windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ෆොන් නම් සිරා..
එකම අවුල අර zenu ද මොකක්ද ඇප් එක නැතුව මෙලෝ දෙයක් කරන්න බැරි එක තමා..
මොකක් ද බන් ඒ අපි නොදන්නා app එක? :P
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මොකක් ද බන් ඒ අපි නොදන්නා app එක? :P

    මගේ යාලුවෙක් ලග ‍610 එකක් තීනවා බං
    ඌ ඒකට හැම මගුලක්ම කරන්නේ
    Zune කියලා සොෆ්ට්වොර් එකක් හරහා බං
    http://www.nokia.com/global/support/software-update/lumia-software-update/

    අඩුම තරමේ එකේ කස්ටම් රින් ටොන් එකක්වත් දාගන්න බෑනේ ලේසිය‍ට.. :dull:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මගේ යාලුවෙක් ලග ‍610 එකක් තීනවා බං
    ඌ ඒකට හැම මගුලක්ම කරන්නේ
    Zune කියලා සොෆ්ට්වොර් එකක් හරහා බං
    http://www.nokia.com/global/support/software-update/lumia-software-update/
    අඩුම තරමේ එකේ කස්ටම් රින් ටොන් එකක්වත් දාගන්න බෑනේ ලේසිය‍ට.. :dull:

    Nokia Lumia 610 එකේ තියෙන්නේ මැච් Microsoft Windows Phone 7.5 Mango os එක මචං. අන්න එක තමයි මචං අව්ල. windows phone 8.1 වල එහෙම අව්ලක් නැ මචං :D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    Nokia Lumia 610 එකේ තියෙන්නේ මැච් Microsoft Windows Phone 7.5 Mango os එක මචං. අන්න එක තමයි මචං අව්ල. windows phone 8.1 වල එහෙම අව්ලක් නැ මචං :D

    :baffled: එහෙමත් එකක්ද බං
    නොකියා xl එක හොද නැද්ද බං ??
    මාත් එකක් ගන්න බල බල ඉන්නේ..
    අනේ මංදා..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113

    එක තමයි බන් මාත් මෙච්චර අපේ එවුන්ට කියන්නේ. 15 - 45 000 වගේ තියෙන android phone එකක් අරගෙන කිසිම වැඩක් නැ. HTC M8, LG G3, LG FLEX, NEXUS 5, NOTE 3, Z2 වගේ එකක් ගන්න ඕනි. මොකද ඒවාට තමා system update එන්නේ. company කාරයෝ upgrade ලියන්නේ. middle range එකේ phone එකක් අරගෙන කිසිම තේරුමක් නැ. තමන් custom rom එකක් දාගෙන phone එකත් එක්ක සෙල්ලම් දාන්න දන්නවා නම් අව්ලක් නැ. එහෙම නැත්තම් ඉතින් හොදම දේ තමා NOKIA LUMIA එකකට යන එක. හැම phone එකටම update එනවා. හැම phone එකක්ම 512MB ram එකක් තිබ්බත් latest ම os එක කිසිම අව්ලක් නැතුව දුවන්න පුළුවන්. :rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :baffled: එහෙමත් එකක්ද බං
    නොකියා xl එක හොද නැද්ද බං ??
    මාත් එකක් ගන්න බල බල ඉන්නේ..
    අනේ මංදා..
    ඔව් මචං. උබේ යාළුවගේ phone එක update කරන්න පුළුවන් උපරිම os එක ඇවිත් windows phone 7.8 මචං. එකට update කරන්න කියපන් මචං. අපෝ middle range android ගන්න එපා මචං. divine එකේ lumia 630 එකේ 23 ක් වගේ වෙන්නේ idelz lanka එකේ lumia 625 එක 24 ක් වගේ වෙන්නේ, මේ දෙකෙන් එකක් ගනින් මචං. ඕක නම් ගන්න එපා :yes:
     
    • Like
    Reactions: ahsk123

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    630 thamai ehenam :confused:
    අව්ලක් නැ මචං එල :yes: හොදට use කරපන් මචං. windows phone 8.1 තියන්නේ එකේ :love:
    630 එකේ dual sim එක තියනවා මචං මෙහෙ :yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අව්ලක් නැ මචං එල :yes: හොදට use කරපන් මචං. windows phone 8.1 තියන්නේ එකේ :love:
    630 එකේ dual sim එක තියනවා මචං මෙහෙ :yes:

    ඒකේ ෆ්ලෑෂ් එකක් නෑ නේ බං..
    ෆ්ලෑෂ් එකයි..
    සෙකන්ඩ්රි කැම් එකයි තියෙන්න ඕනෙ බං.. :baffled:
    වෙන මොඩල් එකක්වත් කියපන් කෝ..
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඒකේ ෆ්ලෑෂ් එකක් නෑ නේ බං..
    ෆ්ලෑෂ් එකයි..
    සෙකන්ඩ්රි කැම් එකයි තියෙන්න ඕනෙ බං.. :baffled:
    වෙන මොඩල් එකක්වත් කියපන් කෝ..
    එහෙනම් ඉතින් lumia 625 එක තමා මචං :rofl::rofl:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    ඒකේ ෆ්ලෑෂ් එකක් නෑ නේ බං..
    ෆ්ලෑෂ් එකයි..
    සෙකන්ඩ්රි කැම් එකයි තියෙන්න ඕනෙ බං.. :baffled:
    වෙන මොඩල් එකක්වත් කියපන් කෝ..

    ube budget eka anuwa thama.

    Over 70 android flagship phone ekak

    65 - 70 lumia 1520
    50 -60 lumia 1020
    35-45 lumia 920, 925

    thawa lumia 820,720, 625, 620
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඒකේ ෆ්ලෑෂ් එකක් නෑ නේ බං..
    ෆ්ලෑෂ් එකයි..
    සෙකන්ඩ්රි කැම් එකයි තියෙන්න ඕනෙ බං.. :baffled:
    වෙන මොඩල් එකක්වත් කියපන් කෝ..
    Nokia Lumia 620, Nokia Lumia 625 මේවා නම් 24 000 වගේ තමා වෙන්නේ. එත් උබට ඕනි ඔක්කොම තියෙනවා. හැබැයි dual sim නම් නෙමේ. :rofl::P
    Nokia Lumia 720 එකේ dual sim එකක් එනවා කියනවා, හැබැයි තව ගොඩක් කල් බලන් ඉන්න වෙයි
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    Nokia Lumia 620, Nokia Lumia 625 මේවා නම් 24 000 වගේ තමා වෙන්නේ. එත් උබට ඕනි ඔක්කොම තියෙනවා. හැබැයි dual sim නම් නෙමේ. :rofl::P
    Nokia Lumia 720 එකේ dual sim එකක් එනවා කියනවා, හැබැයි තව ගොඩක් කල් බලන් ඉන්න වෙයි

    Uba lumia 925 gatte ayi?? 920 and 925 compare kalama 920 wasiyi neda

    lumia 920 over 925

    • 32 GB
    • Wireless charging
    • cheaper than 925

    lumia 925 over 920

    • 2mm slimmer than 920

    wena advantages thiyenawada?
     
    Status
    Not open for further replies.