දවස් 6 යුද්දෙ එන්න කලින් ඔක්කොම අරාබි රටවල් ටික රෙඩි වෙලා හිටියෙ එක වර හතර වටින් ගහල ඉස්‍රායලෙ නැති කරලම දාන්න.. ඒ වෙනකොටත් ඉස්‍රායලෙ අඩි 6 වලවල් පවා *fact රෙඩි කරන් උන් හිටියෙ කොයි වෙලෙ හරි උන්ට ගැහුවොත් සම්පුර්නයෙන්ම විනාස වෙනව කියන එක පැහැදිලි හින්ද. ඒත් ඉට කලින් උන්ගෙ හමුදාව ෆුල් මොලෙන් ගහන ගේමකින් ඇටැක් එකක් දුන්න උන් උත් හිතපු නැති විදියට ඒක උපරිම හරි ගියා. උන්ට හරි හමන් ආයුද තිබ්බෙත් නෑ. අපේ හමුදාව වගේ තමා තියන ටිකෙන් කොහොම හරි ගහල දැම්ම.
ලන්කාවෙ අපිත් මුන් වගේ වෙන්න ඕනෙ. පවුල පොහොසත් කරල යාලුවොන්ට සලකල පොන්න ආතල් ගන්න එක නවත්තලා ජාතියක් විදියට තමන්ගෙ කොටස කරන්න ඕනෙ. අද වෙනකොට ඉස්‍රායලෙට එන්ගලන්තෙ එක්ක උනත් ෆයිට් කරන්න ශක්තියක් තියනව. උන්ගෙ ආර්තිකේ කොච්චර බෝම්බ රොකට් ගැහුවත් හොදම තැනකට ඇවිත් .. ඔය රටේ හරියට ගහක්වත් පැල වෙන්නෙ නෑ. උන් වතුර ගන්නෙත් මුහුදු වතුර පිරිසිදු කරල ගොඩක් දුරට. සුනාමි කාලෙ මුන්ගෙ මැශින් ගෙනත් මෙහෙ ලින් වල සෙට් කරා කෙලින්ම පිරිසිදු වෙලා එන සීන් එකක්. ඔක්කොම උන්ම හදාගත්තු බඩු. චිනෙන් නයට උස්සන් ඇවිත් රජයෙ ටිවි චැනල් එකේ මහ එවුන් පඩයො වගේ විවුර්ත කරපු එක දෙයක්වත් නෑ ඔය රටේ. කෙලින්ම හැම දෙයක්ම හදපු ගමන් විවුර්තයි.. අන්න රටවල්.

Israel = only jewsදවස් 6 යුද්දෙ එන්න කලින් ඔක්කොම අරාබි රටවල් ටික රෙඩි වෙලා හිටියෙ එක වර හතර වටින් ගහල ඉස්‍රායලෙ නැති කරලම දාන්න.. ඒ වෙනකොටත් ඉස්‍රායලෙ අඩි 6 වලවල් පවා *fact රෙඩි කරන් උන් හිටියෙ කොයි වෙලෙ හරි උන්ට ගැහුවොත් සම්පුර්නයෙන්ම විනාස වෙනව කියන එක පැහැදිලි හින්ද. ඒත් ඉට කලින් උන්ගෙ හමුදාව ෆුල් මොලෙන් ගහන ගේමකින් ඇටැක් එකක් දුන්න උන් උත් හිතපු නැති විදියට ඒක උපරිම හරි ගියා. උන්ට හරි හමන් ආයුද තිබ්බෙත් නෑ. අපේ හමුදාව වගේ තමා තියන ටිකෙන් කොහොම හරි ගහල දැම්ම.
ලන්කාවෙ අපිත් මුන් වගේ වෙන්න ඕනෙ. පවුල පොහොසත් කරල යාලුවොන්ට සලකල පොන්න ආතල් ගන්න එක නවත්තලා ජාතියක් විදියට තමන්ගෙ කොටස කරන්න ඕනෙ. අද වෙනකොට ඉස්‍රායලෙට එන්ගලන්තෙ එක්ක උනත් ෆයිට් කරන්න ශක්තියක් තියනව. උන්ගෙ ආර්තිකේ කොච්චර බෝම්බ රොකට් ගැහුවත් හොදම තැනකට ඇවිත් .. ඔය රටේ හරියට ගහක්වත් පැල වෙන්නෙ නෑ. උන් වතුර ගන්නෙත් මුහුදු වතුර පිරිසිදු කරල ගොඩක් දුරට. සුනාමි කාලෙ මුන්ගෙ මැශින් ගෙනත් මෙහෙ ලින් වල සෙට් කරා කෙලින්ම පිරිසිදු වෙලා එන සීන් එකක්. ඔක්කොම උන්ම හදාගත්තු බඩු. චිනෙන් නයට උස්සන් ඇවිත් රජයෙ ටිවි චැනල් එකේ මහ එවුන් පඩයො වගේ විවුර්ත කරපු එක දෙයක්වත් නෑ ඔය රටේ. කෙලින්ම හැම දෙයක්ම හදපු ගමන් විවුර්තයි.. අන්න රටවල්.

Israel = Jews = Judaism not Catholicismයුදෙව්වන්ගේ ආගම මොකද්ද බං? ක්‍රිස්තියානිද?
මම දන්නා විදියට ඔය ජේසු තුමාට ඇන ගැහුවා කියන්නේ යුදෙව්වෝ නේද? ජෙරුසෙලම් වල? ඒ කියන්නේ ඕක පලස්තීන කාරයොන්ගේ නිජ භූමියක් වෙන්න බැහැ.
Israel = only jews
Sri Lanka = Sinhala, Tamils, Muslims, Burgers
Never gonna happen![]()
machan umba vaage jathivadayekuta meva kohoma therum karala dendatha mata threnne naha..
kamak naha vena kawru hari kenekvath therum ganne nethei...
api kochchara pray karath vedak naha palasthine varu deviyange vadanvalata avanatha venathuru....
Allah kiyanne muslimlage deviyo vitharak novei...mulu lokema pana thiyana hemadekatama inna ekama deviyai...
hema basavakatama/agamakamatama ayaithikaru ohutaya...
palasthine inne muslimvaru deviyange vadan pitupeva..ada egollo daviyange
daduvamata lakvelai inne...
palasthine varu deviyange vadan hari vidiyata pilipadina davasa vedi athaka naha..
anna edaata deviyo palasthine varunta support karai...