ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆට.... මේක ලෑලි සීට් මොඩල් එකක්ද.....?? ඒකද මෙච්චර අඩුවෙන් එංජින් හදන්න උනේ....?? :(

    බඩු නම් එච්චර ගණන් නෑ නේ...... :D

    ඔය එංජිමක් ෆුල් රෙපයාර් එකක්ද කරේ....?? :rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    chamithaya api denna damuda lence eka bun 7k wage yai...moko kiyanne hai karanna thanak thama hoyaganna ona:dull::dull::dull::dull::dull::dull::dull:
    සල්ලි තමා බන් මේ දවස්වල අවුල
    අප්පට.:shocked:

    අඩේ මේ ගමු ගමු. ඕක හරියන්නෙ නෑ..:angry::angry:
    ඔව් ගමු.
    චමිත මොඩ්ල් එන්ජිම මුන් වෙනස් කරල. ගියර් බොක්ස් එකත් වෙනස් කරල...

    ෆෝල් එකක් තියෙන්න පුලුවන් ඩිසයින් එකේ..:dull:
    මේක ST එකක්ද T එකක්ද ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    101KMPH tested...... රාගම ස්මැක් හන්දියේ ඉදන් කඩවත වෙනකන් ................:rofl:

    ඥ 125 එකේ 110 tested!:P
    120නම් අල්ලන්න පුලුවන්.. කරන්න යන්නේ නම් නෑ...:dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඥ 125 එකේ 110 tested!:P
    120නම් අල්ලන්න පුලුවන්.. කරන්න යන්නේ නම් නෑ...:dull:


    ගත්ත මුල ඇල්ලුවා බන් 112 කට පල්සර් එකේ ..... ඊට පස්සේ හයියෙන් ගියේම නැ ...... පෙරේදා ආයෙත් හිතුණා පොඩි ආතල් එකක් ගන්න ................ මාස ගානකට පස්සේ 80 උඩ පැද්දේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉක්මන්.ඈල් කේ එකේ තියෙන, වල් ෆොටෝ එකක්, සේව් කරගන්නේ කොහොමද ලැපට..... මේ මගුල සේව් වෙන්නේ නෑ නේ JPEG විදිහට...... :dull:


    දැන් සේව් කරගත්තද? :rolleyes:ටියුටෝරියල් එකක් දුන්නේ...:dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඩිස්කවර් 125M:dull:
    අහ් එකනේ.පොඩ්ඩක් ඩිසයින් එක වෙනස් කරලා 125 අගට වෙන අකුරක් දාලා තියෙන්නේ :D:rolleyes:
    me MASE NEME BUN NEXT MONTH WAGE:D:D:D:D:D
    ඒත් සුවර් නෑ බන්.ෆුල් හින්දුස්තාන්
    MOKAKDA BUN ME MODEL EKA LANKAWE HADANA BIKE EKAKDA?????:baffled::baffled::baffled::baffled::baffled::D:D:D:D:D:P:P:P:P:P

    ඒක මචන් හරිඳුස් ස්පෙෂල් ඥ125 කසිප්පු මොඩල් එක.ලංකාවටම එකයි.ඉංගිරියේ විතරමයි :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහ් එකනේ.පොඩ්ඩක් ඩිසයින් එක වෙනස් කරලා 125 අගට වෙන අකුරක් දාලා තියෙන්නේ :D:rolleyes:

    ඒත් සුවර් නෑ බන්.ෆුල් හින්දුස්තාන්


    ඒක මචන් හරිඳුස් ස්පෙෂල් ඥ125 කසිප්පු මොඩල් එක.ලංකාවටම එකයි.ඉංගිරියේ විතරමයි :rolleyes:

    ඔරිජිනල් කසියා බයික් එකක් තියනව ටෝනි අයිය ගාව. එන්ජිම ගලෝල තියෙන්නේ.. :dull:

    පස්සෙ කාලෙක හදන්න ඕනේ ඒක සෙට් වෙලා...:yes::yes:

    honda__cb125t_1984_1_lgw.jpg


    ඇඬෙනවා නේද මීටරේ දැක්කම 125 එකක...:love::love:

