scurvy කුකුළා ගේ වැඩ

windows7

Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    scurvy කුකුළා ගේ වැඩ

    දැන් මු උඩ පනිනවා වැඩි කට්ටියගේ rep කපනවා හෝ ගාලා.

    කට්ටිය මුව සුදු කරන්න ගිහින් දැන් මු කොටු 5ක් ගාලා,

    op1j5i.jpg

    මොකද කියන්නේ කට්ටිය ආතල් එකට එක්ක මුව අයේ රතු කරමුද.

    මෙන්න මුගේ threads,

    http://www.elakiri.com/forum/showthread.php?t=1624067

    http://www.elakiri.com/forum/showthread.php?t=1624258

    http://www.elakiri.com/forum/showthread.php?t=1623951

    http://www.elakiri.com/forum/showthread.php?t=1614021

    happy rep hunting කුකුලනි..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පිස්සුද බං අනාත කුකුලා ගන්නේ උගේ ආතල් එක වෙලාවකට සැර වැඩි උනත්....මේකේ ඉන්නවා ඌටත් වඩා ජොබ්ලස් උන්, උන් තමා ඕවා කරන්නේ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පිස්සුද බං අනාත කුකුලා ගන්නේ උගේ ආතල් එක වෙලාවකට සැර වැඩි උනත්....මේකේ ඉන්නවා ඌටත් වඩා ජොබ්ලස් උන්, උන් තමා ඕවා කරන්නේ...
    ඌටත් වඩා ජොබ්ලස් කියන්න එපා බන්. එමිල් මහෙශ් වලතර කියන්නේ ජොබ්ලස් පොරක් නෙමෙයි. මේකේ මාස් පඩිකාරයන්ට වඩා පඩියක් ගන්න එකෙක්.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඌටත් වඩා ජොබ්ලස් කියන්න එපා බන්. එමිල් මහෙශ් වලතර කියන්නේ ජොබ්ලස් පොරක් නෙමෙයි. මේකේ මාස් පඩිකාරයන්ට වඩා පඩියක් ගන්න එකෙක්.

    ඔව් වෙන උන් කුකුලව PS කරලා මේකේ රෙප් හිඟනවා...මූ කරලා PS කීයක් හරි හොයා ගන්නවා....:D