ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉස්සර HID වැස්සට පේන්නෑ කියල කිව්වා කට්ටිය. බඩාගෙ තියෙන්නේ 8000K එකක් ඒකත් වැස්සට අවුලක් නෑ කිසිම.
    6000K එකක් මගෙ තියෙන්නේ.. 4300K,8000K දෙකකුත් තියනව තව. ඒ ඔක්කොමට වඩා තියන 6000එක එලියයි මගේ..

    ඔය k වලින් කියන්නේ colour temperature එක නේ
    හොදම ගාන 6000k කියල තමයි කියන්නේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මම නම් කාර් වොෂ් එකෙන් තමා හෝදන්නේ බයික් එක...... :)

    කාර් වොෂ් තමා මමත් පාවිච්චි කරන්නේ.හැබැයි හෝදන ගමන් වතුර ටැංකිය උඩට අල්ල අල්ල තාමා හෝදන්නේ.නැත්නම් වතුර බින්දු උඩට අව්ව වැටිලා ටික වෙලාවක් තිබුනොත් පැච් එක වගේ හිටිනවා.වැක්ස් කරද්දී නම් ඒක යනවා.

    හොද වැක්ස් එකකුත් කියහන්කො..ගානත් එක්ක
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය k වලින් කියන්නේ colour temperature එක නේ
    හොදම ගාන 6000k කියල තමයි කියන්නේ

    ඔව් ඔව්...:yes:
    ඕක ඉග්නයිට් වෙන හැටි දන්නවද?:P
    ඕනෙ නම් බල්බ් එක පන්නල ඔන් කරල බලන්න.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොද වැක්ස් එකකුත් කියහන්කො..ගානත් එක්ක

    99 හොඳයි. :yes:මං නම් අපේ අයිය කාර් එකට ගෙනාපු 3M එකක් කෙලලා අරිනවා ඒක පට්ට.:P
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචන්ලා උබලා බයික් එක හොදදි මොනා දාලද හොදන්නෙ.. කාර් වොශ් වලින්ද...මන් මුකුත් පාවිච්චි කරන් නැ..එත් හෙදුවට පස්සෙ බලද්දි වැස්සට තෙමුන වැහි බින්දු පාරවල් එහෙම්මමයි.... මොනා හරි හොද ජාතියක් කියාන්කො පාවිච්චි කරන්න

    mama nam hodanne redihodana saban kuduwalin (diva) sponch kallak aragena hodata athullanawa ,kunuth yanawa.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව්...:yes:
    ඕක ඉග්නයිට් වෙන හැටි දන්නවද?:P
    ඕනෙ නම් බල්බ් එක පන්නල ඔන් කරල බලන්න.:cool:

    ඔව් ඔව් අම්මෝ අත්දැකීම් සහිතවම දන්නවා :baffled:

    මගේ ගාව ඉස්සර xenon flasher එකක් තියන C905 phone එකක් තිබ්බ ඒක ගලවන්න ගිහින් HID ගැන හොදට ඉගන ගත්තා :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන්ලා උබලා බයික් එක හොදදි මොනා දාලද හොදන්නෙ.. කාර් වොශ් වලින්ද...මන් මුකුත් පාවිච්චි කරන් නැ..එත් හෙදුවට පස්සෙ බලද්දි වැස්සට තෙමුන වැහි බින්දු පාරවල් එහෙම්මමයි.... මොනා හරි හොද ජාතියක් කියාන්කො පාවිච්චි කරන්න

    මං වගේ හෝදන්නේ නැතුව හිටියනම් හරිනේ :cool:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    99 හොඳයි. :yes:මං නම් අපේ අයිය කාර් එකට ගෙනාපු 3M එකක් කෙලලා අරිනවා ඒක පට්ට.:P

    Sirawatama harinduwa, 99 kele bola 3M ekata. math office eke vahana velata gana 3M ekama tamai ganne. pattai yako shine eka. wesse giyath vathura podak hitinne nehe:P. oke dekak tiyanawa 900 chinis ekak eka vedak ne, 3000 ganata ekak tiyanawa anna eka tamai supiri
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් ඔව්...:yes:
    ඕක ඉග්නයිට් වෙන හැටි දන්නවද?:P
    ඕනෙ නම් බල්බ් එක පන්නල ඔන් කරල බලන්න.:cool:

    ape urajaya wage HID ekata AHA thiyan innawa ehema newei..........ube ahath potta wei:P:P:P:P:P:P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉස්සර HID වැස්සට පේන්නෑ කියල කිව්වා කට්ටිය. බඩාගෙ තියෙන්නේ 8000K එකක් ඒකත් වැස්සට අවුලක් නෑ කිසිම.
    6000K එකක් මගෙ තියෙන්නේ.. 4300K,8000K දෙකකුත් තියනව තව. ඒ ඔක්කොමට වඩා තියන 6000එක එලියයි මගේ..

    hariduwo..uba gaththa kade nama mokakda bun?????
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හොද වැක්ස් එකකුත් කියහන්කො..ගානත් එක්ක
    99 හොදයි.මගේ ගාව නම් තියෙන්නේ abro එකක්.එකත් වරදක් නෑ
    hariduwo..uba gaththa kade nama mokakda bun?????

    ebay-logo-02.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Status
    Not open for further replies.