    130 නම් ගින්නක් නැතුව අල්ලන්න පුලුවන්ලු කාබ් දෙකයි ප්ලැටිනම් දෙකයි හරියට තියනව නම්...:yes:

    honda__cb125t_1984_4_lgw.jpg


    පොර කවදාවත් විකුණන්නේ නෑ කියනව බයික් එක..:yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සර්විස් කරලා තාම 450km විතර දුවල තියෙන්නේ.ප්ලග් 2 අවුල් වගේ නේද?
    සර්විස් එකෙන් පස්සෙත් පෙට්‍රල් කලේ නෑ හරියට.වෙනදට ෆුල් ටෑන්ක්(ලීටර් 13.5ක් විතර) ගහලා කට්ට පොඩ්ඩක් හරි හෙලවෙන්න 420km විතර දුවන්න ඕනේ.මේ පාර 350km වෙද්දී කට්ට බැහැලා.දැන් 450km දුවලා ඉවරයි දැන් රිසව් වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ
    :confused:


     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    101KMPH tested...... රාගම ස්මැක් හන්දියේ ඉදන් කඩවත වෙනකන් ................:rofl:

    :shocked: අනේ මචන්, මේ දවස් වල නම් මල ගෙවල් වල එන්න බෑ.... :no: තුවාලේ නිසා.... අත පය කඩා ගත්තොත් නම් ඉතින් අඩු තරමේ ඉස්පිරිතාලෙට හරි එන්නම්....... :yes:

    ඔය හයියෙන් යන එක සෙල්ලම් නෙවේ බං...... අනික, පාරේ අනිත් උන් ඔහොම යන උන් දැක්කහම, අම්ම මෝ නැතුව බනින්නේ..... අද මම දැන් එනකොට, අර TDI ගේ පරණම බයික් එක වගේ බයික් දෙකක්, පිස්සුවෙන් වගේ දෙපැත්තෙන් ඉස්සර කරලා ගියා...... බොක්සර් එකක ගිය දෙන්නෙක් ඈමතුවා උන්ට.... මට එපා උනා..... ඒ බැනපු ටික ඈහිලා...... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතගේ ප්ලග් එච්චරම අවුලක් නෑ තෙල් කරනව නම්. තෙල් කරන්නෑ කියනවනේ.. හොඳම පාට ගඩොල් පාටට ලං වෙනවනම් තමා.. ඕක ඒවුනාට අවුලක් නෑ..

    කාර්බ් නෙමේ බොල අවුල තියෙන්නේ එන්ජිමේ කම්ප්‍රෙංඅන් මදි එක. සර්විස් එකේ එවුන් හෙඩ් එකට මොකුත් කරල නෑනේ..

    උන් වැඩිම වුනොත් ටැපට් එජස්ට් කරල ටයිමින් චේන් එකට විහිලු කරල කාර්බ් එකටත් දුම් අල්ලල එවන්න ඇති කාලකණ්නි යක්කු.

    ඕක හරිනම් හෙඩ් එක ගලෝල වෑල් සීට් කරල දාන්න වෙනවා..

    නැත්නම් මොන සර්විස් එක කලත් ඔහොමතමා..

    මුගෙ වොරන්ටිය පැත්තකට දාමු බොල ඕක හරියන්නෑ නැත්නම්...:angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අනේ මචන්, මේ දවස් වල නම් මල ගෙවල් වල එන්න බෑ.... :no: තුවාලේ නිසා.... අත පය කඩා ගත්තොත් නම් ඉතින් අඩු තරමේ ඉස්පිරිතාලෙට හරි එන්නම්....... :yes:

    කෝ වල් ෆොටෝ එක බාගත්තද?:rolleyes:

    ඉක්මන්.ඈල් කේ එකේ තියෙන, වල් ෆොටෝ එකක්, සේව් කරගන්නේ කොහොමද ලැපට..... මේ මගුල සේව් වෙන්නේ නෑ නේ JPEG විදිහට...... :dull:
     
    Status
    Not open for further replies.