
Mazda axela-metalic black...My babyYou won't get a better looking car than that for that price
who ever say it doesn't do well in petrol doesn't know to drive...









ලක්ෂ 30 කට ගන්න පුලුවන් හොඳම කාර් එක මොකක්ද කියල වාහන ගැන දන්න කියන අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද? 30 කියන්නේ උපරිමේ හොඳේ..![]()




machan toyota corolla 121 ekak ganna,used nam thamai,topping condition japan g grade ekak oya ganata ganna puluwan
gud luck


අංක එක කොරොල 141
දෙක බෙල්ටා
හේතුව -
141 තෙල් කරන්නේ නැති කතාව නම් පට්ටපල් බොරුවක්. ඕවා ලංකාවේ උන් හදාගත්තු ඒවා ඇයි ඉතින් එන්ගිම 1.6 උනාම මුන් හිතන්නේ තෙල් කරන්නේ නැහැ කියලා. ටැපික් එකේ නම් මොකත් අඩුයි එලවන විදිහට තමයි
වසර ගණනනාවක අත්දැකීම සහ 141 කාර් එකක වසර 5ක හිමිකාරත්වය![]()
car eka comfortable kiyala num dannawa
machan toyota corolla 121 ekak ganna,used nam thamai,topping condition japan g grade ekak oya ganata ganna puluwan
gud luck



okata thiyana boru market eka hinda ekekwath hodata use karanne na oka, podi ledak apu gaman deela danawa, dan wenakota thiyenne elatama patta gahapu ewwa 
machan 141 eke petrol kiyak withra karanaawadacar eka comfortable kiyala num dannawa
![]()
හයිවේ නම් මචෝ 18 ක් -20 ක් අතරේ (එලොන විදිහට තමයි)
ඩවුන් හිල් නම් - 20 ටත් වැඩියි (සිරාවට ඈ )
ටැපික් එකේ 8ක් -10ක් අතරේ
කොලම්බු සිටි ලිමිට් එකේ නම් මක්සිමම් 12ක් කළා
hugak kattiya borruwata kiyana wa fuel karan ne kiyala
mage yaluwek gawath thibba 1.6 ekak u kiwwa eke hodata petrol karanawa kiyala
hugak welawata api drive karaa widiyata thamai fuel karane 
machan toyota corolla 121 ekak ganna,used nam thamai,topping condition japan g grade ekak oya ganata ganna puluwan
gud luck
open papers kiyala kiyanne mokakda machan? samahara ads wala "no open papers kiyala dala tiyenne ai?