Best car for 30 Lakhs?

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    28-29 kata honda fit hybrid eka yanawa den. uba fuel economical wahanayak balanawa nam eka ganin. lassana balanawa nam allion hari 121 2003 wage ekakata thamai yanna wenne.
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ලක්ෂ 30 කට ගන්න පුලුවන් හොඳම කාර් එක මොකක්ද කියල වාහන ගැන දන්න කියන අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද? 30 කියන්නේ උපරිමේ හොඳේ..:)

    අංක එක කොරොල 141
    දෙක බෙල්ටා

    හේතුව -

    141 තෙල් කරන්නේ නැති කතාව නම් පට්ටපල් බොරුවක්. ඕවා ලංකාවේ උන් හදාගත්තු ඒවා ඇයි ඉතින් එන්ගිම 1.6 උනාම මුන් හිතන්නේ තෙල් කරන්නේ නැහැ කියලා. ටැපික් එකේ නම් මොකත් අඩුයි එලවන විදිහට තමයි :P:P

    වසර ගණනනාවක අත්දැකීම සහ 141 කාර් එකක වසර 5ක හිමිකාරත්වය
    :love::love:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    machan toyota corolla 121 ekak ganna,used nam thamai,topping condition japan g grade ekak oya ganata ganna puluwan :)
    gud luck

    මචං අවරුදු ගානක් ඔයා සමාන්තර ලෝකෙක ඉඳලද මල්ලි ආවේ :rofl::rofl:

    දැන් තියෙන 121 වල ලිප්ස්ටික් ගාලා පෑන්ටි අන්දලා කුක්කු ඉම්පලාන්ට් කරලා තියෙන්නේ. බඩේ ළමයි හම්බු උන ඉරි සහ සිසේරියන් කරපු පාරවලුත් තියෙනවා..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    අංක එක කොරොල 141
    දෙක බෙල්ටා

    හේතුව -

    141 තෙල් කරන්නේ නැති කතාව නම් පට්ටපල් බොරුවක්. ඕවා ලංකාවේ උන් හදාගත්තු ඒවා ඇයි ඉතින් එන්ගිම 1.6 උනාම මුන් හිතන්නේ තෙල් කරන්නේ නැහැ කියලා. ටැපික් එකේ නම් මොකත් අඩුයි එලවන විදිහට තමයි :P:P

    වසර ගණනනාවක අත්දැකීම සහ 141 කාර් එකක වසර 5ක හිමිකාරත්වය
    :love::love:

    machan 141 eke petrol kiyak withra karanaawada :confused:car eka comfortable kiyala num dannawa:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,413
    113
    Auckland
    machan toyota corolla 121 ekak ganna,used nam thamai,topping condition japan g grade ekak oya ganata ganna puluwan :)
    gud luck

    worst choice :rofl::dull::dull:

    121 leda godawal :P okata thiyana boru market eka hinda ekekwath hodata use karanne na oka, podi ledak apu gaman deela danawa, dan wenakota thiyenne elatama patta gahapu ewwa :dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    machan 141 eke petrol kiyak withra karanaawada :confused:car eka comfortable kiyala num dannawa:yes:

    හයිවේ නම් මචෝ 18 ක් -20 ක් අතරේ (එලොන විදිහට තමයි)

    ඩවුන් හිල් නම් - 20 ටත් වැඩියි (සිරාවට ඈ )

    ටැපික් එකේ 8ක් -10ක් අතරේ

    කොලම්බු සිටි ලිමිට් එකේ නම් මක්සිමම් 12ක් කළා
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    හයිවේ නම් මචෝ 18 ක් -20 ක් අතරේ (එලොන විදිහට තමයි)

    ඩවුන් හිල් නම් - 20 ටත් වැඩියි (සිරාවට ඈ )

    ටැපික් එකේ 8ක් -10ක් අතරේ

    කොලම්බු සිටි ලිමිට් එකේ නම් මක්සිමම් 12ක් කළා

    Aniwa machan math oke petrol weda karan ne kiyala hithan ne:yes:hugak kattiya borruwata kiyana wa fuel karan ne kiyala:yes: mage yaluwek gawath thibba 1.6 ekak u kiwwa eke hodata petrol karanawa kiyala:cool: hugak welawata api drive karaa widiyata thamai fuel karane :yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    machan toyota corolla 121 ekak ganna,used nam thamai,topping condition japan g grade ekak oya ganata ganna puluwan :)
    gud luck

    oya price eke thiyena hodama cars thamai allion240,corolla 141,mazda3,mama recommend karanne corrola 141 hari mazda 3 thamai mokada 240 eka den 13 years withara paranai:confused:
     
    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    ...

    How about Honda Insight MAchan ..

    I've been using this for about 3 years now
    very good car
    good performance
    sports look and attractive interior
    does fuel 15/16 kmpl in city
    spacious