් ඕපන් කරගන්න.

    නැත්නම් http://ikman.lk/ කියල ගහල webp එක්ක තියන කෑල්ල එකතු කරල ගහල දාන්න එඩ්‍රස් බාර් එකේ..

    මේ වගේ..

    http://ikman.lk//images/large/6d37caf5-385c-4d36-81ec-a6bbe5c8b214.webp

    eeDMF4A.png


    බඩු එලකිරි වගේ එනෝ..:D:D
     
    Status
    Not open for further replies.