අපේ මේ ඉන්දියන් බයික් වල ඔය කට්ට වලින් පෙන්වන ලීටර් ගානක් නෑ බං.....![]()
බයික් එකට නම් ෆුල් වෙන්නේ (පල්සර් 150) ලීටර් 15ක්..... මගේ එකේ සාමාන්‍යයෙන්, ෆුල් ටෑංක් වලින් 600Km වගේ යන්න පුලුවන්....... එක කට්ටයක් වගේ අඩුවෙන් පෙන්වනවා..... 100ක් 150Km ක් ගියහම..... ආයේ බාගයක් වගේ අඩු පෙන්වනවා 300ක් 350ක් ගියහම..... ආයේ කාලක් වගේ පෙන්වන්නේ 450ට 500ට ගියහම...... එක කට්ටෙට බහිනවා 600Km වෙනකොට....... ඒත් පොඩ්ඩක් හොල්ලලා හොල්ලලා යතුර දැම්මොත්, ෆුල් පෙන්වන වෙලාවලුත් තිබේ.... ගණන් ගන්න එපා..... ඉන්දියන් නේ.....![]()
ඔව් බන් එක එක වෙලාවට එක එක විදිහට පෙනන්නෙ..හෙල්ලුවහම හරියනවා සමහර වෙලාවට..මට ටිතට තෙල් කොච්චරක් විතර කරනවද බලා ගන්න විදිහක් කියන්නකො










